ගහනවානම් ඕවර් 3න් මැච් එක හරවන්න පුළුවන්
එහෙව් පොරවල්නේ ඉන්නේ...



සොහොන;19953079 said:එනගලන්තේ උන්ව වත් නටවමු අද ඩාන්ස් එකක් බලන්න ආසයි![]()

Owa kiyanna ba bro
WI kiyanne onee welaawaka accelerate karanna puluwan team ekak![]()


අපිට තමයි නටන්න වෙන්නෙ..
උන් දන්නෙ අඩන්න
ප්‍රෙෂර් මැච් වලදී නානව බන් ඔවුන්..
ක්‍රිස් ගේල් කියන ගෝතය හැමදාම ප්‍රෙෂර් මැච් වල නානව..
ipl උනත් මොන pl උනත් ෆයිනල් සෙමි ෆයිනල් ජීවිතේට ඕකා 10 ට වැඩියෙන් ගහන්නෙ නෑ..
බලමුකො


un pressure wadi weddi nanawa nm thama...
samuel karaya inna nisa sure na...
anika DJ Gon Bravo
okun nkn dammath 6 yanwa bn...

සොහොන;19953213 said:GON BRAVO අඩේ සින්දුව අවුලක් නැ![]()

ade menna kiyaddima aru 6k gahuwa...![]()

ane moka dinnama mkada munta mona unath ODI wala semi ennawath bane![]()
![]()



කොහොම හරි අද දිනන ටීම් එකට තමා මම සපෝර්ට් කලේ....![]()

