ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    පොල් ගැහිල්ලෙ රිසාල්ට් තමා බන් හැමතැනටම පත්තු වෙන්නෙ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    maha jara ballo tikakne yako west indies, India va wagemai, Kindi daanawa hina wenava,
    a athin South Africans la Best

    මචන් ලා කොච්ච්‍ර වුනත් ලංකාවේ එව්වෝ වෙන ටීම් අඩුවට කැඩුවට මෙච්ච්‍ර පඩ දෙන්නේ නැහැ හැබැයි මුනුත් හෙන පඩ දෙන්නේ අපිට

    man kiwwe onna oka thamai thiththa atta :dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම නම් කියන්නේ මේක මේ ආණ්ඩුවෙ වැරැද්දක්. :rofl:

    සිඅරවටම එකත් ඇත්ත..සිරා ආපු දවසේ ඉදන් රටම මුසලයි :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    උ ජන්මේ බෙර ගත්තා කොහොමත් පරදින මැච් එකක... එච්චරයි..උ දන ගත්තා හිමිට ගහලා ගානක් ගහ ගත්තම තව මැච් 05ක් සුවර් කියලා :rofl::rofl:
    මතිව්ස් නම් මෙලෝ රහක් නෑ බන්. ඌ ඒසියා එකෙත් එපා වෙච්ච ගානට ගැහුවෙ. අදත් එහෙමයි,
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ....................................................
    .................................................................
    ............................................................................
    .....................................................................................
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    methew me wicket ganna newei ban attack karanne uta ona ball tika dala iwara karanna methew wa ain karanna ona okkotoma issarawala pada lokayawa

    ඉතින් බන් අපි මේක කි පරාක් කිව්වද..උ හැදෙන්නේ නැහැ...එපා වෙනවා ලෙසටම :baffled: