ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    SLPL_New_Logo.jpg

    SLPL Back :):)

    SLC eka Plan karan yanawa Sri Lanka Premier League aya patan ganna :)

    mokadda bn e
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ඔය වගේ කතා කියල අගෞරව කරන්නෙපා බං ඒ ඕස්ට්‍රෙලියා ටීම් එකට :lol: දැන් ඉන්දියන් ටීම් එකට නෙවෙයි දැන් ඉන්න ඕස්ට්‍රෙලියා ටීම් එකටවත් බෑ පොන්ටින් කැප්ටන් කරපු ටීම් එකේ දූවිලි කැටයක් තරං වත් සමාන කරන්න. දැන් ඉන්න ඉන්දියන් ටීම් එක තනිකර රන් වෙන්නෙ කෝලි ගහනකන් විතරයි ඌ අවුට් උන ගමන් ඉන්දියන් ටීම් එක ඇෆ්ගන් ටීම් එකටත් වඩා අන්තයි.

    Ado ekath atta thamai neda
    Ambee eh dawas wala ausi batting lineup eka
    Haminenawa :rofl:
    Ow bn me tournament eke nam sharma,dhawan,raina hama ekema wage fail una
    Yuvi n kohli match eka adala denawa
    Dhoni awilla iwara karanawa
    NZ match eketh kohli out une nathan okama thamai wenne :(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වර්ල්ඩ් කප් එක ඉවර වෙලා පකිස්ථානෙට ගියපු පකිස්ථාන ටීම් එකට එයා පෝට් එකේදි හූ කිව්වා කියලා නිව්ස් එකක් දැක්කා..
    අපේ රටේ ක්‍රිකට් රසිකයෝ කියන්නේ කොච්චර බුද්ධිමත් පිරිසක් ද කියලා මේ වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ..
    අනික අපේ ක්‍රිකටර්ස්ලා උනත් වාසනාවන්තයි මේ වගේ ක්‍රිකට් රසිකයෝ ටිකක් ලබන්න..
    අපිට වර්ල්ඩ් කප් ෆයිනල් යන්න බැහැ..
    ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ..
    මෙතනින් ඉස්සරහට යන විදිය..
    අපිට ස්කොඩ් එකක් දුන්නම ඒ 15 දෙනාගෙන් ගහනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ..
    මම කලිනුත් කිව්වා චන්දිමාල් 20-20 ගහන එකෙන් වෙන්නේ චන්දිමාල් කියන ටෙස්ට් එක්දින බැට්ස්මන්ව අපි නාස්ති කරලා අපි නැති කරගන්න එක.. මොකද චන්දිමාල්ට ලකුණු අතරට එන්න ටිකක් වෙලා යනවා.. අනික ලොකු පාරවල් ගහන්න එකපාරටම අමාරුයි..
    තිරිමාන්න.. දුන්න අවස්ථා අපතේ යවපු ක්‍රීඩකයෙක්.. 20-20ට නම් ගැලපෙන්නේ නැහැ.. ස්ථාවර වෙන්න වෙලා ගන්නවා.. ටෙස්ට් සහ එක්දින තරඟ ගැන අවධානය යොමු කරන්න ඕන..
    දසුන් ශානක අනිවා 20-20 සහ එක්දින තරඟ ගහන්න ඕන.. එක්දින තරඟ වල 3 ඩවුන් වගේ ගහන්න දෙන්න ඕන.. එතකොටයි ඉගෙන ගන්නේ ඉනිමක් ගොඩ නගන්නේ කොහොමද කියලා.. අනික ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්..
    කපු අනිවා 20-20 එක්දින ගහන්න ඕන.. 2 ඩවුන් තමයි ගැලපෙන්නේ.. ටෙස්ට් උනත් ගහන්න පුළුවන් තරම් දක්ෂයෙක්.මේක ඔප්පු කරලා පෙන්නන එක කපූගේ වැඩක්..
    තිසර මහන්සි වෙලා තව හොඳට බෝල් කරන්න ඕන.. ඒ වගේම හරියට මැච් එක ඉවර කරන්න හිතාගන්න ඕන.. කොට බෝලෙට සහ හොඳ ස්පින් එකට තියෙන දුර්වලතාවය සහ ලොකු පාරවල් ගහද්දි අතක් බැට් එකෙන් අත ඇරෙන අඩුපාඩුව හදාගන්න ඕන..
    මිලින්ද ආපු දවස් වල ගොඩක් දක්ෂකම් පෙන්නුවා, මට හිතෙන්නේ මිලින්ද තව ගොඩක් මහන්සි වෙන්න වෙයි ජාත්‍යන්තර ලෙවල් එකට මැච්වෙන්න.. බෝලින් ගැන විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන..
    ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ සම්පතක්.. කොට බෝල් දාන එක අඩු කරගෙන ගුග්ලිය හරි තැනට දාන්න මහන්සි වෙන්න ඕන..
    චමීර කියන්නේ විශිෂ්ට සොයාගැනීමක්.. ටෙස්ට්, එක්දින, 20-20 අනිවා ගහන්න ඕන..

