╠╠╠ ශ්‍රී ලංකා ගුවන් හමුදාව / SL Air Force ╣╣╣
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
අපේ රටේ දෂක තුනකට වැඩි කාලයක් පැවති කුරිරු ත්‍රස්ථවාදය අවසන් වෙලා නිදහස් නිවහල් රටක බියක් සැකක් නැතිව ඇහැක් ඇරලා ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ අපේ කොල්ලෝ ඇහැ නොපියවා කල කැපවීමක ප්‍රතිඵලයක් විදියට.. ඉතින් මේ සාමය වෙනුවෙන් වූ සටනට ප්‍රභල දායකත්වයක් දුන් කාන්ඩයක් තමා ශ්‍රී ලංකා ගුවන් හමුදාව.. මේ, ඒ සටනට උර දුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැන කෙටි සටහනක්..
~ කෙටි හැඳින්වීමක් ~
ස්ථාපනය - 2 මාර්තු 1951
රට - ශ්‍රී ලංකාව
ශාඛාව - ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා
විශාලත්වය - 28,700 personnel , 200+ aircraft
ගුවන් හමුදා මූලස්ථානය - ශ්‍රීලංගුහ කොළඹ, කොළඹ
ආදර්ශ පාඨය - සුරකිමු ලකඹර
සංවත්සර - 2 මාර්තු (ගුවන් හමුදා දිනය)
~ ඉතිහාසය ~
1948 දී ලද නිදහසෙන් පසුව ශ්‍රි ලංකාවට ස්වදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ගුවන් හමුදාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව විශාල ලෙස දැනුනි. මෙය අවබෝධකරගත් එවක සිටි පාලකයින් එතෙක් පැවැති ආරක්ෂක හමුදාව, ලංකා යුධ හමුදාව, රාජකීය ලංකා හමුදාව ලෙස 1949 දී පනත් අංක 41 මගින් පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලදී, එහෙත් රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දිනය ලෙස සැලකෙන්නේ, 1951 මාර්තු පළමුවනදාය.
රාජකීය ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, ගුවන් කොමදෝරු ජී. සී. බේලේඩන් මහතාය.
~ ගුවන් හමුදාවේ ආරම්භයේ සිට සිටි හමුදාපතිවරු ~
Air Marshal
HD Abeywickrama
The 13th Commander of the Sri Lanka Air Force
~ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වර්තමාන කඳවුරු හා ඒකක ~
~ වර්තමානයේ භාවිතා වන ගුවන්යානා හා හෙලිකොප්ටර් ~
*ගුවන්යානා*
*පරිවහණ හා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා*
~ ගුවන් නිලයන් හදුනාගැනීම ~
පහළ ගුවන් නිලයන් (අධිකාරී නොලත් නිලයන්)
ඉහළ ගුවන් නිලයන් (අධිකාරී ලත් නිලයන්)
~ ගුවන් හමුදා නීතිය ~
කිසියම් රාජ්‍යයක හෝ සංවිධානයක බලයේ සිටින පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් නියම කරනු ලබන කාර්යයන් "නීතිය" ලෙස හදුන්වයි. යුධ නාවික හෝ ගුවන් හමුදාවන් වෙනම සේවාවක් ලෙස පිහිට වූ පසු එම සේවාවල විනය නිසි අයුරින් පවත්වාගෙන යාමට 1948 අංක 01 දරණ ගුවන් හමුදා ආඥා පනත සම්මත කරන ලදී. ගුවන් හමුදා නීතියට අනුව ගුවන් හමුදා භටයකු සාමාන්‍ය නීතියට ද අනිවාර්යයෙන් යටත් වේ. ගුවන් හමුදා නීතිය සාමාන්‍ය නීතිය ද රටේ ස්ථාවර නිති පද්ධතියේ කොටසකි. රටේ සාමාන්‍ය අපරාධ නීතිය මෙන් ම ගුවන් හමුදා නීතිය ද සාක්ෂි මත පදනම් වූවකි. ගුවන් හමුදා නීතියක් තිබීමේ අරමණු කිහිපයකි. එනම් අධිකාරියක් මගින් දැඩිවිනයක් පවත්වාගෙන, යාම ගුවන් හමුදාවේ නීතිගරුකබව රැක ගැනීම, නීතියට පටහැනි අපරාධ සඳහා ගුවන් හමුදාව මඟින් දඬුවම් ලබාදීම යනාදිය වේ. ගුවන් හමුදා අධිකරණ වර්ග දෙකකි. එනම්
උදා:මිනී මැරුම් ,ස්ත්‍රි දූෂනගුවන් හමුදා නීතිය තුළ මූලිකවම අඩංගු වන්නේ ගුවන් හමුදා භටයෙකු විසින් අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළ විට පැනවිය හැකි දඬුවම් ක්‍රම ආදිය වේ.
