maha jara ballo tikakne yako west indies, India va wagemai, Kindi daanawa hina wenava,
a athin South Africans la Best
මචන් ලා කොච්ච්ර වුනත් ලංකාවේ එව්වෝ වෙන ටීම් අඩුවට කැඩුවට මෙච්ච්ර පඩ දෙන්නේ නැහැ හැබැයි මුනුත් හෙන පඩ දෙන්නේ අපිට

මම නම් කියන්නේ මේක මේ ආණ්ඩුවෙ වැරැද්දක්.![]()

මතිව්ස් නම් මෙලෝ රහක් නෑ බන්. ඌ ඒසියා එකෙත් එපා වෙච්ච ගානට ගැහුවෙ. අදත් එහෙමයි,උ ජන්මේ බෙර ගත්තා කොහොමත් පරදින මැච් එකක... එච්චරයි..උ දන ගත්තා හිමිට ගහලා ගානක් ගහ ගත්තම තව මැච් 05ක් සුවර් කියලා![]()
methew me wicket ganna newei ban attack karanne uta ona ball tika dala iwara karanna methew wa ain karanna ona okkotoma issarawala pada lokayawa

ක්රිස් ගේල් සනු බබත් එක්ක පැනල ගිහින්....
