ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
වැඩක් නෑ බන් පාර්ලිමේන්තුව වගේම පරණ වඩද් කරන අලුත් ටිකක් එයි

ඇයි පරාද එන උනොත් ලිස්ට් එකෙන් එවි :P:P
 

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
මේක මහින්දගෙයි ඒකාබද්ධ විපක්ෂෙයි වැඩක්. මැච් පරාද කරවල ආණ්ඩුව ගෙන යන යෝධ සංවර්ධනයට අකුල් හෙලල කකුලෙන් අදින්නයි හදන්නෙ. :frown::frown:
 

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Chandimal .Kapugedara :lol::lol: wedak ne ban mun. Ithihasa gatha karanna one. Lankawe thiyenne Cricket witharai. wena kisim sport ekak develop karanne ne

    mata mathaka hatiyata awurudu 6 kata wada cricket gahanawa mun

    Mona 6 da ban. Kapugedara mulinma sellam kara 2006 VB Series ekata. Umbalata mathakada U Brett Lee ta shot 2k 3k gahuwa. Eth dan nam uta e tikath be wage :lol::lol::lol: