ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර, වමතිනුයි දකුණෙනුයි දෙකෙම්ම දාන under 19 bowler කව්ද? .... හැබැයි ඉතින් ඌට තාම 19ක් වත් නෑනේ. තව කල් යයි එන්න.

    කොහොම උනත් මාලිංගයත් ඉන්න කාලෙම තව හොඳ death bowlers දෙන්නෙක්වත් හදා ගන්නම වෙනවා.

    කමිදු මෙන්ඩිස්. අත් දෙකෙන්ම බෝල දැම්මට වැඩක් නෑ බං විකට්ලස් වෙලා. චමීරය නම් හැදේවි. ඌ ආව කාලේ එක්ක බලද්දි දැන් නම් සුපිරියට හැදිලා. ඉස්සරහට ඌ තව හැදේවි. ඩෙත් බෝලර්ස්ලා නැති එක තමා අවුල. අතපත්තුවා බැටින් කෑවා, වාස් බෝලින් කෑවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    මාලිංගට ඊලඟ ලෝක කුසලාන සෙල්ලම් කරන්න බැරි වෙයි :( වේග පන්දු යවන්න හොඳම සංයෝගය අපිට හදාගන්න පුලූවන් වෙයි :) චමිර-විශ්ව ප්‍රනාන්දු අනිවා මුන් දෙන්නා තමයි අනාගතයේ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩකයන් වෙන්නේ අපිට ගොඩක් අඩු පාඩුවක් තියෙන්නේ වමතින් වේග පන්දු යවන ක්‍රිඩකයෙන් නැති එක විශ්ව ප්‍රනාන්දු ඒ තැන ගන්න ඉන්න හොඳම පන්දු යවන්නා කියලා මම හිතනවා. එකම අවුල තියෙන්නේ මු ගොඩක් අබාධ වලට ලක් වෙනවා මුගේ ෆිට්නස් හදලා ගත්තා නම් චමිර-විශ්ව දෙපැත්තෙන් බෝල් කලා කියන්නේ පිස්සු කොර වෙනවා :love::love:

    බිනුර ප්‍රනාන්දුත් හොඳට කරනවා ඉන්ජරි එන එක තමා අවුල...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kapu elanga wc eka wenakan thiya ganna ona mama nam kianne. chameera awa wage honda fast bowler la ei. batsman lath ei habai kalayak denna ona international matches wala gahanna. damma honda set ekak gaththtoth wc enakota hadila ei. matthews pawa kivva ne loku wenas kam karanna epa kiala.

    :yes::yes:

    kohomath maha loku wenas kam nan wenne na England series ekata unath :yes:

    Kapu ta no 4 role eka denna thiyenne permanent ODI T20 deke.Kusal boho durata England ekata set wei.

    ehema unoth loku wenasak na. T20 wala chandi wenuwata Kusal gannawa.
    thirimanne wenuwata Kiththa/Danushka ta chance dunna nam hari.

    ODI wala nam thirimanne digatama gahai chandi ekka.

    tests wala thama case eka. thirimanne nan test hariyanne na. kaushal gahanawa too slow. Kusal wa digatama test gassanna one. uta Gilchrist ge role eka dunna nam kohomada :cool: no 4 gahanna hari ekekuth na habai. ehema baluwoth Dimuth,Mathews,Chandi,Kusal witharai inne hari batek ta test wala. tests team eka gana sahena hithanna wenawa :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාලිංගට ඊලඟ ලෝක කුසලාන සෙල්ලම් කරන්න බැරි වෙයි :( වේග පන්දු යවන්න හොඳම සංයෝගය අපිට හදාගන්න පුලූවන් වෙයි :) චමිර-විශ්ව ප්‍රනාන්දු අනිවා මුන් දෙන්නා තමයි අනාගතයේ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩකයන් වෙන්නේ අපිට ගොඩක් අඩු පාඩුවක් තියෙන්නේ වමතින් වේග පන්දු යවන ක්‍රිඩකයෙන් නැති එක විශ්ව ප්‍රනාන්දු ඒ තැන ගන්න ඉන්න හොඳම පන්දු යවන්නා කියලා මම හිතනවා. එකම අවුල තියෙන්නේ මු ගොඩක් අබාධ වලට ලක් වෙනවා මුගේ ෆිට්නස් හදලා ගත්තා නම් චමිර-විශ්ව දෙපැත්තෙන් බෝල් කලා කියන්නේ පිස්සු කොර වෙනවා :love::love:

