ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Cricket Match බලන්න Website එකක් හැදුවා...!!!

    Live Cricket Streaming...


    Code:
    http://www.starcricket.yolasite.com/
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    Jai Ho India :lol::lol::lol::lol::lol:

    අඩෝ හොඳටම කැස්ස.. සමහන් වලට අඩුවෙයිද මචන්ලා ??

    හැමදාම කිරි වලට සමහන් දාලා බීපන්...එතකොට නිතරම ලෙඩ හැදෙන් නෑ...:P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    gediya ghapalla.Thawa tikak gahalla
    :growl::growl::growl:
    Indian Team එකට පොල් ගහන්න වරෙල්ලා...!!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=19714574#post19714574
    :angry::angry::angry::angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    චන්දිමාල් captaincy කරද්දී ටීම් එකේ 11ම එකමුතු වෙලා සෙල්ලම් කරනවා. පට්ට මොරාල් එකක් තියෙන්නේ. මැතිව්ස්ගේ captaincy boring. අනික කුසල්ගෙන් පස්සේ ආපු සාර්ථකම opening batsman තමයි චන්දිමාල්.

    8x3ih1.jpg


    මචං මේ තවත් හාස්‍යය සපයන්නේ නැතුව හිටපන් බං ලොකු උදව්වක්. :lol::lol:

    අම්මෝ අරු ළිදේ..ළිදේ කියන්නේ ළිං පත්ලේ..පව් අසරණ ජිවිතයක් :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මෝ අරු ළිදේ..ළිදේ කියන්නේ ළිං පත්ලේ..පව් අසරණ ජිවිතයක් :(

    ඕකා කියලා තියෙන කතාව ඇත්ත බං. ලංකාවේ කාන්තා පිල නියෝජනය කලා නම් කුසල්ට පස්සේ ආපු හොඳම ඕපනින් බැටා ලංකාවේ පොන්නමාල්.:lol::lol:
     
    • Like
    Reactions: 3rdEye

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චක් ඉන්දියා.. :lol::lol::lol:

    ක්‍රිකට් කනවා බං මුන්. බිග් ත්‍රී කියලා යන්තම් කූඩාරමට රිංග ගත්තා. දැන් පයින් ගහලා එලවන්න ඉතාම ආසන්නයි ඔසීලටයි, එන්ගලන්තේ උන්ටයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ක්‍රිකට් කනවා බං මුන්. බිග් ත්‍රී කියලා යන්තම් කූඩාරමට රිංග ගත්තා. දැන් පයින් ගහලා එලවන්න ඉතාම ආසන්නයි ඔසීලටයි, එන්ගලන්තේ උන්ටයි.

    unta therenakota chapathiyak thiala arala iwarai
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    නිදා ගන්න ඔනි නැත්නම් අදත් පපුවේ අමාරැව හැදෙනවා