ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සොහොන;19891100 said:
    හ්ම් කුලයාගේ ගෙදරට ගිහින් බලපන් වූ ඉන්න හැටි ගම්පහ ගෙවල් බණ්ඩාරනායක කොල්ලෙක් / කිසිම අවුලක් නැති එකෙක් මොකද මගේ ගම්පහ යාලුවෝ වුව නිතරම දකිනවා බොහොම සරල එකෙක් :D

    සරල උනාට අහිංසක උනාට වැඩක් නැහැනේ වැඩ බැරි නම්. එකනේ මාලිංග කිව්වේ ප්‍රසිද්ද ක්‍රීඩකයෝ නැතුව දක්ෂ ක්‍රීඩකයෝ ඕන කියල. බලහන් කෝලිගේ පඩ. එත් ඌගේ පඩ වගේම වැඩත් තියෙනවා.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කවදත් pressure එක වැඩි වෙද්දී කුලසේකර මැච් විකුනනවා. කීයක් මැච් වික්කද. දම්මික ප්‍රසාද් වගේ quality බෝලර් කෙනෙක් නැති එකේ අඩුව තේරෙන්නේ දැනුයි. කුලසේකර, කපුගෙදර, තිරිමාන්න මේ තුන් දෙනාම ටීම් එකට ඇවිල්ල තියෙන්නේ එක මැච් එකක ගහපු ලකුණු වලින් එහෙම නැත්තන් විකට් වලින්. චමීරට සපෝර්ට් එකට දම්මික ප්‍රසාද් වගේ බෝලර් කෙනෙක් ඕනෑමයි.චමීර එක පැත්තකින් හිර කරද්දී අනිත් පැත්තේ එකා මැච් විකුනන්නවානම් වැඩක් නැහැනේ.
    dammika hitiya nam goda :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    සොහොන;19891119 said:
    එක තැනක් කියලා නැ ඉස්කෝල ගොඩකට ගියා මම යාලුවෝ වටේම :D

    බණ්ඩාරනායකේ කොටා එහෙම මගේ ෆිට් එක...උඹ දන්නවද
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සරල උනාට අහිංසක උනාට වැඩක් නැහැනේ වැඩ බැරි නම්. එකනේ මාලිංග කිව්වේ ප්‍රසිද්ද ක්‍රීඩකයෝ නැතුව දක්ෂ ක්‍රීඩකයෝ ඕන කියල. බලහන් කෝලිගේ පඩ. එත් ඌගේ පඩ වගේම වැඩත් තියෙනවා.
    ඒවානම් දන්නේ නැ ඒවා සිලික්ෂන් බෝර්ඩ් එකෙයි / කැප්ටන් ගොයියාගේ තිරනනේ උව ටීම් එකේ තියන එක

    මැච් විකුනනවා තියා හිතන්නෙවත් නැති එකෙක් කියලා දන්නවා කුලයා :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    4703c2143f87b4a512acd8416b5a1707.jpeg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    සොහොන;19891156 said:
    නැ බන් මම ගියේ ගම්පහ ටවුමේ පිටර්ස් එකටයි / උඩුගම්පොල එකටයි :yes:

    ආ එහෙමද එල එල....අරු හෙන ප්‍රසිද්ධයි මරන කොටා කියලා :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    සොහොන;19891179 said:
    එහෙමද උබ කොහෙද ඉස්කෝලේ ගියේ බන්දාරනායකද

    නෑ මචන් අනන්දෙ