ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    next match eka west indies ekka neda yakune. hapoi :( chandimal ekka open karala api e math eka dinaida ban. edata chandimalta yaka wehuna wage 6 ewa wedewaaaa. :(

    West indies Awlak wena ekak naha bro.Gayla apita methuwaak kalayak gahala naha serata.gayla gahanne anith teams walata.apita gahanne nathi ekama eka GAyLE
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    හැමෝටම ඕනා කරල තිබ්බ පරණ ඇන්ජි ආයෙත් ආවා මම හිතන්නේ!
    ඔව්. උඹ තමා finisher. උඹට ලෙසටම පුලුවන් ඒක. ඒක අද ලස්සනට කරලා පෙන්නුවා.
    උඹේ වටිනාකම තියෙන්නේ උඹ Finisher වුනාම.
    අද හරිම තැනින් ඇවිත් හරිම විදිහට උඹ උඹේ වැඩේ කරා ඇන්ජියෝ!
    ඔන්න නායකයෙක් විදිහට උඹෙන් බලාපොරොත්තු වුනේ ඕක අපි.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තිසරයා අද ගහපු විදිහට ගහනවනම් 1down හරි 2down හරි ආවට කමක් නෑ කියලා මටනම් හිතෙනවා. ඌ ගහන්න බැරි එවට ලස්සනට එක දාල දුන්නා

    :cool::cool::cool:
     
    හැමෝටම ඕනා කරල තිබ්බ පරණ ඇන්ජි ආයෙත් ආවා මම හිතන්නේ!
    ඔව්. උඹ තමා finisher. උඹට ලෙසටම පුලුවන් ඒක. ඒක අද ලස්සනට කරලා පෙන්නුවා.
    උඹේ වටිනාකම තියෙන්නේ උඹ Finisher වුනාම.
    අද හරිම තැනින් ඇවිත් හරිම විදිහට උඹ උඹේ වැඩේ කරා ඇන්ජියෝ!
    ඔන්න නායකයෙක් විදිහට උඹෙන් බලාපොරොත්තු වුනේ ඕක අපි.

    Ow Defensive nowee attacking mind eken sellam karannath mole paadewa kiyala api pathanawa
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    xAihht.jpg

    This Made my Day.

    :rofl::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    West indies Awlak wena ekak naha bro.Gayla apita methuwaak kalayak gahala naha serata.gayla gahanne anith teams walata.apita gahanne nathi ekama eka GAyLE

    e gehuwe neththe malinga hinda ban. gayle anith unta gehuwe 50 overs nethnam 20 overs wala eth apita thiyan dawas 2k eka digata gehuwa mathak nedda hamme... :sorry: 333k da koheda gehuwe test eke.