    විමුක්ති පෙරේරා කියන එකත් ලෙෆ්ටියෙක්, බිනුර ෆනෑන්ඩු අනික් එකා. බිනුර නම් උසේ හැටියට පේස් එක මදි. විමුක්ති පෙරේරගේ 140 + තියෙනවා කියලා අහලාතියෙනවා. ඌව එක පාරක් ස්කෝඩ් එකට නම් කලා ටෙස්ට් නමුත් චාන්ස් නම් ලැබුනේ නෑ ඌට ඊට පස්සේ ඌට වෙච්ච දෙයක් නෑ.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    කමිදු මෙන්ඩිස්. අත් දෙකෙන්ම බෝල දැම්මට වැඩක් නෑ බං විකට්ලස් වෙලා. චමීරය නම් හැදේවි. ඌ ආව කාලේ එක්ක බලද්දි දැන් නම් සුපිරියට හැදිලා. ඉස්සරහට ඌ තව හැදේවි. ඩෙත් බෝලර්ස්ලා නැති එක තමා අවුල. අතපත්තුවා බැටින් කෑවා, වාස් බෝලින් කෑවා.

    ඇත්ත ...... !

    ශාමින්ද එරංගටත් ලෙඩ කොටියි නේ. අනික ඌ ODI වල economical නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mamath hithuwa tharindu nam mokak hari karai kiyala bn
    Ape eken nagala enakotama kelawanawa ne
    U kohoma hari dusra ekath hadaagena aawoth hodai
    Aoe cricket board ekenuth kisi unanduwak na bng

    මමත් සෑහෙන බලාපොරොත්තුවෙන් හිටියා ඌ ගැන නෙක්ස්ට් මුරලි ෆෝ ශුවර් කියලා. ඌටත් ඇරියනේ ඉන්දියන් උන්. :(
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    t20 wc enne awurudu 2n 2kata. anika kapuwawa odi walatath ganna puluwan. experience ekek inna eka hondai aluth ayata. kapuwa eyeth ohe gahanna yanne nathuwa team eka wenuwen allagena hitiya. umbalata mathakada danna kalin match ekaka stump cam eken ahuna kapuwa ahanawa anith paththe hitiye senior battagen dan gahanna gannada wage deyak. thirimannata ehema sapekshawa kapu ta wegen gahanna puluwan ekek, wkt eke innath puluwan. fielding hondai. part time bowluth kara issarama.
    mehemai apita anith team ekka issrahata yanna ona nam kapuvala chandimal la vage ayagen vadak na ban.ow team eka venuven play karanva athi.eth dan apita ona anith team valata tharangayak denna puluvan set ekak hadaganna eka.ape hamdama team eke middle order eke prasna thibuna.mama nam kiyanne dan kohomath team eka hondata perform karanne nathi eke aluth evun innvanam unta chnce dena eka hondai kiyala.habai ithin aluthin team ekata add karaganna puluvan evun innvanam vithrai ova karanna ona.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    විමුක්ති පෙරේරා කියන එකත් ලෙෆ්ටියෙක්, බිනුර ෆනෑන්ඩු අනික් එකා. බිනුර නම් උසේ හැටියට පේස් එක මදි. විමුක්ති පෙරේරගේ 140 + තියෙනවා කියලා අහලාතියෙනවා. ඌව එක පාරක් ස්කෝඩ් එකට නම් කලා ටෙස්ට් නමුත් චාන්ස් නම් ලැබුනේ නෑ ඌට ඊට පස්සේ ඌට වෙච්ච දෙයක් නෑ.

    බුනුර නම් වැඩක් ඇති එකෙක් නෙවෙයි. වේගේ හොඳටම මදි. කියන තරම් ස්විං එකකුත් නෑ. ......

