ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    12938179_1226435100703093_3506809068357936107_n.jpg
    :D
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අද මැච් නෑනෙ සුට්ටෝ, අතේ පාරක් ගහල සුද්ද කරගෙන තියාගනින්, හෙට ඉන්ග්ලන්ඩ් ගැන් බැන් කරමු. ;)
    මටනම් හෙට මොකා ගැන් බැන් උනත් කමක් නෑ. මම ඉන්ග්ලන්ඩ් උන්ටත් ආසයි. උන්ගෙ ටීම් එකේ දැන් පඩ අඩුයි.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අද මැච් නෑනෙ සුට්ටෝ, අතේ පාරක් ගහල සුද්ද කරගෙන තියාගනින්, හෙට ඉන්ග්ලන්ඩ් ගැන් බැන් කරමු. ;)
    මටනම් හෙට මොකා ගැන් බැන් උනත් කමක් නෑ. මම ඉන්ග්ලන්ඩ් උන්ටත් ආසයි. උන්ගෙ ටීම් එකේ දැන් පඩ අඩුයි.
    e wada iwaray wesiye
    mam kamati england dinanwta bun west indies ungeth indies kalla tiyanawane:angry:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    e wada iwaray wesiye
    mam kamati england dinanwta bun west indies ungeth indies kalla tiyanawane:angry:
    සිරාවට මේ පාර වින්ඩීස් උන් අපිට පඩ ලයින් දුන්න. අර ෆ්ලෙචර් පොන්ස් එහෙම. ඒක නිසා එන්ග්ලන්ඩ් ස්පෝට් කරන්නත් හිතෙනව. :oo:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිරාවට මේ පාර වින්ඩීස් උන් අපිට පඩ ලයින් දුන්න. අර ෆ්ලෙචර් පොන්ස් එහෙම. ඒක නිසා එන්ග්ලන්ඩ් ස්පෝට් කරන්නත් හිතෙනව. :oo:
    pissuda yako ubata :angry:west indies support karapan:yes: ethakota england dinanawa mathaka tiya ganin api support karana un kanawa yako:angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සිරාවට මේ පාර වින්ඩීස් උන් අපිට පඩ ලයින් දුන්න. අර ෆ්ලෙචර් පොන්ස් එහෙම. ඒක නිසා එන්ග්ලන්ඩ් ස්පෝට් කරන්නත් හිතෙනව. :oo:

    :yes::yes:

    E unata Uu Injured Samith Hena Pandiya :frown::frown:

    E unata WI Dinaana One

    Mokada Mata Camaran karaya Penna ba Oka thawa Uda yanawa England Dinnama :angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අරවින්ද-සංගා ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වෙති..
    අරවින්දද සිල්වා හා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

    අරවින්ද ද සිල්වා එහි සභාපතීත්වය දරන අතර සංගක්කාර එහි සාමාජිකයෙකි.

    කෙසේ වෙතත් කමිටුවේ කාලය ලබන 30 වෙනිදායින් අවසන් වන අතර අරවින්ද සහ සංගා සඳහන් කර ඇත්තේ තමන් කාර්ය බහුල නිසා තවදුරටත් තේරීම් කමිටුවේ වගකීම දැරිය නොහැකි බවකි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අරවින්ද-සංගා ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වෙති..

    අබසරණයි :rofl:ඉස්සරහට ජොලියට එකෙක් ඇවිත් ඔය පුටුවේ වාඩි වෙයි :oo:ඉස්සරහට එනගලන්තෙට ගිහිල්ලත් සැපක් ගනී :P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19951292 said:
    අබසරණයි :rofl:ඉස්සරහට ජොලියට එකෙක් ඇවිත් ඔය පුටුවේ වාඩි වෙයි :oo:ඉස්සරහට එනගලන්තෙට ගිහිල්ලත් සැපක් ගනී :P

    Un Thirimanna wa Dala Moko Une Bun Wadak Una da :P

    Form eke Nathi batsman la Oyw wage series Ekakata Danawa da :P:P

    Wada wadi nam yanna thiyenne :angry::angry:

    Arjuna Hdala Dennam kiyala thiyenne Team ekak :D:D:D