සොහොන;19914318 said:මම මේ බලන් ඉන්නේ මුන් අදත් කනකම් බන් ෂෝ ඔෆ් එක පොඩ්ඩක් බැහැලා මහ පොලවට එයිනේ අපේ ටීම් එක වාගේ
Hek hekk
Adath kai bng okun godak welaawata
Dan nam okun ekka puduma tharahai
Kaawa sakkili hattta
සොහොන;19914318 said:මම මේ බලන් ඉන්නේ මුන් අදත් කනකම් බන් ෂෝ ඔෆ් එක පොඩ්ඩක් බැහැලා මහ පොලවට එයිනේ අපේ ටීම් එක වාගේ
loku deyak ban ehema gahuwoth 165k vadi nadda
england un ape un gana hithala nogahaa idida
api positive hithuvata ape team eke un positive hithanavada kauda danne![]()

Kapugedara wage melo rahak nathi unta baninakota ridena kattiya innawa machan me thread eke![]()

eka wei kiyala hithanna amarui....apita ithuru wela thiyenne kamak pamanai dan
![]()
Kapugedara wage melo rahak nathi unta baninakota ridena kattiya innawa machan me thread eke![]()

Oya tiyenneහිතන්න අමාරු දේවල් තමයි වෙන්නේ..
මොකද හැමදේම බැලුවම වාසිය තියෙන්නේ අපිට..
පිච් සපෝට් එක, බෝලර්ස්ලගේ වාසිය තියෙන්නේ අපිට..
කොහොම උනත් මේක ලෝ ස්කෝරින් මැච් එකක් වෙයි කියලා හිතෙනවා..
මට හිතෙන විදියට අපි අඩිල් රශීඩ්ට ටිකක් පරිස්සමෙන් ගැහුවොත් හොඳයි..
උගෙන් පරිස්සම් වෙන්න බැටාලා එවන කොට රයිට් ලෙෆ්ට් කම්බිනේශන් තියාගෙන එව්වා නම් කන්ට්‍රෝල් කරන්න ලේසි..
මොකද ඌට හොඳ ගුග්ලි එකක් තියෙනවා..
අපි පරිස්සම් වෙන්න ඕන හේල්ස් සහ ඔයන් මෝගන් ගෙන්..
අපිට සාමාන්‍යයෙන් හොඳට ගහන දෙන්නෙක්..
ඒත් වාසිය තියෙන්නේ අපිට.. කරන්න තියෙන්නේ ගහපු ප්ලෑන් එක ඇතුලට ගිහිල්ලා සාර්ථකව ක්‍රියාත්මක කරන්න විතරයි..

![]()
මන් බලන් ඉන්නේ බන් කැපුව ගහන කම්..වෙනිදා නම් මු මැච් 10කත ගහනවා,දැන් එකත් නැනේ
දැන් මිනිස්සු බැන්නා මු මුලින් එවන්නේ නැහැ කියලා..මුලින් එව්වත් ගැහුවේ නැහැනේ බන්
මට නම් කියන්න තියෙන්නේ කපුවගේ බැරිකම කියලා![]()

Dan nam uuth melo rahak na wage nam thamai bng
Kapuwala team eke inne daksha kamata wada kawuruth nathi nisa bn daane![]()

Kapuwa kiyanne molayak nathi cricketer kenek natthan occhara chances dila me weddi hadenna oni
ara meke hitiya Kapuwa udin awama patta gahillak gahanawa wage katha karapu dial ekak ko dan
... cricket anawakith kiwwa habai okkoma waradi anawaki ara manjula peries wage lmao 

හිතන්න අමාරු දේවල් තමයි වෙන්නේ..
මොකද හැමදේම බැලුවම වාසිය තියෙන්නේ අපිට..
පිච් සපෝට් එක, බෝලර්ස්ලගේ වාසිය තියෙන්නේ අපිට..
කොහොම උනත් මේක ලෝ ස්කෝරින් මැච් එකක් වෙයි කියලා හිතෙනවා..
මට හිතෙන විදියට අපි අඩිල් රශීඩ්ට ටිකක් පරිස්සමෙන් ගැහුවොත් හොඳයි..
උගෙන් පරිස්සම් වෙන්න බැටාලා එවන කොට රයිට් ලෙෆ්ට් කම්බිනේශන් තියාගෙන එව්වා නම් කන්ට්‍රෝල් කරන්න ලේසි..
මොකද ඌට හොඳ ගුග්ලි එකක් තියෙනවා..
අපි පරිස්සම් වෙන්න ඕන හේල්ස් සහ ඔයන් මෝගන් ගෙන්..
අපිට සාමාන්‍යයෙන් හොඳට ගහන දෙන්නෙක්..
ඒත් වාසිය තියෙන්නේ අපිට.. කරන්න තියෙන්නේ ගහපු ප්ලෑන් එක ඇතුලට ගිහිල්ලා සාර්ථකව ක්‍රියාත්මක කරන්න විතරයි..

![]()
England (probable) 1 Jason Roy, 2 Alex Hales, 3 Joe Root, 4 Jos Buttler (wk), 5 Eoin Morgan (capt), 6 Ben Stokes, 7 Moeen Ali,
8 Chris Jordan, 9 David Willey, 10 Adil Rashid, 11 Liam Plunkett
Sri Lanka (probable): 1 Dinesh Chandimal (wk), 2 Tillakaratne Dilshan, 3 Lahiru Thirimanne, 4 Chamara Kapugedara, 5 Angelo Mathews (capt.), 6 Milinda Siriwardana,
7 Thisara Perera,8 Sachithra Senanayake, 9 Rangana Herath, 10 Dushmantha Chameera, 11 Jeffrey Vandersay
Dan nam uuth melo rahak na wage nam thamai bng
Kapuwala team eke inne daksha kamata wada kawuruth nathi nisa bn daane![]()

thirimannawa ain karanne neththe ei me ponna pakku

![]()
මන් බලන් ඉන්නේ බන් කැපුව ගහන කම්..වෙනිදා නම් මු මැච් 10කත ගහනවා,දැන් එකත් නැනේ
දැන් මිනිස්සු බැන්නා මු මුලින් එවන්නේ නැහැ කියලා..මුලින් එව්වත් ගැහුවේ නැහැනේ බන්
මට නම් කියන්න තියෙන්නේ කපුවගේ බැරිකම කියලා![]()

wadak ne machan dreams balanna epa ewa ewana dewal neme
ow issara u yatin awilla 10+ hari gahuwa dan ekath neKapuwa kiyanne molayak nathi cricketer kenek natthan occhara chances dila me weddi hadenna oni
ara meke hitiya Kapuwa udin awama patta gahillak gahanawa wage katha karapu dial ekak ko dan
... cricket anawakith kiwwa habai okkoma waradi anawaki ara manjula peries wage lmao
![]()

Oya tiyenne
Meke un bari banema ne kiyanne neda bng
Ekenma ekenma![]()