![]()
SLPL Back
SLC eka Plan karan yanawa Sri Lanka Premier League aya patan ganna
mokadda bn e
![]()
SLPL Back
SLC eka Plan karan yanawa Sri Lanka Premier League aya patan ganna
තුන් පාරක් කියන්න ඕනේ නෑ මචන්,එක පාරින් තේරෙනවා....![]()

ඔය වගේ කතා කියල අගෞරව කරන්නෙපා බං ඒ ඕස්ට්‍රෙලියා ටීම් එකටදැන් ඉන්දියන් ටීම් එකට නෙවෙයි දැන් ඉන්න ඕස්ට්‍රෙලියා ටීම් එකටවත් බෑ පොන්ටින් කැප්ටන් කරපු ටීම් එකේ දූවිලි කැටයක් තරං වත් සමාන කරන්න. දැන් ඉන්න ඉන්දියන් ටීම් එක තනිකර රන් වෙන්නෙ කෝලි ගහනකන් විතරයි ඌ අවුට් උන ගමන් ඉන්දියන් ටීම් එක ඇෆ්ගන් ටීම් එකටත් වඩා අන්තයි.

mata hari dukai ape team eka gana,monawa karanada ethin

England match eka paraduna nisada mchng
Eh gana wadiya hithanna epa
Ada eka kaawoth kohomath gedara ne
Onna ada eka dinnoth api 1 min silence ekak tiyamu![]()

ap kohomath gedara machan ada dinnath nathath![]()

Ada match ekath kewanam api afgan team ekata sama wenawa![]()

Ow ow bng
Mama kiwwe ada itin api kohomath kana nisaa england match eka gana wadiya hithanna epa kiyala![]()

![]()
Afga un hodai bn
Hama team ekatama podi hari gamak dunna
Dilshan gahuwe nathan apith setta pochi thamai![]()

adath api boho durata parada wei,angi,chamira gahane ne![]()
වර්ල්ඩ් කප් එක ඉවර වෙලා පකිස්ථානෙට ගියපු පකිස්ථාන ටීම් එකට එයා පෝට් එකේදි හූ කිව්වා කියලා නිව්ස් එකක් දැක්කා..
අපේ රටේ ක්‍රිකට් රසිකයෝ කියන්නේ කොච්චර බුද්ධිමත් පිරිසක් ද කියලා මේ වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ..
අනික අපේ ක්‍රිකටර්ස්ලා උනත් වාසනාවන්තයි මේ වගේ ක්‍රිකට් රසිකයෝ ටිකක් ලබන්න..
අපිට වර්ල්ඩ් කප් ෆයිනල් යන්න බැහැ..
ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ..
මෙතනින් ඉස්සරහට යන විදිය..
අපිට ස්කොඩ් එකක් දුන්නම ඒ 15 දෙනාගෙන් ගහනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ..
මම කලිනුත් කිව්වා චන්දිමාල් 20-20 ගහන එකෙන් වෙන්නේ චන්දිමාල් කියන ටෙස්ට් එක්දින බැට්ස්මන්ව අපි නාස්ති කරලා අපි නැති කරගන්න එක.. මොකද චන්දිමාල්ට ලකුණු අතරට එන්න ටිකක් වෙලා යනවා.. අනික ලොකු පාරවල් ගහන්න එකපාරටම අමාරුයි..
තිරිමාන්න.. දුන්න අවස්ථා අපතේ යවපු ක්‍රීඩකයෙක්.. 20-20ට නම් ගැලපෙන්නේ නැහැ.. ස්ථාවර වෙන්න වෙලා ගන්නවා.. ටෙස්ට් සහ එක්දින තරඟ ගැන අවධානය යොමු කරන්න ඕන..
දසුන් ශානක අනිවා 20-20 සහ එක්දින තරඟ ගහන්න ඕන.. එක්දින තරඟ වල 3 ඩවුන් වගේ ගහන්න දෙන්න ඕන.. එතකොටයි ඉගෙන ගන්නේ ඉනිමක් ගොඩ නගන්නේ කොහොමද කියලා.. අනික ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්..
කපු අනිවා 20-20 එක්දින ගහන්න ඕන.. 2 ඩවුන් තමයි ගැලපෙන්නේ.. ටෙස්ට් උනත් ගහන්න පුළුවන් තරම් දක්ෂයෙක්.මේක ඔප්පු කරලා පෙන්නන එක කපූගේ වැඩක්..
තිසර මහන්සි වෙලා තව හොඳට බෝල් කරන්න ඕන.. ඒ වගේම හරියට මැච් එක ඉවර කරන්න හිතාගන්න ඕන.. කොට බෝලෙට සහ හොඳ ස්පින් එකට තියෙන දුර්වලතාවය සහ ලොකු පාරවල් ගහද්දි අතක් බැට් එකෙන් අත ඇරෙන අඩුපාඩුව හදාගන්න ඕන..
මිලින්ද ආපු දවස් වල ගොඩක් දක්ෂකම් පෙන්නුවා, මට හිතෙන්නේ මිලින්ද තව ගොඩක් මහන්සි වෙන්න වෙයි ජාත්‍යන්තර ලෙවල් එකට මැච්වෙන්න.. බෝලින් ගැන විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන..
ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ සම්පතක්.. කොට බෝල් දාන එක අඩු කරගෙන ගුග්ලිය හරි තැනට දාන්න මහන්සි වෙන්න ඕන..
චමීර කියන්නේ විශිෂ්ට සොයාගැනීමක්.. ටෙස්ට්, එක්දින, 20-20 අනිවා ගහන්න ඕන..
මීට අමතරව කියනව නම් ධනුෂ්ක ගුනතිලක, උපුල් තරංග, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, චරිත් අසලංක, සම්මු අශාන්, ලහිරු මිලන්ත, අශාන් ප්රියංජන්, ලක්ෂාන් සඳකැන්, තරිඳු කෞෂාල්, කිත්රුවන් විතානගේ,මිනෝද් භානුක මේ අය ලෑස්ති වෙලා ඉන්න ඕන තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. (මෙතන නම් සඳහන් නොවුන අතපසු වුන අය ඇති)
මොනවා උනත් අපි අපේ ක්‍රීඩකයන්ට ආදරෙයි.. බනින අය උනත් බනිනවා ඇත්තේ තරහට නෙමෙයි.. එක එක කෙනා අවස්ථා වලට මූන දෙන්නේ වෙනස් විදියටනේ..
අපි බලාගෙන ඉමු ආයෙත් අපිට ජයග්‍රාහී කාලයක් උදාවෙන කම්..
ජයවේවා!