ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මාලිංග හිටිය නම් ඩොට් බෝල් ටිකක් දාලා ලකුණු දෙන එක නවත්තනවා. ඌත් නැහැනේ. ඔන්නමැතිව්ස් ගියා.:(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන්ලා බනින උණ බැනපල්ලා..මන් මාසයකට කලින් කිව්වේ සිරිවර්දන ඊලග තිසර වෙනවා කියලා :(

    ඇයි බන් කියන ඒවා වෙන්නේ :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    pitch eke awulak newei ban thiyenne mun ball danne patta slow good length eke pitch kala mul tike dan wide line ekata danawa yorkers :no::no:

    එක තමයි.. එහෙම කරනන පුළුවන් වන්නේ pitch එක ස්ලෝ නම් තමයි...
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    what's happened there? This is extraordinary. It's a loopy full toss slower ball, it appears that Mathews loses it, is trying to duck out of the line and the ball deflects off his glove to Ramdin
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාලිංග හිටිය නම් ඩොට් බෝල් ටිකක් දාලා ලකුණු දෙන එක නවත්තනවා. ඌත් නැහැනේ. ඔන්නමැතිව්ස් ගියා.:(

    දැන් මැතිස් මිස්බාක් වෙලා :rofl::rofl: :lol::lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන්ලා බනින උණ බැනපල්ලා..මන් මාසයකට කලින් කිව්වේ සිරිවර්දන ඊලග තිසර වෙනවා කියලා :(

    ඇයි බන් කියන ඒවා වෙන්නේ :(

    වෙයි බම්බුවක්. තිසර ෆෝම් වුණොත් ගහනවා. අර පොඩි පොන්නය වගේ නෙමෙයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක්ද උනේ.? මැතිව්ස් ස්කුප් එකක් ගහන්න යනවද.?