ඔය පොන්නයා දවසක ගුටි කනවා ටෝක් දෙන්න ගිහිල්ලම![]()
Ow oii eka nam atta

Kaiyay pada gadai thamai
Kaiwaaruwa nam tiyenawa gahanna ba
Hithaagena inne u thamai hema player kiyala talks denna
Anee hukee naneee bng
ඔය පොන්නයා දවසක ගුටි කනවා ටෝක් දෙන්න ගිහිල්ලම![]()

Kawda bn me kolla
Me kohe inna unda bng ??
Uba cricket coach kenek da bng SL domestic![]()



meya thama ape next No 3 gahanna ona. pora born talent machan. man meya gena godak dawasaka idan kiyanne. wicket keeper kenek. keeping unath awlak ne.![]()

Kawda bn me kolla
Me kohe inna unda bng ??
Uba cricket coach kenek da bng SL domestic![]()
Ow oii eka nam atta
Kaiyay pada gadai thamai
Kaiwaaruwa nam tiyenawa gahanna ba
Hithaagena inne u thamai hema player kiyala talks denna
Anee hukee naneee bng


Charith Asalanka
මුගේත් කට අඩු කර ගත්ත නම් හොදයි..
බනගලි උන්ට ගහලා ටෝක් දීලා ඊලග අම්ච් කෑවා![]()

http://www.espncricinfo.com/srilanka/content/player/699483.html
චදිමල් වෙනුවට මු ඊයේ හිටියා නම් වෙනසක් වෙන්න තිබ්බා
ඔව් බං මූව දාන්න ඕනේ. සොලිඩ් බැටෙක් මමත් අහලා තියෙන හැටියට. ලංකාවේ ඩොමෙස්ටික් චොර උනාට මූට 2013 දි වගේ ඔසී ලීමන් ක්ලබ් එකේ ස්පෙශල් ට්‍රේනින් එකකට පවා යවලා ට්‍රේන් කරපු එකෙක් දන්න තරමින්. පොන්නමාල්ව එලෝලා දාන්න ඕනේ.![]()

anith pora thama Minod Bhanuka. porath wicket keeper![]()
ඔය මෙදාපාර 19 න් පහල ටීම් එකේ කැප්ටන්. චරිත් අසලන්ක. ජෙනුවින් ඕෆ් බ්රේක් බෝලර් කෙනෙක්. සොලිඩ් බැටින්ග් ඕල්රවුන්ඩර් කෙනෙක්.

chandimal gena katha karala wedak ne. benalama ethi wela thiyenne![]()






අනික මු හොර අවුට් ඉල්ලනවා වැඩි..ඊයෙත් මන් දැක්කා උ විතරක් තනියෙන් ඉල්ලනවා... පොර වගේ ඉස්සරහට ඇවිත් කියනවා වැදුනලු![]()

අනික මු හොර අවුට් ඉල්ලනවා වැඩි..ඊයෙත් මන් දැක්කා උ විතරක් තනියෙන් ඉල්ලනවා... පොර වගේ ඉස්සරහට ඇවිත් කියනවා වැදුනලු![]()

ඇත්තම බන් අපි පව් බන්..අපිම ඕකට දැන් කි දවසක් තිස්සේ බනිනවද?
එක්කෝ උම තේරුම් අරන් යන්න ඕන T20 වලින්
න්තන්ම් මුන්ට ඕන මගුලක් කර ගන්න දීලා අපි වෙන වැඩක් කර ගන්න ඕන![]()
ichandimal gena katha karala wedak ne. benalama ethi wela thiyenne![]()
කෝලියා බං මැච් 10 ක් ගැහුවොත් එකක් ෆේල් වේවි. ඌ ඉතින් කොච්චර ශෝ ඇරියත් අවුලක් නෑ. වැඩ පෙන්නලනේ. ඒකට අපේ පොන්නයෝ දෙන්නා. මැච් 10 කට එකක් ගහලා උඩ පනිනවා. පොර ටෝකුත් දෙනවා.
Ahh ehemada
Ehenam chance ekak deela balai muutath
Okkotama issela ape unta hoda Suppliments tikak deela pumbala ganna onee bn england team eke un balapanko
Roy la stockes la ehma gym walin adan aapu kollo wage
Balapan eeye match eke stokes unath 1st ball ma keliya ne 6k
