ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    එක්කො අර aus උන් නෙවිල්ව එවනවා වගේ චන්ඩිව 7/8 වගේ එවන්ඩ තිබ්බේ...wk විදිහට තියාගෙන...
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    එක්කො අර aus උන් නෙවිල්ව එවනවා වගේ චන්ඩිව 7/8 වගේ එවන්ඩ තිබ්බේ...wk විදිහට තියාගෙන...

    ඌට වඩා හොඳ විකට්කීපර්ලා ඉන්නවා බන් එහෙම කරනවා නම්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    AB newey apita gahanna unge wicket keeparaya

    පික්සුද මල්ලි

    4.gif

    බය නැතුව හිටින් කැප්ටන්සිය කරනා සැටි චන්දිමාල් පෙන්නයි

    :rofl:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    ඌට වඩා හොඳ විකට්කීපර්ලා ඉන්නවා බන් එහෙම කරනවා නම්.

    නෑ බන් ඉතින් පොරව ටීම් එකෙන් හලන් නැති හින්දා....ඕකෙන් වෙන්නේ පොර odi,ටෙස්ට් ගහන එකත් අවුල් වෙන එක....:(
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    නෑ බන් ඉතින් පොරව ටීම් එකෙන් හලන් නැති හින්දා....ඕකෙන් වෙන්නේ පොර odi,ටෙස්ට් ගහන එකත් අවුල් වෙන එක....:(

    මං හිතන්නේ කොහොමත් කුසල් ඒවි බන් ඊළඟ ටුවර් එකට..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මං හිතන්නේ කොහොමත් කුසල් ඒවි බන් ඊළඟ ටුවර් එකට..

    කුසල ගැන icc එකේ උන් තාම මොකුත් කිව්වෙ නෑනේ...:angry:
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    කුසල ගැන icc එකේ උන් තාම මොකුත් කිව්වෙ නෑනේ...:angry:

    දැන් කියයි. අන්තිම මොහොතෙ හරි වර්ල්ඩ් කප් එකේ රිප්ලේස් කරයි කියලා බයට ඉන්න ඇත්තේ. :lol: