ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් මචන්...ඇතුලේ මොනව හරි සීන් ඇති...සංග මහේල ඉන්න කාලේ නිකන් හිටියට එයාල ගියාට පස්සේ මාලි,මැතිව්ස්,චන්ඩි,තිරියා අපි seniors ල කියලා ලොකු ලයින් ද දන්නෑ...

    ow hoda point ekak මාලි ge body language eken kiyanna puluvan :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    awul nemei yako
    sahathika atta uba kiyapu eka
    attapatwa awilla atheema patu kara
    chandimal wath kaawa
    chandimal aapu dawas wala niyama player
    oka T20 walin thamai team ekata select unet ipl wagema ara anith tournament eken indian un karana
    koheda atapattuwa kaawa
    balamauko
    T20 worldcup eken passe hodata experiemnt karala eelaga WC ekata hoda team ekak hadai :o
    o:

    එල එල ඒක තමා...චන්ඩිත් නොකියා කිව්වනේ මාව කෑවෙ අතපත්තුව කියලා...ටෙක්නීක් එක වෙනස් කරලා...:angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    CeanmjeWAAE3WMJ.jpg

    Ceanmi0WQAIRcqw.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    My team for tomorrow's game

    1.chandimal
    2.Dilshan
    3.kapugedara
    4.milinda (over 2i)
    5.mathews (overs 2i)
    6.Thisara (overs 2i)
    7.shehan
    8.shanaka (overs 2i)
    9.hearath (overs 4i)
    10.chameera (overs 4i)
    11.jeffry (overs 4i)

    maawa selection commitee ekata damma nam hari
    batting hari nathi nisa extra batsemen kenek gen yanna tiyenne
    ape wela tiyenne limited resources walin uparima prayojanaya ganne na

    team eka ela machan but sachi athule ada so shehan enne na :yes:

    me team eka saha batting order eka thama perfect ma mata nam :yes: but sachi athule heta shanaka ganna ekak na thiimanne kapala :dull:

    1. Dilshan
    2. Chandi
    3. Kapu
    4. Mathews
    5. Siriwardena
    6. Shanaka
    7. Thisara
    8. Sachi
    9. Herath
    10. Chameera
    11. Vanda
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් මන් යෝජනා කරනවා අපේ team එකේ එවුන්ට..cricket උගන්නන්න කලින් dancing class එකකට යවන්න.. බලපල්ලා smith කාරයා ab එහෙම ගහන්නේ කකුල් හරියටම තියලා සංග මහේලත් එහෙමයි..ගොඩක් world class player ලගේ හොදටම තියෙන්නේ අඩිය තියන විදිය... එක හින්දා අඩිය තියන්න පුරුදු කරන්න මුන්ව යවන්න ඕනි dancing class එකකට
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    team eka ela machan but sachi athule ada so shehan enne na :yes:

    me team eka saha batting order eka thama perfect ma mata nam :yes: but sachi athule heta shanaka ganna ekak na thiimanne kapala :dull:

    1. Dilshan
    2. Chandi
    3. Kapu
    4. Mathews
    5. Siriwardena
    6. Shanaka
    7. Thisara
    8. Sachi
    9. Herath
    10. Chameera
    11. Vanda

    heta nemeine adane.uba inna thenat heta wage ne.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    team eka ela machan but sachi athule ada so shehan enne na :yes:

    me team eka saha batting order eka thama perfect ma mata nam :yes: but sachi athule heta shanaka ganna ekak na thiimanne kapala :dull:

    1. Dilshan
    2. Chandi
    3. Kapu
    4. Mathews
    5. Siriwardena
    6. Shanaka
    7. Thisara
    8. Sachi
    9. Herath
    10. Chameera
    11. Vanda

    boru kiyanna onee na matath oya team eka thamai itin isselaama oluwata aawe :P:rofl:
    habai overs 20 shape eke daaganna puluwan nisa shehan wa dammath kamak na
    habai matath hithenawa ada aniwa sachiyawa daai kiyala mokada england un spinners lata abari :yes:;)
    ape un hariyata bat karoth dinanawa bng ekenma
    api denna yaman selection commitee ekata sanga tai aravindatai gedara enna kiyala,oyaaage batting order ekath patta
    eth mata hithenawa mathews 3 down thamai mechara kal hodatama perform karala tiyenne nisa 3 down ma ena eka hodai kiyala
    eth ape bating tikak madi nisa u 2 down aawath kamak na thamai :dull::oo:
    :rofl:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    boru kiyanna onee na matath oya team eka thamai itin isselaama oluwata aawe :P:rofl:
    habai overs 20 shape eke daaganna puluwan nisa shehan wa dammath kamak na
    habai matath hithenawa ada aniwa sachiyawa daai kiyala mokada england un spinners lata abari :yes:;)
    ape un hariyata bat karoth dinanawa bng ekenma
    api denna yaman s
    election commitee ekata sanga tai aravindatai gedara enna kiyala :rofl:

    :lol::P

    ada sachi athule :yes:
    but thirimanne wenuwata shanaka danna ma one ban but danne nane mun :dull: shanaka wage hitters la T20 gahanna one. shanaka gen hoda overs 2k panna gannath puluwan kule nathi eke swing bowler kenekta.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    :lol::P

    ada sachi athule :yes:
    but thirimanne wenuwata shanaka danna ma one ban but danne nane mun :dull: shanaka wage hitters la T20 gahanna one. shanaka gen hoda overs 2k panna gannath puluwan kule nathi eke swing bowler kenekta.

    Ow bng ekenma
    munta meka terenne na ne
    thirimanala ge bating hodai ODI walta
    t20 game eka eeta wada wenas ne
    shanaka nam athulata ennama oneee
    ow mun daaai da kiyala sure na itin
    daanath ida tiyenawa
    habai sachiyawa nam daaai ada aniwa
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තිබෙනවා.''

    Chandi
     
    Ehenam chandimal wath halalalda danne na team eken :D
    un practise karanne nathuwa video bala bala idala ada ehenam shock ekata sellam karai
    haiooo :lol: