Jai Ho India
අඩෝ හොඳටම කැස්ස.. සමහන් වලට අඩුවෙයිද මචන්ලා ??

චන්දිමාල් captaincy කරද්දී ටීම් එකේ 11ම එකමුතු වෙලා සෙල්ලම් කරනවා. පට්ට මොරාල් එකක් තියෙන්නේ. මැතිව්ස්ගේ captaincy boring. අනික කුසල්ගෙන් පස්සේ ආපු සාර්ථකම opening batsman තමයි චන්දිමාල්.
![]()
මචං මේ තවත් හාස්‍යය සපයන්නේ නැතුව හිටපන් බං ලොකු උදව්වක්.![]()

අම්මෝ අරු ළිදේ..ළිදේ කියන්නේ ළිං පත්ලේ..පව් අසරණ ජිවිතයක්![]()


Jai Ho India
අඩෝ හොඳටම කැස්ස.. සමහන් වලට අඩුවෙයිද මචන්ලා ??
චක් ඉන්දියා..![]()
ක්‍රිකට් කනවා බං මුන්. බිග් ත්‍රී කියලා යන්තම් කූඩාරමට රිංග ගත්තා. දැන් පයින් ගහලා එලවන්න ඉතාම ආසන්නයි ඔසීලටයි, එන්ගලන්තේ උන්ටයි.