Rate eka 12 ta withara genichcha nam ela eelanga over 2 withara.
හ්ම්ම්.. ත්රිවිල් එකක තමයි ගෙනියන්න වෙන්නේ

Rate eka 12 ta withara genichcha nam ela eelanga over 2 withara.

hikz danne matath meter une![]()

පහලින් එවල එවල උගෙ ක්රිකට් කෑවේ අපේ හැත්තම තමයි..
තව අවුරුදු ගානකින් බලපන් කො ඕකා එන තැන..
අච්චර චාන්ස් දුන්න මෙච්චර චාන්ස් දුන්න කෝ කියල අහල වැඩක් නෑ ඉතින්..
ඉවසපන් දරුවා..
![]()
මේ ඕවර් දෙක තුන ඇතුලත කෝලියව කඩන්නත් ඕනේ...![]()
පහලින් එවල එවල උගෙ ක්රිකට් කෑවේ අපේ හැත්තම තමයි..
තව අවුරුදු ගානකින් බලපන් කො ඕකා එන තැන..
අච්චර චාන්ස් දුන්න මෙච්චර චාන්ස් දුන්න කෝ කියල අහල වැඩක් නෑ ඉතින්..
ඉවසපන් දරුවා..
![]()
මොනා උනත් බෝඩ් එකෙන් මුන්ව දාන්නේ මුන් ගැන විශ්වාසයක් තියලානේ.
මුන් ඒකට මොකද කරන්නේ ???
රටේ මිනිස්සු මැච් බලන්නේ දිනනවා බලන්න, පැරදුනත් නම්බු පිට පරදිනවට.
මෙහෙම මැච් 10න් 1ක් එලට ගහලා එන්න නෙමෙයිනේ මචන්.
ඒ අතරේ අපේ ලේ පිරිසිඳු වෙන්න පොඩ්ඩක් බයිට් කරනවා අව්ලක් ගන්න එපා බන්![]()

chandi ta tikak weigta ehema gassala fit karala ganna ona.
ado ridila......Chandimal thama lankawe ekek gahuwa watinama test inima gahuwe...Indiyawata galledi...
uwa T20 team ekata enta une sanga,mahela giya hinda,open karanta une..kusal nethi hinda...
uwa kawe uge technique hadanta dagalapu harak..2011 madadi...thama hariyata u watuna walen goda awe ne....eth hari technical base ekak yanthan hari thiyena batekuta inne oka withrai madata..mathewss arenta....(Dimuth hodai...kaushal defensive wadi..)
me para team eka wal achcharuwak....team eka dakkama bada dagalanawa.....addo kohomada afgan euntawath gahaganne kiyala....
T20 sure nethi gema...tikak aul giyoth iwarai....
wadiya ganan ganta oone ne.....
mata hithena hati.....

මහේල සංගලා ගිහින් බං අවුරුද්දක් වන්ඩේ වලින් අවුරුදු දෙකක් ටුවෙන්ටි වලින්. හැදෙනවනම් හැදෙන්න කාලේ හරි බං ඌට දැන්.

Ow bn me yakku denna gahanna set unith beranna bari wenawa

Habai eketh podi attak tiyenawa ne
Chandimal open 1 down ne kale
Eth habai mchn international level ekata aawhama nam onee ekakata ottu wenna onee itjn

Kohli nam gahanne manala gahanawa wage bng