ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උ ජන්මේ බෙර ගත්තා කොහොමත් පරදින මැච් එකක... එච්චරයි..උ දන ගත්තා හිමිට ගහලා ගානක් ගහ ගත්තම තව මැච් 05ක් සුවර් කියලා :rofl::rofl:

    පණ්ඩිතයා උබයි බන් කොමන්ට් දානවා තප් තාප්පරේ ටීම් එකේ හැම එකාවම අයින් කරන්න කියලා ඊට පස්සේ සෙල්ලම් කරන්නේ බෝගේ අල්ලපු ගෙදර ඇට කොල්ලොද කියපන් බලන්න ටීම් එකෙන් කපන්න ඕනේ උන් එක පාරම රෙද්ද සැරෙන් සැරේ එක එක කියන්නේ නැතුව :P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19885936 said:

    පණ්ඩිතයා උබයි බන් කොමන්ට් දානවා තප් තාප්පරේ ටීම් එකේ හැම එකාවම අයින් කරන්න කියලා ඊට පස්සේ සෙල්ලම් කරන්නේ බෝගේ අල්ලපු ගෙදර ඇට කොල්ලොද කියපන් බලන්න ටීම් එකෙන් කපන්න ඕනේ උන් එක පාරම රෙද්ද සැරෙන් සැරේ එක එක කියන්නේ නැතුව :P

    uta uththara na ban owata :lol: shape eke maaru wenawa dakke na wage :lol: ai ithin mona kiyla kiyannada :lol::lol::P
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    kamak nah nathi wenna deyak nah bnz :no:

    අන්න හරි යතාර්ථයට මුහුණ දියන්...කොහොමත් උඹට ලෙසටම පොල් ලෙලි ගැහුවට පස්සේ තමා හම්බ වෙන්නේ තවත් බලන් හිටියොත්.....
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    72349_1752244128346794_7223443489120239239_n.jpg
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන් එකෙක්වත් ලංකාවට නෙමෙයි සෙල්ලම් කරන්නේ. ආතල් එකට. පොඩි උන් මීට වඩා දක්ෂයි. :dull: