not bad, laallak habai
balapanko munaweerage kaalla






not bad, laallak habai![]()
balapanko munaweerage kaalla
![]()

මුනය නන් ටිකක් අවුලක් නෑනේ අරූ තනිකර රිලවනේ...අර කවුද කියලා තිබ්බ වගේ හිත නිවන කතා බ්‍රෝ....![]()

![]()
අන්න highlights දාල..
යකෝ highlights බලනකොට වත් WI ල දිනයි හිතෙන්නෙ නෑ බන්..
හුකන ගැහිල්ලක් නෙ මහත්තයයො ඒක..

![]()
අන්න highlights දාල..
යකෝ highlights බලනකොට වත් WI ල දිනයි හිතෙන්නෙ නෑ බන්..
හුකන ගැහිල්ලක් නෙ මහත්තයයො ඒක..

Silent gemak gehuwe un ...![]()

ඉන්දියාව හා බටහිර කොදෙව් කණ්ඩායම් අතර පැවති විස්සයි 20 අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරාදවීමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවේදී තවදුරටත් ඔබ ක්‍රිකට් පිලේ සිටිනවාදැයි විදෙස් මැධ්යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරුදෙන්නට වීමෙන් තරමක කලබලයෙන් හැසිරුණ ඉන්දීය පිලේ මහේන්ද්‍ර සිං දෝණි ඔහුව ළගට කැඳවා කාටත් පෙනෙන සේ හිඳුවා තමා තවදුරටත් ක්‍රීඩාකරන්නට ශක්තියක් නැහැ යයි ඔබ සිතනවාදැයි විමසා සිටියා. එම අවස්ථාවේ තරමක ලජ්ජාවෙන් ඔහු ඇසූ පැන වලට පිළිතුරු දුන් විදෙස් මාධ්‍යවේදියා දෝණිට එරෙහිව කථා නොකළ අතර අවසානයේ දෝණි පැවසුවේ ඔබ මං ක්‍රීඩා කරනවාට කැමැත්ත දුන්නා යනුවෙනි.


බලහන් ඉතින් ෆයිනල් එකේ කප් එක ගත්තත් අපි ඇෆ්ගනිස්තානෙට පැරදුනානේ කියලා මතක් වෙද්දි පොලව පලන් යන්ඩ හිතෙයි....![]()

un api wage hithana un newei ne ban ... unta dinnath ekai peradunath ekai ... full athal eke innawa![]()