ekath aththa bunuuta banala vadak na uutai kapuvatai cricket gahanna talent ekak nathnam eka mavannda ban.

ekath aththa bunuuta banala vadak na uutai kapuvatai cricket gahanna talent ekak nathnam eka mavannda ban.

සොහොන;19919325 said:![]()
බින්දුමාල්ගේ මුහුණ දකිද්දී බයින්න හිතෙන්නේ නැනේ බන් ඊයෙත් මිනිත්තුවෙන් මිනිත්තුවෙන් ටීම් එකේ උන්ට චියර් කරන්න කැ ගැහුවා අවුට් ඉල්ලද්දී කැ ගැහුවා මොන මගුලක් කරත් මු ටීම් එකේ ඉන්න උන්ට සප් එකක් දෙන්න බලනවා

චන්දිමාල් ටෙස්ට් - එක්දින කණ්ඩායමේ ඉන්න ඕනා කියලා මම හිතනවා
කොහොම වුනත් නායකයෙක් හැටියට මැතිව්ස්ට වඩා චන්දිමාල් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මාලිංග හිටියා නම් අපි කොදෙව් එංගලන්ත තරඟ 2 දිනනවා
අපේ එක්දින කණ්ඩායම නම් තව අවුරුද්දක් ඇතුලත ගොඩ එන්න පුලූවන් වෙයිටෙස්ට් වලදි නම් අපිට ගොඩ එන්න අඩුම ගානේ අවුරුදු 3-4 විතර යයි
මොකද හේරා ගියාම ස්පින් කඩාගෙන වැටෙනවා. කොහොමත් අලූත් බෝලර්ස්ලා සෙට් වෙලා එනකොට අවුරුදු 3-4 යයි
ඊලඟ T20 WC අපිට හොඳ කණ්ඩායමක් හදාගන්න පුලූවන් වෙයි
මාලිංග - ඩිල්ෂාන් ඊලඟ ලෝක කුසලානයට සෙල්ලම් කරන්න බැරි නම් මේ අවුරුද්ද අන්තිමට වගේ අයින් වෙනවා නම් කණ්ඩායමට හොඳයි
![]()

සොහොන;19919376 said:![]()
අද තරගය March 27, 2016 T20 World Cup™

චන්දිමාල් ටෙස්ට් - එක්දින කණ්ඩායමේ ඉන්න ඕනා කියලා මම හිතනවා
කොහොම වුනත් නායකයෙක් හැටියට මැතිව්ස්ට වඩා චන්දිමාල් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මාලිංග හිටියා නම් අපි කොදෙව් එංගලන්ත තරඟ 2 දිනනවා
![]()
wi මැචි එකේ ඩිල්ෂාන්ට හොර අවුට් දුන්නා ඊයේ චමිරට නො බෝල් දුන්නා හේතුවක් නැතුව icc එකේ උනුත් අපේ ඇහැට අඩු වැඩි ඇතුව හැම මැච් එකේදිම අනිනවත් වැඩි දැන් ඔය මාද්‍ය හමු යද්දී නායකයෝ කට ඇරලා ඒවා කියන්න ඕනේ කුසලටත් හොර ලෙඩක් දාලා සේරම දේවල් උනාඉන් පස්සේ ද න් එළියේ
ඉන්දියාව මොන ජිල්මාට් එකක් හරි දාලා දිනයි කියලා හිතෙනවා බං
මොනවා උනත් සුද්දොන්ට සප් කරන්න බැ බන් මට ඉන්දියන් උන්ටත් සප් කරන්න බැ මෙදා පාර wi උන්ට සප් කරලා උන්ගේ මැචි ටික විතරක් බලන්න හිතන් ඉන්නේ සොහොන;19919398 said:මාලිංග ගේ ආබාද තමා ඉතින්wi මැචි එකේ ඩිල්ෂාන්ට හොර අවුට් දුන්නා ඊයේ චමිරට නො බෝල් දුන්නා හේතුවක් නැතුව icc එකේ උනුත් අපේ ඇහැට අඩු වැඩි ඇතුව හැම මැච් එකේදිම අනිනවත් වැඩි දැන් ඔය මාද්‍ය හමු යද්දී නායකයෝ කට ඇරලා ඒවා කියන්න ඕනේ කුසලටත් හොර ලෙඩක් දාලා සේරම දේවල් උනාඉන් පස්සේ ද න් එළියේ

