ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක කමිටුවක් පත්කරන්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලීමක් කරනවා.
ඔහු ප්‍රකාශ කළේ එම ඉල්ලීම තමන් ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ද යොමු කරන බවයි.
අතුරු පාලක මණ්ඩලයක් පත්කරන්නේ නම් එහි තනතුරු භාරගැනීමට තමන් සූදානම් බවත්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් යළි ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට සූදානම් බවත් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළා


arjunaya nan hari yana ekek nemei, wada bari panditayek.. ooka thilanga ekka tarahai,

uth ekka thiyena tarahata gaama illanna hadanne, 96 wc eka wikunanna witharai ooka danne,
man hithan hitiye muu hoda dial ekak kiyala, eeth ranathunga ballo okkoma ekai
arjunaya kiyanneth hoda ekek nam nemey ban. math mulin hithuwe oka hariyata weda karana ekek kiyala.
balapan harbor eka kanawa oka melo rahak nathi ekek.

