ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

ddilshantha

Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    kochara loku kam damath kawada hari paradina wenawa,dhoni ain wecha dawasata balagana puluwan,pora hadana fielding eka nisai un match dinane,e wage fielding hadana ekek wena ne
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    අනේ මන්දා....:confused:

    20160401_125610.png

    Wela tiyena welaawaka balapanko CPL highlights tikak ;)
    1st match eke nam gahanne na wadiya
    Eeta passe ewa wala nam gahanawa :P

    http://www.youtube.com/playlist?list=PL3Wi6IXez6q70pdQovxVidnB3DfOBqe5U
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997

    නෑ නෑ මචන් මන් පොර ගහනවා දැකලා තියෙනවා ඕන තරන්.පොරගේ consistent එකක් නෑනේ ඒකයි.පිටරට experience තියෙනවා ඒත් මෙහෙ මැච් වල වැඩියේ ගහලා නෑනේ...:)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    20160401_125610.png

    Wela tiyena welaawaka balapanko CPL highlights tikak ;)
    1st match eke nam gahanne na wadiya
    Eeta passe ewa wala nam gahanawa :P

    http://www.youtube.com/playlist?list=PL3Wi6IXez6q70pdQovxVidnB3DfOBqe5U

    මචං අපි කොච්චර මූ ගැන කතා කරත් වැඩක් නැහැ..
    මොකද මූ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ගිවිසුම් ගහපු එකෙක් නෙමෙයි..
    මූ ඉන්නේ ෆ්රීලාන්ස් වගේ..
    ඉතිං මූව සිලෙක්ශන් වලට ගන්න බැහැ.. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් සිලෙක්ට් කරන්නේ එයාලා එක්ක ගිවිසුම් ගහපු අය එක්ක විතරයි..
    එක අතකට එහෙම කරන එක හොඳයි..
    නැත්නම් වෙස්ට් ඉන්ඩීස් ලෙඩේ අපිටත් බෝ වෙනවා..
    මාලිංගට මිනිස්සු කොච්චර බැන්නත් ඌ කවදාවත් ෆ්රීලාන්ස් වෙලා ලෝකේ වටේ තියෙන 20-20 ටූනමන්ට් ගහන්න ගියේ නැහැ, එහෙනම් ඌට කොයිතරම් ඉල්ලුම තියෙනවද?

    ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නේ නැහැ හරි වැරැද්ද මොකද්ද කියලා..
     
    ඇයි මචන් පොර ගිවිසුම් ගහන් නැත්තේ...බෝඩ් එකෙන් ගෙවනවා නේද හොඳට...:confused:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇයි මචන් පොර ගිවිසුම් ගහන් නැත්තේ...බෝඩ් එකෙන් ගෙවනවා නේද හොඳට...:confused:

    මෙහෙමයි..
    ගිවිසුම් ගහලා පිටරට 20-20 ටූනමන්ට් ගැහුවොත් ප්‍රතිශතයක් දෙන්න ඕන බෝඩ් එකට..
    ගිවිසුම් ගහලා නැත්නම් ඕන නැහැ..
    ඒ වාසිය ගන්න ඕන නිසා තමයි මුණවීර ගිවිසුම් ගත වෙන්නේ නැත්තේ..
    ඇත්තම කතාව මේකයි..
    ගොඩක් අය දන්නේ නැති නිසා හිතනවා මුණවීරට චාන්ස් දෙන්නේ නැහැ කියලා..
     
    • Like
    Reactions: Ysa Karu

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ

    මෙහෙමයි..
    ගිවිසුම් ගහලා පිටරට 20-20 ටූනමන්ට් ගැහුවොත් ප්‍රතිශතයක් දෙන්න ඕන බෝඩ් එකට..
    ගිවිසුම් ගහලා නැත්නම් ඕන නැහැ..
    ඒ වාසිය ගන්න ඕන නිසා තමයි මුණවීර ගිවිසුම් ගත වෙන්නේ නැත්තේ..
    ඇත්තම කතාව මේකයි..
    ගොඩක් අය දන්නේ නැති නිසා හිතනවා මුණවීරට චාන්ස් දෙන්නේ නැහැ කියලා..

    Appah mekada cene eka munaweerayage
    Eka thamai ehenam
    Mama hithan hitiye mu mokak hari waliyak daagena atte kiyala
    Yako thamange ratata sellam karanna epai :(
    Maara baduwak ne muu hitan
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Kat hari Kiyana Puluwan da Sachith pathirana ta moko Une Kiyala Bun :confused::confused:

    පත්තට උනේ සිරිවර්දන හින්ද ටීම් එකෙන් අයින් වෙන්න මොකද left arm spinners ල දෙන්නෙක් වැඩක් නෑනේ team එකට :sorry: හැබැයි පොර ගේ batting හොදයි බන් සිරිවර්දනට වඩා වෙලාව තමයි අරුට සෙට් උන
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    අවසන් තරගය දක්වාම 'ලෝකයාගෙන් වසාගෙන සිටි' කොදෙවු පිලේ හැඟුම්බර කතාව
    http://offair.nethfm.com/article/36324

    Ado mchn siraaawata WI un me year eke t20 match sellam kale na ne :shocked:
    Unge fitness nisaama itin dinne bn ekenma habai
    Talent ekath tiyenawa
    But wadipura fitness :love:
    Balapanko ara russel pandiyata gahapu 6 3rd stand eke
    Umpire th baya una :rofl:
    :
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    පත්තට උනේ සිරිවර්දන හින්ද ටීම් එකෙන් අයින් වෙන්න මොකද left arm spinners ල දෙන්නෙක් වැඩක් නෑනේ team එකට :sorry: හැබැයි පොර ගේ batting හොදයි බන් සිරිවර්දනට වඩා වෙලාව තමයි අරුට සෙට් උන

    Mama nam hithanne na bro batting pathiranage hodai kiyala
    Batting athin siraa hodai
    U bowling athin hodai
    Dennawama team eke tibbath kamak na rangana giyaata passe