ඉස්සර ICC බලය තිබුනේ Aus-Eng දැන් ඉන්දියාවට ඕනා විදියට තමයි හැමදේම වෙන්නේ 
දම්මික ප්රසාද් තමයි ඉතින්. ඌටත් 33 ක් ඉතින්.![]()
ඉන්දියාව මොන ජිල්මාට් එකක් හරි දාලා දිනයි කියලා හිතෙනවා බං

මාලිංගට ඊලඟ ලෝක කුසලාන සෙල්ලම් කරන්න බැරි වෙයිවේග පන්දු යවන්න හොඳම සංයෝගය අපිට හදාගන්න පුලූවන් වෙයි
චමිර-විශ්ව ප්‍රනාන්දු අනිවා මුන් දෙන්නා තමයි අනාගතයේ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩකයන් වෙන්නේ අපිට ගොඩක් අඩු පාඩුවක් තියෙන්නේ වමතින් වේග පන්දු යවන ක්‍රිඩකයෙන් නැති එක විශ්ව ප්‍රනාන්දු ඒ තැන ගන්න ඉන්න හොඳම පන්දු යවන්නා කියලා මම හිතනවා. එකම අවුල තියෙන්නේ මු ගොඩක් අබාධ වලට ලක් වෙනවා මුගේ ෆිට්නස් හදලා ගත්තා නම් චමිර-විශ්ව දෙපැත්තෙන් බෝල් කලා කියන්නේ පිස්සු කොර වෙනවා
![]()
සොහොන;19919325 said:![]()
බින්දුමාල්ගේ මුහුණ දකිද්දී බයින්න හිතෙන්නේ නැනේ බන් ඊයෙත් මිනිත්තුවෙන් මිනිත්තුවෙන් ටීම් එකේ උන්ට චියර් කරන්න කැ ගැහුවා අවුට් ඉල්ලද්දී කැ ගැහුවා මොන මගුලක් කරත් මු ටීම් එකේ ඉන්න උන්ට සප් එකක් දෙන්න බලනවා

Test team eka hadaganta target karoth....anith team 2 hadaganta puluwan....eka katawath pennethi eka thama aula......hoda test standard spinner kenek ooone...Vanersay ethenta genta puluwan...Chameera world class..eth uwa balaganta oone....batalata nan aluth u-19 capa Asalanka international gassawanta oone.......අපේ එක්දින කණ්ඩායම නම් තව අවුරුද්දක් ඇතුලත ගොඩ එන්න පුලූවන් වෙයිටෙස්ට් වලදි නම් අපිට ගොඩ එන්න අඩුම ගානේ අවුරුදු 3-4 විතර යයි
මොකද හේරා ගියාම ස්පින් කඩාගෙන වැටෙනවා. කොහොමත් අලූත් බෝලර්ස්ලා සෙට් වෙලා එනකොට අවුරුදු 3-4 යයි
ඊලඟ T20 WC අපිට හොඳ කණ්ඩායමක් හදාගන්න පුලූවන් වෙයි
මාලිංග - ඩිල්ෂාන් ඊලඟ ලෝක කුසලානයට සෙල්ලම් කරන්න බැරි නම් මේ අවුරුද්ද අන්තිමට වගේ අයින් වෙනවා නම් කණ්ඩායමට හොඳයි
![]()

machn muge job eka cheer karana ekana neme ne bn, fansla inne cheer karanna. mun inne vada pennanna apita cheer karanna. ehema nativa vena evunta cheer karanna neme![]()

machn muge job eka cheer karana ekana neme ne bn, fansla inne cheer karanna. mun inne vada pennanna apita cheer karanna. ehema nativa vena evunta cheer karanna neme![]()
එකනම් ඇත්ත මොනවා උනත් මට නම් බින්දු මාල්ට බයින්න බැ තව අවස්ථා දුන්නොත් හොද වැඩක් ගන්න පුළුවන් එකෙක් Born November 18, 1989 තව වයසත් තියනවා