    මීට අමතරව කියනව නම් ධනුෂ්ක ගුනතිලක, උපුල් තරංග, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, චරිත් අසලංක, සම්මු අශාන්, ලහිරු මිලන්ත, අශාන් ප්‍රියංජන්, ලක්ෂාන් සඳකැන්, තරිඳු කෞෂාල්, කිත්රුවන් විතානගේ,මිනෝද් භානුක මේ අය ලෑස්ති වෙලා ඉන්න ඕන තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. (මෙතන නම් සඳහන් නොවුන අතපසු වුන අය ඇති)

    මොනවා උනත් අපි අපේ ක්‍රීඩකයන්ට ආදරෙයි.. බනින අය උනත් බනිනවා ඇත්තේ තරහට නෙමෙයි.. එක එක කෙනා අවස්ථා වලට මූන දෙන්නේ වෙනස් විදියටනේ..
    අපි බලාගෙන ඉමු ආයෙත් අපිට ජයග්‍රාහී කාලයක් උදාවෙන කම්..
    ජයවේවා!
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :yes::yes::):)
     
    • Like
    Reactions: Radical78

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඔය වගේ කතා කියල අගෞරව කරන්නෙපා බං ඒ ඕස්ට්‍රෙලියා ටීම් එකට :lol: දැන් ඉන්දියන් ටීම් එකට නෙවෙයි දැන් ඉන්න ඕස්ට්‍රෙලියා ටීම් එකටවත් බෑ පොන්ටින් කැප්ටන් කරපු ටීම් එකේ දූවිලි කැටයක් තරං වත් සමාන කරන්න. දැන් ඉන්න ඉන්දියන් ටීම් එක තනිකර රන් වෙන්නෙ කෝලි ගහනකන් විතරයි ඌ අවුට් උන ගමන් ඉන්දියන් ටීම් එක ඇෆ්ගන් ටීම් එකටත් වඩා අන්තයි.