    හොයා ගන්න ඕනේ චමීර වගේ 140+ දාන්න පුලුවන් ඩයල් දෙකක් ..... එහෙම උනොත් ගොඩ.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මාලිංගට ඊලඟ ලෝක කුසලාන සෙල්ලම් කරන්න බැරි වෙයි :( වේග පන්දු යවන්න හොඳම සංයෝගය අපිට හදාගන්න පුලූවන් වෙයි :) චමිර-විශ්ව ප්‍රනාන්දු අනිවා මුන් දෙන්නා තමයි අනාගතයේ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩකයන් වෙන්නේ අපිට ගොඩක් අඩු පාඩුවක් තියෙන්නේ වමතින් වේග පන්දු යවන ක්‍රිඩකයෙන් නැති එක විශ්ව ප්‍රනාන්දු ඒ තැන ගන්න ඉන්න හොඳම පන්දු යවන්නා කියලා මම හිතනවා. එකම අවුල තියෙන්නේ මු ගොඩක් අබාධ වලට ලක් වෙනවා මුගේ ෆිට්නස් හදලා ගත්තා නම් චමිර-විශ්ව දෙපැත්තෙන් බෝල් කලා කියන්නේ පිස්සු කොර වෙනවා :love::love:
    aluthin team ekata ekathu vena evun gen chameeraya nam patta
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    t20 wc enne awurudu 2n 2kata. anika kapuwawa odi walatath ganna puluwan. experience ekek inna eka hondai aluth ayata. kapuwa eyeth ohe gahanna yanne nathuwa team eka wenuwen allagena hitiya. umbalata mathakada danna kalin match ekaka stump cam eken ahuna kapuwa ahanawa anith paththe hitiye senior battagen dan gahanna gannada wage deyak. thirimannata ehema sapekshawa kapu ta wegen gahanna puluwan ekek, wkt eke innath puluwan. fielding hondai. part time bowluth kara issarama.

    Next T20 WC will be in 2020. From 2016 onward, T20 WC is scheduled in every four years time.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බුනුර නම් වැඩක් ඇති එකෙක් නෙවෙයි. වේගේ හොඳටම මදි. කියන තරම් ස්විං එකකුත් නෑ. ......

    හොයා ගන්න ඕනේ චමීර වගේ 140+ දාන්න පුලුවන් ඩයල් දෙකක් ..... එහෙම උනොත් ගොඩ.

    අනේ මන්දා මොනවා වේවිද කියලා මෙහෙම ගියොත්.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බිනුර ප්‍රනාන්දුත් හොඳට කරනවා ඉන්ජරි එන එක තමා අවුල...

    බිනුර නම් පකිස්ථාන් ටුවර් එකේ සෙල්ලම් කලා නේද ?

    විමුක්ති පෙරේරා කියන එකත් ලෙෆ්ටියෙක්, බිනුර ෆනෑන්ඩු අනික් එකා. බිනුර නම් උසේ හැටියට පේස් එක මදි. විමුක්ති පෙරේරගේ 140 + තියෙනවා කියලා අහලාතියෙනවා. ඌව එක පාරක් ස්කෝඩ් එකට නම් කලා ටෙස්ට් නමුත් චාන්ස් නම් ලැබුනේ නෑ ඌට ඊට පස්සේ ඌට වෙච්ච දෙයක් නෑ.

    විමුක්ති පෙරේරා ගැන දන්නේ නෑ බං මම හිතන්නේ අපිට වේග පන්දු යවන අයගෙන් ඉදිරියට ප්‍රශ්ණ නෑ ක්‍රිඩකයෝ ඉන්නවා :)ප්‍රධාන අවුල හොඳ දඟ පන්දු යවන අය නැති එක :( හේරත් ලඟදි අයින් වෙයි තරිඳුට කෙලියා :(සචියට කෙලියා :( සඳකැන් තමයි හදලා ගන්න වෙන්නේ අඩුම ගානේ හොඳ ස්පිනස්ලා 2 හදාගන්න ඕනා විකට් ගන්න පුලූවන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බිනුර නම් පකිස්ථාන් ටුවර් එකේ සෙල්ලම් කලා නේද ?

