ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    1796707_963707340373088_4421455397682160346_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow ban apita dan one malinga u awa kiyanne api goda.:yes::yes::yes:

    මම මේ කල්පනා කරන්නේ wi මැච් එකේදී ගේල් කාරයාගෙන් කොහොමද බේරෙන්නේ කියලා මාලිංග තමායි මිනිහාගේ පොලු කඩන්න සුදුසුම වෙන කවුරු හරි ඉන්නවාද :confused:

    Gayle-celebrates-1001.jpg

    Chris Gayle struck a 48-ball 100, which helped West Indies beat England with ease
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ ගොබ්බ fanla dilshan යන්නලු..අද නම් උන්ට හොද රිදෙයි..දිල්ෂාන් මැච් විනර් කෙනෙක්..උ ගහන දවසට ඉවර කරලම යන්නේ :love:

    ow ban dilata banapu set ekata dana ridei malinga dilshan kiyanne match winners la eka ape eunta therenne na sanga mahelath match winners la.:yes::yes::yes:

    dilai herai giyama thamai ape ayata rath wenne.:)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    math dilata banna mata hithenne banapu nisa lokka hodata practise karala :D:D

    ඌත් එක්ක දුවන්ටවත් බෑ එකෙකුටට...
    ඉතින් කොහොමද ඌ සමුගන්නේ...
    දිල්‍ෂාන් කියන්නෙ ටීම් එකේ බර තනියෙන් ඇඩ් දෙන්නෙ නැතුව කරබාගෙන ඇද්ද එකෙක්......උට තමා අන්තිමට කුණු බාල්දි ඔක්කොම කඩා පාත් වෙන්නෙ.....
    පව් ඌ......
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    hmm ekanam aththa thama unta godak ridei pixxu suttala tikak

    mama dilshanata, chandimal & thirimaannata banna mata ona hodata performe karana aya witharak team eke dila form ekata awa anith un dennatath baninawa form ekata enakamma mata ona rata dinanawa dakinna
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek::eek: Summary of the match

    "So the Wallah was busy humping Virgin boys' asses in heaven, so he didn't hear the prayers of all the cricket loving tambis around the world.Probably he might have had ejaculated in last 2-3 overs and it costed match for Thaleban team
    and as the result we ended up winning."
    :eek::eek::eek:
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සොහොන;19872524 said:

    මම මේ කල්පනා කරන්නේ wi මැච් එකේදී ගේල් කාරයාගෙන් කොහොමද බේරෙන්නේ කියලා මාලිංග තමායි මිනිහාගේ පොලු කඩන්න සුදුසුම වෙන කවුරු හරි ඉන්නවාද :confused:

    Gayle-celebrates-1001.jpg

    Chris Gayle struck a 48-ball 100, which helped West Indies beat England with ease

    rangana ge pihita thamai habai oka newi apita nelanne.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Good Win ,but lots need to improve to win against Quality sides as go on. If not, like asia cup we can only beat associates.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඌත් එක්ක දුවන්ටවත් බෑ එකෙකුටට...
    ඉතින් කොහොමද ඌ සමුගන්නේ...
    දිල්‍ෂාන් කියන්නෙ ටීම් එකේ බර තනියෙන් ඇඩ් දෙන්නෙ නැතුව කරබාගෙන ඇද්ද එකෙක්......උට තමා අන්තිමට කුණු බාල්දි ඔක්කොම කඩා පාත් වෙන්නෙ.....
    පව් ඌ......

    දිලා ගේම අත අරින්නේ නැ අලුත් උන් එහෙම නැ තිරිමාන්න ගැන හිතපු විදියටම උනා
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    බින්දු;19872534 said:
    :eek::eek::eek: Summary of the match

    "So the Wallah was busy humping Virgin boys' asses in heaven, so he didn't hear the prayers of all the cricket loving tambis around the world.Probably he might have had ejaculated in last 2-3 overs and it costed match for Thaleban team
    and as the result we ended up winning."
    :eek::eek::eek:
    ;););):cool::P:rofl::rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow ban dilata banapu set ekata dana ridei malinga dilshan kiyanne match winners la eka ape eunta therenne na sanga mahelath match winners la.:yes::yes::yes:

    dilai herai giyama thamai ape ayata rath wenne.:)

    සිරාවටම අලුතින් ආපු එකෙක් හරි ගමන් මැච් විනර්ලා නෙවි :baffled:

    අපි world cup final ආපු හැම පාරම දිල්ෂාන් ගහනවා වැඩිම ලකුණු :love:

    ලංකාවේ ලොකුම අසදරණේ උනේ ඩිල්ෂාන්ට..උගේ හැරිසිම නිසායි උව අපේ මාද්‍ය පබයෝ ප්‍රසිද්ද කරන්නේ නැහැ :)

    මේ පාරත් ගොබ්බයො දෙතුන් දෙනා කකුල් කඩලා එව්වා නම් අපි ෆයිනල් :D
     
    යකො මේට්ර් ත්‍රෙඩ් එකෙත් මගෙ රෙප් කපල මහින්ද හොරාලු
    ඌට කියන්න මාත් දුන්නෙ මයිත්‍රීට
    දැං දීපු එක් ආපහු ගන්න බැරි කමට ඉන්නෙ

    Leg Break Bowler kenek nedda lankawen? leg break lata sahena chance ekak thiyenwa wage pitches wala
     
    • Like
    Reactions: thusitharhm

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලංකාව ඉස්සර මැච් දින්නේත් ලොකු හිටර්ල ඉදල නෙවෙයි ටීම් එකක් විදියට perform කරල දැන් ඉන්න උන්ගේ ඔලුවට ඕක දාන්න ඔනෙ මොකෙක් හරි අපිට දින්න පුළුවන් :D:yes::yes::yes::yes::D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    දිලා ගේම අත අරින්නේ නැ අලුත් උන් එහෙම නැ තිරිමාන්න ගැන හිතපු විදියටම උනා

    as i said yesterday Someone need to hit 75+, and dilshan did it this game, but we can't assure him for other games. We need to Replace Chandimal for sure. if not Power-play gonna waste and pressure will come over to middle order.
    We can't afford that against Quality sides.