මෙයින් ඔබට කිසියම් දැනුමක් ලැබුන කියා සිතනවා.. කියවූ සැමට අවOක ස්තූතිය..
Source:

- පරිවහණ යානා
- ප්‍රහාරක යානා
- පිරික්සුම් යානා
- පුහුනු යානා
*පරිවහණ හා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා*
~ ගුවන් නිලයන් හදුනාගැනීම ~
පහළ ගුවන් නිලයන් (අධිකාරී නොලත් නිලයන්)
- නායක ගුවන්භට (Leading Air Craftsman)
- කෝප්රල් (Corporal)
- සාජන්ට් (Sergeant)
- බලපන්ති සැරයන් (Flight Sergeant)
- වරලත් නිලධාරි (Warrant Officer)
- ප්‍රධාන වරලත් නිලධාරි (Master Warrant Officer)
ඉහළ ගුවන් නිලයන් (අධිකාරී ලත් නිලයන්)
- නියමු නිලධාරි (Pilot Officer)
- පියාසර නිළධාරි (Flying Officer)
- බලපන්ති ලුතිනන් (Flight Lieutenant)
- බලඝන නායක (Squadron Leader)
- වින්ග් කමාන්ඩර් (Wing Commander)
- සමූහ කපිතාන් (Group Captain)
- ගුවන් කොමදෝරු (Air Commodore)
- එයාර් වයිස් මාර්ෂල් (Air Vice Marshal)
- එයාර් මාර්ෂල් (Air Marshal)
- එයාර් චීෆ් මාර්ෂල් (Air Chief Marshal)
~ ගුවන් හමුදා නීතිය ~
කිසියම් රාජ්‍යයක හෝ සංවිධානයක බලයේ සිටින පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් නියම කරනු ලබන කාර්යයන් "නීතිය" ලෙස හදුන්වයි. යුධ නාවික හෝ ගුවන් හමුදාවන් වෙනම සේවාවක් ලෙස පිහිට වූ පසු එම සේවාවල විනය නිසි අයුරින් පවත්වාගෙන යාමට 1948 අංක 01 දරණ ගුවන් හමුදා ආඥා පනත සම්මත කරන ලදී. ගුවන් හමුදා නීතියට අනුව ගුවන් හමුදා භටයකු සාමාන්‍ය නීතියට ද අනිවාර්යයෙන් යටත් වේ. ගුවන් හමුදා නීතිය සාමාන්‍ය නීතිය ද රටේ ස්ථාවර නිති පද්ධතියේ කොටසකි. රටේ සාමාන්‍ය අපරාධ නීතිය මෙන් ම ගුවන් හමුදා නීතිය ද සාක්ෂි මත පදනම් වූවකි. ගුවන් හමුදා නීතියක් තිබීමේ අරමණු කිහිපයකි. එනම් අධිකාරියක් මගින් දැඩිවිනයක් පවත්වාගෙන, යාම ගුවන් හමුදාවේ නීතිගරුකබව රැක ගැනීම, නීතියට පටහැනි අපරාධ සඳහා ගුවන් හමුදාව මඟින් දඬුවම් ලබාදීම යනාදිය වේ. ගුවන් හමුදා අධිකරණ වර්ග දෙකකි. එනම්
- . පරීක්ෂණ අධිකරණ
- . පුනරීක්ෂණ අධිකරණ
උදා:මිනී මැරුම් ,ස්ත්‍රි දූෂනගුවන් හමුදා නීතිය තුළ මූලිකවම අඩංගු වන්නේ ගුවන් හමුදා භටයෙකු විසින් අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළ විට පැනවිය හැකි දඬුවම් ක්‍රම ආදිය වේ.
මෙයින් ඔබට කිසියම් දැනුමක් ලැබුන කියා සිතනවා.. කියවූ සැමට අවOක ස්තූතිය..
Source:
Code:
[URL="http://si.wikipedia.org/"]http://si.wikipedia.org[/URL]
[URL="http://www.airforce.lk/"]http://www.airforce.lk[/URL]