pitch eke awulak newei ban thiyenne mun ball danne patta slow good length eke pitch kala mul tike dan wide line ekata danawa yorkers![]()
chandi onade ban team ekataopen awith ODI rate ekata gahanna


මාලිංග හිටිය නම් ඩොට් බෝල් ටිකක් දාලා ලකුණු දෙන එක නවත්තනවා. ඌත් නැහැනේ. ඔන්නමැතිව්ස් ගියා.![]()



මචන්ලා බනින උණ බැනපල්ලා..මන් මාසයකට කලින් කිව්වේ සිරිවර්දන ඊලග තිසර වෙනවා කියලා
ඇයි බන් කියන ඒවා වෙන්නේ![]()