┤ 2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ ◄

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ┤ 2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ ◄

    2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවෝ

    2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ.

    ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව වන්නේ, ගිසෙල් බන්ෂෙන් (Gisel Bundchen) ය.

    ඇය පසුගිය මාස 12 තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 47කි.

    ඇය අඛණ්ඩව වසර 8ක් වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව ‍බවට පත්වීම විශේෂත්වයකි.



    gisele-bundchen-in-little-whit-top.jpg





    2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.

    The-Worlds-highest-paid-models-complete-List.jpg


    newsfirst.lk
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    Nicola Peltz thamai mage love eka..:love:

    eki ne ne ban...

    eyeth chat kara.....:rolleyes:

    005~1.jpg


    Nicola Anne Peltz
    January 9, 1995 (age 19)

    FILM : The Last Airbender
    : Transformers: Age of Extinction

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අඩේ ලංකාවේ කවුරුවත් නැහැ නේ බන්... අපේ ලංකාවේ නිරුපන අක්කල නළලේ තියාගෙන ඉන්න විදියට මම හිතුවා හොද තැනක ඇති කියලා ශික් විතරක්.... නැත්තන් මේකත් ජාතියන්තර කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ නේද?
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    кσяη ησρє;17035596 said:
    Nicola Peltz thamai mage love eka..:love:

    eki ne ne ban...

    eyeth chat kara.....:rolleyes:

    005~1.jpg


    Nicola Anne Peltz
    January 9, 1995 (age 19)

    FILM : The Last Airbender
    : Transformers: Age of Extinction

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :love::love::love: