ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගහනවානම් ඕවර් 3න් මැච් එක හරවන්න පුළුවන්
    එහෙව් පොරවල්නේ ඉන්නේ...

    ow mathakane india match ekath kala hitiye eka paratama nelanna gatha hatara awate eka nissa munwata thama meka dinana puluwan

    ita wada oka andre russell ge IPL home ground eka eka nissa uta me pitch eka hurui.:yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    සොහොන;19953079 said:
    එනගලන්තේ උන්ව වත් නටවමු අද ඩාන්ස් එකක් බලන්න ආසයි :D

    අපිට තමයි නටන්න වෙන්නෙ..
    උන් දන්නෙ අඩන්න

    :rofl:




    Owa kiyanna ba bro
    WI kiyanne onee welaawaka accelerate karanna puluwan team ekak :cool:

    ප්‍රෙෂර් මැච් වලදී නානව බන් ඔවුන්..
    ක්‍රිස් ගේල් කියන ගෝතය හැමදාම ප්‍රෙෂර් මැච් වල නානව..
    ipl උනත් මොන pl උනත් ෆයිනල් සෙමි ෆයිනල් ජීවිතේට ඕකා 10 ට වැඩියෙන් ගහන්නෙ නෑ..

    :lol::lol:

    බලමුකො
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    අපිට තමයි නටන්න වෙන්නෙ..
    උන් දන්නෙ අඩන්න

    :rofl:







    ප්‍රෙෂර් මැච් වලදී නානව බන් ඔවුන්..
    ක්‍රිස් ගේල් කියන ගෝතය හැමදාම ප්‍රෙෂර් මැච් වල නානව..
    ipl උනත් මොන pl උනත් ෆයිනල් සෙමි ෆයිනල් ජීවිතේට ඕකා 10 ට වැඩියෙන් ගහන්නෙ නෑ..

    :lol::lol:

    බලමුකො

    un pressure wadi weddi nanawa nm thama...
    samuel karaya inna nisa sure na...
    anika DJ Gon Bravo :lol::lol:
    okun nkn dammath 6 yanwa bn...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    කොහොම හරි අද දිනන ටීම් එකට තමා මම සපෝර්ට් කලේ....:D
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Willey to Russell, OUT, dug in short, Russell pirouettes on the spot - but sends a pull straight into the hands of Stokes on the deep midwicket boundary!
    AD Russell c Stokes b Willey 1 (3b 0x4 0x6) SR: 33.33

    russell ge wicket eka giya kiyanne WI eunta dinana amarui.