අද මැච් නෑනෙ සුට්ටෝ, අතේ පාරක් ගහල සුද්ද කරගෙන තියාගනින්, හෙට ඉන්ග්ලන්ඩ් ගැන් බැන් කරමු.
e wada iwaray wesiyeඅද මැච් නෑනෙ සුට්ටෝ, අතේ පාරක් ගහල සුද්ද කරගෙන තියාගනින්, හෙට ඉන්ග්ලන්ඩ් ගැන් බැන් කරමු.![]()
මටනම් හෙට මොකා ගැන් බැන් උනත් කමක් නෑ. මම ඉන්ග්ලන්ඩ් උන්ටත් ආසයි. උන්ගෙ ටීම් එකේ දැන් පඩ අඩුයි.

සිරාවට මේ පාර වින්ඩීස් උන් අපිට පඩ ලයින් දුන්න. අර ෆ්ලෙචර් පොන්ස් එහෙම. ඒක නිසා එන්ග්ලන්ඩ් ස්පෝට් කරන්නත් හිතෙනව.e wada iwaray wesiye
mam kamati england dinanwta bun west indies ungeth indies kalla tiyanawane![]()

pissuda yako ubataසිරාවට මේ පාර වින්ඩීස් උන් අපිට පඩ ලයින් දුන්න. අර ෆ්ලෙචර් පොන්ස් එහෙම. ඒක නිසා එන්ග්ලන්ඩ් ස්පෝට් කරන්නත් හිතෙනව.![]()
west indies support karapan
ethakota england dinanawa mathaka tiya ganin api support karana un kanawa yako
gayle ta dapu yoker eka kohomada kiyapanko edenawa neh![]()
සිරාවට මේ පාර වින්ඩීස් උන් අපිට පඩ ලයින් දුන්න. අර ෆ්ලෙචර් පොන්ස් එහෙම. ඒක නිසා එන්ග්ලන්ඩ් ස්පෝට් කරන්නත් හිතෙනව.![]()






E unata Uu Injured Samith Hena Pandiya
E unata WI Dinaana One
Mokada Mata Camaran karaya Penna ba Oka thawa Uda yanawa England Dinnama![]()
අරවින්දද සිල්වා හා කුමාර් සංගක්කාර ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
අරවින්ද ද සිල්වා එහි සභාපතීත්වය දරන අතර සංගක්කාර එහි සාමාජිකයෙකි.
කෙසේ වෙතත් කමිටුවේ කාලය ලබන 30 වෙනිදායින් අවසන් වන අතර අරවින්ද සහ සංගා සඳහන් කර ඇත්තේ තමන් කාර්ය බහුල නිසා තවදුරටත් තේරීම් කමිටුවේ වගකීම දැරිය නොහැකි බවකි.
අරවින්ද-සංගා ක්රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වෙති..
ඉස්සරහට ජොලියට එකෙක් ඇවිත් ඔය පුටුවේ වාඩි වෙයි
ඉස්සරහට එනගලන්තෙට ගිහිල්ලත් සැපක් ගනී 
England v West Indies
![]()
සොහොන;19951292 said:අබසරණයිඉස්සරහට ජොලියට එකෙක් ඇවිත් ඔය පුටුවේ වාඩි වෙයි
ඉස්සරහට එනගලන්තෙට ගිහිල්ලත් සැපක් ගනී
![]()






