ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    පොඩි පුතා;19905435 said:
    NIBM Ape Batch Eke Hitiya Mage Yaluwek, Marry Karannama Kollek Hitiya, Apith Ekka Match Balanna Hitan Yanawa Set Wela SSC Eke Lectures Nati Dawasata , Full Fun Eke Hitiya E Wage Un Maru Yaluwo Ban DAn Na Ehema Yaluwo:(

    :love::love::P:P salli thama bandagattanam..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    12234904_893389557436232_8403848899930327091_n.jpg
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    හැබැයි ඉතින් ඒ වගේ ගැනු අයට කැමති පිරිමිත් ඉන්නවනේ... අර සුස්න්තිකත් බැන්දේ...:D

    ow salli tiyana nisa bandala passe wena gaanu ekka athal ganna yana ekanam paw wade..eeta wada ewage gaanu bandinne nathuwa inna eka hodai salli tibbata..:yes:
     
  • Sep 8, 2014
    490
    47
    28
    ow salli tiyana nisa bandala passe wena gaanu ekka athal ganna yana ekanam paw wade..eeta wada ewage gaanu bandinne nathuwa inna eka hodai salli tibbata..:yes:
    Mehemai Machan Mata Teruna Vidihata nan Sallima Newei, E Hasirimata Kamathi Aya innawa, Ganu Gati Kiyala Bolada Vidihata Inna Kollok Diha Balan nathi Bus Eke Seet Eke kollek innawa nan etanin wadi wen nathi kellanta kamathi kolloth innawa, kollo ekka fit eke inna active vidihata duwala panala wadak karanna puluwan e type eke kellonta kamathi kolloth innawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි පුතා;19905498 said:

    :yes: :yes:
     
    methana tiyenne attitude prashnayak nemai..physical prashnayak.....:P:P:yes::yes:
     
    මම හිතන්නේ නෑ බන්.. උබ කියන තරම් පිසිකල් අවුලක් වෙනවා කියල ක්‍රිකට් ගැහුවම... මම දැක්ක මොකක් හරි function එකකට ඔය ක්‍රිකට් ටීම් එකේ ගෑනු ගිහිල්ල ඉන්න ෆොටෝ.. හොදට ඇදල ඉන්නකොට උන් ලස්සනයි... skin එක rough නොවෙන්න cream එහෙම ගානවත් ඇතිනේ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පොඩි පුතා;19905498 said:
    Mehemai Machan Mata Teruna Vidihata nan Sallima Newei, E Hasirimata Kamathi Aya innawa, Ganu Gati Kiyala Bolada Vidihata Inna Kollok Diha Balan nathi Bus Eke Seet Eke kollek innawa nan etanin wadi wen nathi kellanta kamathi kolloth innawa, kollo ekka fit eke inna active vidihata duwala panala wadak karanna puluwan e type eke kellonta kamathi kolloth innawa
    එහෙම එකක් නෑ බන්. බලපන් ඕසි කෙල්ලො කොච්චර අව්වෙ හිටියත් මාරම ලස්සනයි. ඒත් එයාලට කොල්ලො වගේ වැඩ කරන්නත් පුළුවන්. බලපන් elsie perry අපේ උන්ට වඩා කොච්චර ලස්සනද ඒ වගේම අපේ උන්ට වඩා කොච්චර දක්ෂද. අපේ අයට වඩා කොච්චර fitness තියනවද මෙයාලට. ඒත් අපේ අය වගේ කැතත් නෑ. ඔන්න බලපන් මචන් ඕසි කෙල්ලො ටික ඕවර් 10න් ගහනව ඕක. අපේ කොල්ලො උනත් අවංකවම සපෝට් කරන්නෙ ඕසි කෙල්ලන්ට ලංකාවෙ කෙල්ලන්ට නෙමේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි ස්පෝර්ට්ස් කරන කෙල්ලෝ දැකලා නැද්ද මිට කලින් නිකන් වැඩක් බලන් ඉන්නවා :P

    මෙයට මාලින්ගා මයා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම එකක් නෑ බන්. බලපන් ඕසි කෙල්ලො කොච්චර අව්වෙ හිටියත් මාරම ලස්සනයි. ඒත් එයාලට කොල්ලො වගේ වැඩ කරන්නත් පුළුවන්. බලපන් elsie perry අපේ උන්ට වඩා කොච්චර ලස්සනද ඒ වගේම අපේ උන්ට වඩා කොච්චර දක්ෂද. අපේ අයට වඩා කොච්චර fitness තියනවද මෙයාලට. ඒත් අපේ අය වගේ කැතත් නෑ. ඔන්න බලපන් මචන් ඕසි කෙල්ලො ටික ඕවර් 10න් ගහනව ඕක. අපේ කොල්ලො උනත් අවංකවම සපෝට් කරන්නෙ ඕසි කෙල්ලන්ට ලංකාවෙ කෙල්ලන්ට නෙමේ.

    රැ වෙලා වරෙන්කො සපෝර්ට් එකක් දෙන්නම් :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම එකක් නෑ බන්. බලපන් ඕසි කෙල්ලො කොච්චර අව්වෙ හිටියත් මාරම ලස්සනයි. ඒත් එයාලට කොල්ලො වගේ වැඩ කරන්නත් පුළුවන්. බලපන් elsie perry අපේ උන්ට වඩා කොච්චර ලස්සනද ඒ වගේම අපේ උන්ට වඩා කොච්චර දක්ෂද. අපේ අයට වඩා කොච්චර fitness තියනවද මෙයාලට. ඒත් අපේ අය වගේ කැතත් නෑ. ඔන්න බලපන් මචන් ඕසි කෙල්ලො ටික ඕවර් 10න් ගහනව ඕක. අපේ කොල්ලො උනත් අවංකවම සපෝට් කරන්නෙ ඕසි කෙල්ලන්ට ලංකාවෙ කෙල්ලන්ට නෙමේ.

    පලයන් පොන්නයෝ යන්න...මේවගේ topic එකකදී කොහේ හරි ඉදල දුවගෙන එනවා වේ#ගෙ පුතා....
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පලයන් පොන්නයෝ යන්න...මේවගේ topic එකකදී කොහේ හරි ඉදල දුවගෙන එනවා වේ#ගෙ පුතා....
    සැකයි නම් අහපන් අනිත් උන්ගෙන්. ලංකාවෙ කෙල්ලො දිනනවට කැමති එකම එකා උඹ. ellyse perry ට අපේ කොල්ලො කොච්චර කැමතිද කියල දන්නෙ නැද්ද? ඒ වගේ අපේ කොල්ලො කැමති එක ලංකාවෙ ටීම් එකේ කෙල්ලෙක් කියපන් පුලුවන්නන්. එහෙම කෙල්ලො ඉන්න ටීම් එකක් පරදිනවට මොන හරකද කැමති.