අර, වමතිනුයි දකුණෙනුයි දෙකෙම්ම දාන under 19 bowler කව්ද? .... හැබැයි ඉතින් ඌට තාම 19ක් වත් නෑනේ. තව කල් යයි එන්න.
කොහොම උනත් මාලිංගයත් ඉන්න කාලෙම තව හොඳ death bowlers දෙන්නෙක්වත් හදා ගන්නම වෙනවා.
කමිදු මෙන්ඩිස්. අත් දෙකෙන්ම බෝල දැම්මට වැඩක් නෑ බං විකට්ලස් වෙලා. චමීරය නම් හැදේවි. ඌ ආව කාලේ එක්ක බලද්දි දැන් නම් සුපිරියට හැදිලා. ඉස්සරහට ඌ තව හැදේවි. ඩෙත් බෝලර්ස්ලා නැති එක තමා අවුල. අතපත්තුවා බැටින් කෑවා, වාස් බෝලින් කෑවා.
වේග පන්දු යවන්න හොඳම සංයෝගය අපිට හදාගන්න පුලූවන් වෙයි
චමිර-විශ්ව ප්‍රනාන්දු අනිවා මුන් දෙන්නා තමයි අනාගතයේ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩකයන් වෙන්නේ අපිට ගොඩක් අඩු පාඩුවක් තියෙන්නේ වමතින් වේග පන්දු යවන ක්‍රිඩකයෙන් නැති එක විශ්ව ප්‍රනාන්දු ඒ තැන ගන්න ඉන්න හොඳම පන්දු යවන්නා කියලා මම හිතනවා. එකම අවුල තියෙන්නේ මු ගොඩක් අබාධ වලට ලක් වෙනවා මුගේ ෆිට්නස් හදලා ගත්තා නම් චමිර-විශ්ව දෙපැත්තෙන් බෝල් කලා කියන්නේ පිස්සු කොර වෙනවා 

no 4 gahanna hari ekekuth na habai. ehema baluwoth Dimuth,Mathews,Chandi,Kusal witharai inne hari batek ta test wala. tests team eka gana sahena hithanna wenawa 


