ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    සොහොන;19914318 said:
    :P මම මේ බලන් ඉන්නේ මුන් අදත් කනකම් බන් ෂෝ ඔෆ් එක පොඩ්ඩක් බැහැලා මහ පොලවට එයිනේ අපේ ටීම් එක වාගේ

    Hek hekk
    Adath kai bng okun godak welaawata
    Dan nam okun ekka puduma tharahai
    Kaawa sakkili hattta
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Kapugedara wage melo rahak nathi unta baninakota ridena kattiya innawa machan me thread eke :yes::yes:

    :rofl::rofl: :lol::lol:

    මන් බලන් ඉන්නේ බන් කැපුව ගහන කම්..වෙනිදා නම් මු මැච් 10කත ගහනවා,දැන් එකත් නැනේ :(:lol:

    දැන් මිනිස්සු බැන්නා මු මුලින් එවන්නේ නැහැ කියලා..මුලින් එව්වත් ගැහුවේ නැහැනේ බන් :dull::dull:

    මට නම් කියන්න තියෙන්නේ කපුවගේ බැරිකම කියලා :P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    eka wei kiyala hithanna amarui....:rofl: apita ithuru wela thiyenne kamak pamanai dan :baffled:

    හිතන්න අමාරු දේවල් තමයි වෙන්නේ..
    මොකද හැමදේම බැලුවම වාසිය තියෙන්නේ අපිට..
    පිච් සපෝට් එක, බෝලර්ස්ලගේ වාසිය තියෙන්නේ අපිට..
    කොහොම උනත් මේක ලෝ ස්කෝරින් මැච් එකක් වෙයි කියලා හිතෙනවා..
    මට හිතෙන විදියට අපි අඩිල් රශීඩ්ට ටිකක් පරිස්සමෙන් ගැහුවොත් හොඳයි..
    උගෙන් පරිස්සම් වෙන්න බැටාලා එවන කොට රයිට් ලෙෆ්ට් කම්බිනේශන් තියාගෙන එව්වා නම් කන්ට්‍රෝල් කරන්න ලේසි..
    මොකද ඌට හොඳ ගුග්ලි එකක් තියෙනවා..
    අපි පරිස්සම් වෙන්න ඕන හේල්ස් සහ ඔයන් මෝගන් ගෙන්..
    අපිට සාමාන්‍යයෙන් හොඳට ගහන දෙන්නෙක්..
    ඒත් වාසිය තියෙන්නේ අපිට.. කරන්න තියෙන්නේ ගහපු ප්ලෑන් එක ඇතුලට ගිහිල්ලා සාර්ථකව ක්‍රියාත්මක කරන්න විතරයි..
     
    • Like
    Reactions: 1118lakmalkumara

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    හිතන්න අමාරු දේවල් තමයි වෙන්නේ..
    මොකද හැමදේම බැලුවම වාසිය තියෙන්නේ අපිට..
    පිච් සපෝට් එක, බෝලර්ස්ලගේ වාසිය තියෙන්නේ අපිට..
    කොහොම උනත් මේක ලෝ ස්කෝරින් මැච් එකක් වෙයි කියලා හිතෙනවා..
    මට හිතෙන විදියට අපි අඩිල් රශීඩ්ට ටිකක් පරිස්සමෙන් ගැහුවොත් හොඳයි..
    උගෙන් පරිස්සම් වෙන්න බැටාලා එවන කොට රයිට් ලෙෆ්ට් කම්බිනේශන් තියාගෙන එව්වා නම් කන්ට්‍රෝල් කරන්න ලේසි..
    මොකද ඌට හොඳ ගුග්ලි එකක් තියෙනවා..
    අපි පරිස්සම් වෙන්න ඕන හේල්ස් සහ ඔයන් මෝගන් ගෙන්..
    අපිට සාමාන්‍යයෙන් හොඳට ගහන දෙන්නෙක්..
    ඒත් වාසිය තියෙන්නේ අපිට.. කරන්න තියෙන්නේ ගහපු ප්ලෑන් එක ඇතුලට ගිහිල්ලා සාර්ථකව ක්‍රියාත්මක කරන්න විතරයි..
    Oya tiyenne :yes::yes::yes:
    Meke un bari banema ne kiyanne neda bng ;)
    Ekenma ekenma :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    :rofl::rofl: :lol::lol:

    මන් බලන් ඉන්නේ බන් කැපුව ගහන කම්..වෙනිදා නම් මු මැච් 10කත ගහනවා,දැන් එකත් නැනේ :(:lol:

    දැන් මිනිස්සු බැන්නා මු මුලින් එවන්නේ නැහැ කියලා..මුලින් එව්වත් ගැහුවේ නැහැනේ බන් :dull::dull:

    මට නම් කියන්න තියෙන්නේ කපුවගේ බැරිකම කියලා :P:P

    Daana un nathi kama bn :lol:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Dan nam uuth melo rahak na wage nam thamai bng :yes::yes::yes:
    Kapuwala team eke inne daksha kamata wada kawuruth nathi nisa bn daane :D

    ඇයි තිරිමාන්න,චන්දිමාල් උණ දෙන්නත් ඉන්නේ කවුරුවත් නැති නිසා :lol::lol:

    කුඅසල් ආව ගමන් චන්දිමාල් කැපෙවා :rofl::rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    imgCiLogo.jpg

    England
    (probable) 1 Jason Roy, 2 Alex Hales, 3 Joe Root, 4 Jos Buttler (wk), 5 Eoin Morgan (capt), 6 Ben Stokes, 7 Moeen Ali,
    8 Chris Jordan, 9 David Willey, 10 Adil Rashid, 11 Liam Plunkett

    Sri Lanka (probable): 1 Dinesh Chandimal (wk), 2 Tillakaratne Dilshan, 3 Lahiru Thirimanne, 4 Chamara Kapugedara, 5 Angelo Mathews (capt.), 6 Milinda Siriwardana,
    7 Thisara Perera,8 Sachithra Senanayake, 9 Rangana Herath, 10 Dushmantha Chameera, 11 Jeffrey Vandersay

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    :rofl::rofl: :lol::lol:

    මන් බලන් ඉන්නේ බන් කැපුව ගහන කම්..වෙනිදා නම් මු මැච් 10කත ගහනවා,දැන් එකත් නැනේ :(:lol:

    දැන් මිනිස්සු බැන්නා මු මුලින් එවන්නේ නැහැ කියලා..මුලින් එව්වත් ගැහුවේ නැහැනේ බන් :dull::dull:

    මට නම් කියන්න තියෙන්නේ කපුවගේ බැරිකම කියලා :P:P

    wadak ne machan dreams balanna epa ewa ewana dewal neme :no:

    ow issara u yatin awilla 10+ hari gahuwa dan ekath ne :lol::lol: Kapuwa kiyanne molayak nathi cricketer kenek natthan occhara chances dila me weddi hadenna oni :baffled: ara meke hitiya Kapuwa udin awama patta gahillak gahanawa wage katha karapu dial ekak ko dan :nerd:... cricket anawakith kiwwa habai okkoma waradi anawaki ara manjula peries wage lmao :rofl::rofl:

    හිතන්න අමාරු දේවල් තමයි වෙන්නේ..
    මොකද හැමදේම බැලුවම වාසිය තියෙන්නේ අපිට..
    පිච් සපෝට් එක, බෝලර්ස්ලගේ වාසිය තියෙන්නේ අපිට..
    කොහොම උනත් මේක ලෝ ස්කෝරින් මැච් එකක් වෙයි කියලා හිතෙනවා..
    මට හිතෙන විදියට අපි අඩිල් රශීඩ්ට ටිකක් පරිස්සමෙන් ගැහුවොත් හොඳයි..
    උගෙන් පරිස්සම් වෙන්න බැටාලා එවන කොට රයිට් ලෙෆ්ට් කම්බිනේශන් තියාගෙන එව්වා නම් කන්ට්‍රෝල් කරන්න ලේසි..
    මොකද ඌට හොඳ ගුග්ලි එකක් තියෙනවා..
    අපි පරිස්සම් වෙන්න ඕන හේල්ස් සහ ඔයන් මෝගන් ගෙන්..
    අපිට සාමාන්‍යයෙන් හොඳට ගහන දෙන්නෙක්..
    ඒත් වාසිය තියෙන්නේ අපිට.. කරන්න තියෙන්නේ ගහපු ප්ලෑන් එක ඇතුලට ගිහිල්ලා සාර්ථකව ක්‍රියාත්මක කරන්න විතරයි..