    ow bn kholi thama adinne wade.
    habai indian un api ekka gahaddi nm okkoma un perform krnwa :lol::lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    වර්ල්ඩ් කප් එක ඉවර වෙලා පකිස්ථානෙට ගියපු පකිස්ථාන ටීම් එකට එයා පෝට් එකේදි හූ කිව්වා කියලා නිව්ස් එකක් දැක්කා..
    අපේ රටේ ක්‍රිකට් රසිකයෝ කියන්නේ කොච්චර බුද්ධිමත් පිරිසක් ද කියලා මේ වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ..
    අනික අපේ ක්‍රිකටර්ස්ලා උනත් වාසනාවන්තයි මේ වගේ ක්‍රිකට් රසිකයෝ ටිකක් ලබන්න..
    අපිට වර්ල්ඩ් කප් ෆයිනල් යන්න බැහැ..
    ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ..
    මෙතනින් ඉස්සරහට යන විදිය..
    අපිට ස්කොඩ් එකක් දුන්නම ඒ 15 දෙනාගෙන් ගහනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ..
    මම කලිනුත් කිව්වා චන්දිමාල් 20-20 ගහන එකෙන් වෙන්නේ චන්දිමාල් කියන ටෙස්ට් එක්දින බැට්ස්මන්ව අපි නාස්ති කරලා අපි නැති කරගන්න එක.. මොකද චන්දිමාල්ට ලකුණු අතරට එන්න ටිකක් වෙලා යනවා.. අනික ලොකු පාරවල් ගහන්න එකපාරටම අමාරුයි..
    තිරිමාන්න.. දුන්න අවස්ථා අපතේ යවපු ක්‍රීඩකයෙක්.. 20-20ට නම් ගැලපෙන්නේ නැහැ.. ස්ථාවර වෙන්න වෙලා ගන්නවා.. ටෙස්ට් සහ එක්දින තරඟ ගැන අවධානය යොමු කරන්න ඕන..
    දසුන් ශානක අනිවා 20-20 සහ එක්දින තරඟ ගහන්න ඕන.. එක්දින තරඟ වල 3 ඩවුන් වගේ ගහන්න දෙන්න ඕන.. එතකොටයි ඉගෙන ගන්නේ ඉනිමක් ගොඩ නගන්නේ කොහොමද කියලා.. අනික ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්..
    කපු අනිවා 20-20 එක්දින ගහන්න ඕන.. 2 ඩවුන් තමයි ගැලපෙන්නේ.. ටෙස්ට් උනත් ගහන්න පුළුවන් තරම් දක්ෂයෙක්.මේක ඔප්පු කරලා පෙන්නන එක කපූගේ වැඩක්..
    තිසර මහන්සි වෙලා තව හොඳට බෝල් කරන්න ඕන.. ඒ වගේම හරියට මැච් එක ඉවර කරන්න හිතාගන්න ඕන.. කොට බෝලෙට සහ හොඳ ස්පින් එකට තියෙන දුර්වලතාවය සහ ලොකු පාරවල් ගහද්දි අතක් බැට් එකෙන් අත ඇරෙන අඩුපාඩුව හදාගන්න ඕන..
    මිලින්ද ආපු දවස් වල ගොඩක් දක්ෂකම් පෙන්නුවා, මට හිතෙන්නේ මිලින්ද තව ගොඩක් මහන්සි වෙන්න වෙයි ජාත්‍යන්තර ලෙවල් එකට මැච්වෙන්න.. බෝලින් ගැන විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන..
    ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ සම්පතක්.. කොට බෝල් දාන එක අඩු කරගෙන ගුග්ලිය හරි තැනට දාන්න මහන්සි වෙන්න ඕන..
    චමීර කියන්නේ විශිෂ්ට සොයාගැනීමක්.. ටෙස්ට්, එක්දින, 20-20 අනිවා ගහන්න ඕන..

    මීට අමතරව කියනව නම් ධනුෂ්ක ගුනතිලක, උපුල් තරංග, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, චරිත් අසලංක, සම්මු අශාන්, ලහිරු මිලන්ත, අශාන් ප්‍රියංජන්, ලක්ෂාන් සඳකැන්, තරිඳු කෞෂාල්, කිත්රුවන් විතානගේ,මිනෝද් භානුක මේ අය ලෑස්ති වෙලා ඉන්න ඕන තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. (මෙතන නම් සඳහන් නොවුන අතපසු වුන අය ඇති)

    මොනවා උනත් අපි අපේ ක්‍රීඩකයන්ට ආදරෙයි.. බනින අය උනත් බනිනවා ඇත්තේ තරහට නෙමෙයි.. එක එක කෙනා අවස්ථා වලට මූන දෙන්නේ වෙනස් විදියටනේ..
    අපි බලාගෙන ඉමු ආයෙත් අපිට ජයග්‍රාහී කාලයක් උදාවෙන කම්..
    ජයවේවා!

    නියම කතාව මචන් උඹ ඔය කියපුව වෙනව නම් අපිට WC මේ පාර දින්න තිබුනා මාලිංග චන්දිමාල් අයින් කරාම රටම මොකක්ද කිව්වෙ? මචන් ලංකාවේ ඕව වෙන්නෙ නැ මේ කල්පෙට