සොහොන;19891100 said:හ්ම් කුලයාගේ ගෙදරට ගිහින් බලපන් වූ ඉන්න හැටි ගම්පහ ගෙවල් බණ්ඩාරනායක කොල්ලෙක් / කිසිම අවුලක් නැති එකෙක් මොකද මගේ ගම්පහ යාලුවෝ වුව නිතරම දකිනවා බොහොම සරල එකෙක්![]()
සරල උනාට අහිංසක උනාට වැඩක් නැහැනේ වැඩ බැරි නම්. එකනේ මාලිංග කිව්වේ ප්රසිද්ද ක්රීඩකයෝ නැතුව දක්ෂ ක්රීඩකයෝ ඕන කියල. බලහන් කෝලිගේ පඩ. එත් ඌගේ පඩ වගේම වැඩත් තියෙනවා.






