අනේ මන්දා....![]()


![]()
Wela tiyena welaawaka balapanko CPL highlights tikak
1st match eke nam gahanne na wadiya
Eeta passe ewa wala nam gahanawa
http://www.youtube.com/playlist?list=PL3Wi6IXez6q70pdQovxVidnB3DfOBqe5U

![]()
Wela tiyena welaawaka balapanko CPL highlights tikak
1st match eke nam gahanne na wadiya
Eeta passe ewa wala nam gahanawa
http://www.youtube.com/playlist?list=PL3Wi6IXez6q70pdQovxVidnB3DfOBqe5U
මචං අපි කොච්චර මූ ගැන කතා කරත් වැඩක් නැහැ..
මොකද මූ ශ්රී ලංකා ක්රිකට් එක්ක ගිවිසුම් ගහපු එකෙක් නෙමෙයි..
මූ ඉන්නේ ෆ්රීලාන්ස් වගේ..
ඉතිං මූව සිලෙක්ශන් වලට ගන්න බැහැ.. මොකද ශ්රී ලංකා ක්රිකට් සිලෙක්ට් කරන්නේ එයාලා එක්ක ගිවිසුම් ගහපු අය එක්ක විතරයි..
එක අතකට එහෙම කරන එක හොඳයි..
නැත්නම් වෙස්ට් ඉන්ඩීස් ලෙඩේ අපිටත් බෝ වෙනවා..
මාලිංගට මිනිස්සු කොච්චර බැන්නත් ඌ කවදාවත් ෆ්රීලාන්ස් වෙලා ලෝකේ වටේ තියෙන 20-20 ටූනමන්ට් ගහන්න ගියේ නැහැ, එහෙනම් ඌට කොයිතරම් ඉල්ලුම තියෙනවද?
ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නේ නැහැ හරි වැරැද්ද මොකද්ද කියලා..

ඇයි මචන් පොර ගිවිසුම් ගහන් නැත්තේ...බෝඩ් එකෙන් ගෙවනවා නේද හොඳට...![]()
මෙහෙමයි..
ගිවිසුම් ගහලා පිටරට 20-20 ටූනමන්ට් ගැහුවොත් ප්රතිශතයක් දෙන්න ඕන බෝඩ් එකට..
ගිවිසුම් ගහලා නැත්නම් ඕන නැහැ..
ඒ වාසිය ගන්න ඕන නිසා තමයි මුණවීර ගිවිසුම් ගත වෙන්නේ නැත්තේ..
ඇත්තම කතාව මේකයි..
ගොඩක් අය දන්නේ නැති නිසා හිතනවා මුණවීරට චාන්ස් දෙන්නේ නැහැ කියලා..

Kat hari Kiyana Puluwan da Sachith pathirana ta moko Une Kiyala Bun![]()

Kat hari Kiyana Puluwan da Sachith pathirana ta moko Une Kiyala Bun![]()
හැබැයි පොර ගේ batting හොදයි බන් සිරිවර්දනට වඩා වෙලාව තමයි අරුට සෙට් උන අවසන් තරගය දක්වාම 'ලෝකයාගෙන් වසාගෙන සිටි' කොදෙවු පිලේ හැඟුම්බර කතාව
http://offair.nethfm.com/article/36324


:පත්තට උනේ සිරිවර්දන හින්ද ටීම් එකෙන් අයින් වෙන්න මොකද left arm spinners ල දෙන්නෙක් වැඩක් නෑනේ team එකටහැබැයි පොර ගේ batting හොදයි බන් සිරිවර්දනට වඩා වෙලාව තමයි අරුට සෙට් උන