ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බලපන්... aus ගේ no 7 අපු වොට්සන් දැන් ඕපන් කරනවා... ඊටපස්සේ ආයිත් නොම්බර 7 අපු ස්ටීවන් ස්මිත් දැන්?? අපේ රටෙත් ඔහොම හදන්න තිබ්බ එවුන් කියක් නැති උනාද???:oo:

:sorry:
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    ඔන්න කරන්ට් ආවා...ගප්ටිල් ගිහින් නේද
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බලපන්... aus ගේ no 7 අපු වොට්සන් දැන් ඕපන් කරනවා... ඊටපස්සේ ආයිත් නොම්බර 7 අපු ස්ටීවන් ස්මිත් දැන්?? අපේ රටෙත් ඔහොම හදන්න තිබ්බ එවුන් කියක් නැති උනාද???:oo:

    Michael Clarke ආවේ මුලින් 07 තමා..උණ නම් ඇඩුවේ නැහැ සිනියස්ලා මුලින් ගහන්න දෙන්නේ නැහැ කියලා..උණ වැඩ පෙන්න්නා ඔතනට ආවේ :P:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Michael Clarke ආවේ මුලින් 07 තමා..උණ නම් ඇඩුවේ නැහැ සිනියස්ලා මුලින් ගහන්න දෙන්නේ නැහැ කියලා..උණ වැඩ පෙන්න්නා ඔතනට ආවේ :P:P

    :rolleyes::rolleyes::rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow ban.. kawuru dinuwoth da Indiawa group stage ekema seththapochchi weemata wedi sambhawithawak thiyenne? NZ ehenm man NZ:yes:

    NZ දිනන එක වාසි.. එකෙක් ෆුල් මැච් දිනන්න ඕන එහෙම උනාම point සමාන කතා එන්නේ නැහැ..එකෙක් කෙලින්ම යනවනේ සෙමි ;)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    ඇන්ඩර්සන් කාරයත් අපේ තිසරගේ පාරේ යන්ඩ හදනවද මන්දා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇන්ඩර්සන් කාරයත් අපේ තිසරගේ පාරේ යන්ඩ හදනවද මන්දා

    දෙන්න ටිකක් සමානයි..එත් අරු ගහන්න ගත්තම තිසරට වඩා නෙලනවා :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    xBG0rfL.png

    http://www.liveonlinetv247.info/skysports2.php

    hd