    විමුක්ති පෙරේරා ගැන දන්නේ නෑ බං මම හිතන්නේ අපිට වේග පන්දු යවන අයගෙන් ඉදිරියට ප්‍රශ්ණ නෑ ක්‍රිඩකයෝ ඉන්නවා :)ප්‍රධාන අවුල හොඳ දඟ පන්දු යවන අය නැති එක :( හේරත් ලඟදි අයින් වෙයි තරිඳුට කෙලියා :(සචියට කෙලියා :( සඳකැන් තමයි හදලා ගන්න වෙන්නේ අඩුම ගානේ හොඳ ස්පිනස්ලා 2 හදාගන්න ඕනා විකට් ගන්න පුලූවන්

    අමිල අපෝන්සු ගැන තමයි හේරට පස්සේ බලාපොරොත්තුව තියෙන SLA එකෙක්ට ඉන්නේ බං.

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    INdian tour eken passe mekata set vune meke hari ape evun monva hari karaganivi kiyala.dan nam cricketuth epaa vela thiyenne.england series eka dinnath ekai paradunath ekai dan nam.nz series ekaka hari aus series ekaka hamuvemu.ehenam api ynava .tataaa
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    aluthin team ekata ekathu vena evun gen chameeraya nam patta

    අනිවා බං චමිරව හොඳට බලාගන්න ඕනා :) එක දිගටම සෙල්ලම් කරවන්න හොඳ නෑ වැඩකට නැති සීරිස් වල එලියෙන් තියන්න ඕනා වැඩිපුර ටෙස්ට් ගස්සන්න ඕනා තව හැදිලා එන්නේ එතකොට තමයි :P:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම හරි ඔය පරයා ලංකාවේ ක්‍රිකට් වලින් අයින් වෙලා යනවනම් එකක්. :angry:

    Dinesh-Chandimal-profile-picture-png.png

    බින්දුමාල්ගේ මුහුණ දකිද්දී බයින්න හිතෙන්නේ නැනේ බන් ඊයෙත් මිනිත්තුවෙන් මිනිත්තුවෙන් ටීම් එකේ උන්ට චියර් කරන්න කැ ගැහුවා අවුට් ඉල්ලද්දී කැ ගැහුවා මොන මගුලක් කරත් මු ටීම් එකේ ඉන්න උන්ට සප් එකක් දෙන්න බලනවා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes:

    kohomath maha loku wenas kam nan wenne na England series ekata unath :yes:

    Kapu ta no 4 role eka denna thiyenne permanent ODI T20 deke.Kusal boho durata England ekata set wei.

    ehema unoth loku wenasak na. T20 wala chandi wenuwata Kusal gannawa.
    thirimanne wenuwata Kiththa/Danushka ta chance dunna nam hari.

    ODI wala nam thirimanne digatama gahai chandi ekka.

    tests wala thama case eka. thirimanne nan test hariyanne na. kaushal gahanawa too slow. Kusal wa digatama test gassanna one. uta Gilchrist ge role eka dunna nam kohomada :cool: no 4 gahanna hari ekekuth na habai. ehema baluwoth Dimuth,Mathews,Chandi,Kusal witharai inne hari batek ta test wala. tests team eka gana sahena hithanna wenawa :dull:

    අපේ එක්දින කණ්ඩායම නම් තව අවුරුද්දක් ඇතුලත ගොඩ එන්න පුලූවන් වෙයි :) ටෙස්ට් වලදි නම් අපිට ගොඩ එන්න අඩුම ගානේ අවුරුදු 3-4 විතර යයි :( මොකද හේරා ගියාම ස්පින් කඩාගෙන වැටෙනවා. කොහොමත් අලූත් බෝලර්ස්ලා සෙට් වෙලා එනකොට අවුරුදු 3-4 යයි :( ඊලඟ T20 WC අපිට හොඳ කණ්ඩායමක් හදාගන්න පුලූවන් වෙයි :) මාලිංග - ඩිල්ෂාන් ඊලඟ ලෝක කුසලානයට සෙල්ලම් කරන්න බැරි නම් මේ අවුරුද්ද අන්තිමට වගේ අයින් වෙනවා නම් කණ්ඩායමට හොඳයි :(