    Machan ape team eka dan inna thathwe anuwa api gahai kiyala hithanna amarui.... T20 kiyanne onama deyak wenna puluwan format ekak thamai... eunata ape batting chaa sure karanna puluwan eka player kenek ne Mathews uth out of form, Bowling ganna deyak ne.. anemanda balamu mokada wenne kiyala dinai kiyala hithamu api :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    imgCiLogo.jpg

    England
    (probable) 1 Jason Roy, 2 Alex Hales, 3 Joe Root, 4 Jos Buttler (wk), 5 Eoin Morgan (capt), 6 Ben Stokes, 7 Moeen Ali,
    8 Chris Jordan, 9 David Willey, 10 Adil Rashid, 11 Liam Plunkett

    Sri Lanka (probable): 1 Dinesh Chandimal (wk), 2 Tillakaratne Dilshan, 3 Lahiru Thirimanne, 4 Chamara Kapugedara, 5 Angelo Mathews (capt.), 6 Milinda Siriwardana,
    7 Thisara Perera,8 Sachithra Senanayake, 9 Rangana Herath, 10 Dushmantha Chameera, 11 Jeffrey Vandersay

    thirimannawa ain karanne neththe ei me ponna pakku
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    R618pz6.png

    අපේ මුලින් එවන එකාගේ SR rate එක බලපන්කො..ඉන්දියාවේ හිටියා නම් මුගේ ගෙදර දැනටම කුඩු කරලා...අදවත් ගහපන්,නැත්නම් තොගේ ගෙදරට ගලක් දෙකක් ගහන්න හිතෙනවා අපිටත්

    Power play over 06 ගහන් එවන එකා :lol::lol: :rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl::rofl: :lol::lol:

    මන් බලන් ඉන්නේ බන් කැපුව ගහන කම්..වෙනිදා නම් මු මැච් 10කත ගහනවා,දැන් එකත් නැනේ :(:lol:

    දැන් මිනිස්සු බැන්නා මු මුලින් එවන්නේ නැහැ කියලා..මුලින් එව්වත් ගැහුවේ නැහැනේ බන් :dull::dull:

    මට නම් කියන්න තියෙන්නේ කපුවගේ බැරිකම කියලා :P:P

    kapuwa kapothi :)

    ada kapu wenuwata shehan dai
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    wadak ne machan dreams balanna epa ewa ewana dewal neme :no:

    ow issara u yatin awilla 10+ hari gahuwa dan ekath ne :lol::lol: Kapuwa kiyanne molayak nathi cricketer kenek natthan occhara chances dila me weddi hadenna oni :baffled: ara meke hitiya Kapuwa udin awama patta gahillak gahanawa wage katha karapu dial ekak ko dan :nerd:... cricket anawakith kiwwa habai okkoma waradi anawaki ara manjula peries wage lmao :rofl::rofl:

    :lol::lol: :rofl::rofl:

    උගේම Thread එක නිසා ලොකු ලයින්...උ දන්නේ නැහැ ලගදීම උගේ තෙඩ් වලට බඩු සෙට් වේගෙන එනවා කියලා :lol::lol:

    මට හොද සුවර් ඕකා දිගටම තෙඩ් දැම්මොත් එන අය ගොඩක් අඩු වෙනවා..ඕකගේ මුසල කමත් අපේ ටීම් එකට වැදිලා තියෙන්නේ..තිත්ත ඇත්ත කතාව...

    දැන් රිදිලා දුවන් එවි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Oya tiyenne :yes::yes::yes:
    Meke un bari banema ne kiyanne neda bng ;)
    Ekenma ekenma :yes:

    අපිටත් බනින්න පුළුවන් බං..
    මොකටද? බැන්නා කියලා වැඩක් නැහැ..
    ඒකෙන් නෙගටිව් ෆීලින් එකක් යනවා විතරයි..
    මම දැන් මාත් එක්ක ගේමට එන උන් එක්කවත් කියවන්න යන්නේ නැහැ..
    උනුත් ක්‍රිකට් වල ආදරෙයිනේ.. උන් ඒ ආදරේ පෙන්නන විදිය වෙන්න ඇති..
    මම දන්න දේ, මට හිතෙන දේ මම කියනවා..
    කාත් එක්කවත් ගේම ඉල්ලන්නවත්, රන්ඩු වෙන්නවත්, අපහස, නෝන්ඩි කරන්නවත් යන්නේ නැහැ..

    මට ශුවර් අපේ උන් අද දිනනවා එකෙන්ම..