╠╠╠ ශ්‍රී ලංකා ගුවන් හමුදාව / SL Air Force ╣╣╣

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ╠╠╠ ශ්‍රී ලංකා ගුවන් හමුදාව / SL Air Force ╣╣╣





    ශ්‍රී ලංකා ගුවන් හමුදාව

    අපේ රටේ දෂක තුනකට වැඩි කාලයක් පැවති කුරිරු ත්‍රස්ථවාදය අවසන් වෙලා නිදහස් නිවහල් රටක බියක් සැකක් නැතිව ඇහැක් ඇරලා ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ අපේ කොල්ලෝ ඇහැ නොපියවා කල කැපවීමක ප්‍රතිඵලයක් විදියට.. ඉතින් මේ සාමය වෙනුවෙන් වූ සටනට ප්‍රභල දායකත්වයක් දුන් කාන්ඩයක් තමා ශ්‍රී ලංකා ගුවන් හමුදාව.. මේ, ඒ සටනට උර දුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැන කෙටි සටහනක්..

    ~ කෙටි හැඳින්වීමක් ~

    ස්ථාපනය - 2 මාර්තු 1951

    රට - ශ්‍රී ලංකාව


    ශාඛාව - ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා


    විශාලත්වය - 28,700 personnel , 200+ aircraft


    ගුවන් හමුදා මූලස්ථානය - ශ්‍රීලංගුහ කොළඹ, කොළඹ


    ආදර්ශ පාඨය - සුරකිමු ලකඹර


    සංවත්සර - 2 මාර්තු (ගුවන් හමුදා දිනය)



    ~ ඉතිහාසය ~

    1948 දී ලද නිදහසෙන් පසුව ශ්‍රි ලංකාවට ස්වදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ගුවන් හමුදාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව විශාල ලෙස දැනුනි. මෙය අවබෝධකරගත් එවක සිටි පාලකයින් එතෙක් පැවැති ආරක්ෂක හමුදාව, ලංකා යුධ හමුදාව, රාජකීය ලංකා හමුදාව ලෙස 1949 දී පනත් අංක 41 මගින් පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලදී, එහෙත් රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දිනය ලෙස සැලකෙන්නේ, 1951 මාර්තු පළමුවනදාය.


    history_slide_1_main.jpg



    air_force_act.jpg


    රාජකීය ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, ගුවන් කොමදෝරු ජී. සී. බේලේඩන් මහතාය.

    ~ ගුවන් හමුදාවේ ආරම්භයේ සිට සිටි හමුදාපතිවරු ~


    gjDu.jpeg


    Air Marshal


    HD Abeywickrama


    The 13th Commander of the Sri Lanka Air Force


    gjE5.jpeg




    ~ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වර්තමාන කඳවුරු හා ඒකක ~



    gjF2.jpeg




    ~ වර්තමානයේ භාවිතා වන ගුවන්යානා හා හෙලිකොප්ටර් ~

    *ගුවන්යානා*


    • පරිවහණ යානා

    y-12_transport_aircraft.jpg


    an-32_transport_aircraft.jpg


    c-130_transport_aircraft.jpg



    • ප්‍රහාරක යානා

    f-7_attack_aircraft.jpg


    kfir_attack_aircraft.jpg


    mig-27_attack_aircraft.jpg



    • පිරික්සුම් යානා

    uav_reconnaissance_aircraft.jpg


    beech_craft_reconnaissance_aircraft.jpg



    • පුහුනු යානා

    pt-6_training_aircraft.jpg


    k-8_training_aircraft.jpg


    cessna-150_training_aircraft.jpg



    *පරිවහණ හා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා*

    bell-206_transport_and_attack_helicopter.jpg


    bell-212_transport_and_attack_helicopter.jpg


    bell-412_transport_and_attack_helicopter.jpg


    mi-24_transport_and_attack_helicopters.jpg


    mi-24_transport_and_attack_helicopters.jpg



    ~ ගුවන් නිලයන් හදුනාගැනීම ~



    පහළ ගුවන් නිලයන් (අධිකාරී නොලත් නිලයන්)



    • නායක ගුවන්භට (Leading Air Craftsman)
    leading_aircraftman.gif



    • කෝප්‍රල් (Corporal)
    corporal.gif



    • සාජන්ට් (Sergeant)
    sergeant.gif



    • බලපන්ති සැරයන් (Flight Sergeant)
    flight_sergeant.gif



    • වරලත් නිලධාරි (Warrant Officer)
    warrant_officer.gif



    • ප්‍රධාන වරලත් නිලධාරි (Master Warrant Officer)
    master_warrant_officer.gif



    ඉහළ ගුවන් නිලයන් (අධිකාරී ලත් නිලයන්)


    • නියමු නිලධාරි (Pilot Officer)
    pilot_officer.jpg



    • පියාසර නිළධාරි (Flying Officer)
    flying_officer.jpg



    • බලපන්ති ලුතිනන් (Flight Lieutenant)
    flight_lieutenant.jpg



    • බලඝන නායක (Squadron Leader)
    squadron_leader.jpg



    • වින්ග් කමාන්ඩර් (Wing Commander)
    wing_commander.jpg



    • සමූහ කපිතාන් (Group Captain)
    group_captain.jpg


    rod_rank.jpg



    • ගුවන් කොමදෝරු (Air Commodore)
    air_commodore.jpg


    star_rank.jpg



    • එයාර් වයිස් මාර්ෂල් (Air Vice Marshal)
    air_vice_marshal.jpg



    2_stars_rank.jpg



    • එයාර් මාර්ෂල් (Air Marshal)
    air_marshal.jpg



    3_stars_rank.jpg



    • එයාර් චීෆ් මාර්ෂල් (Air Chief Marshal)
    air_chief_marshal.jpg



    4_stars_rank.jpg





    ~ ගුවන් හමුදා නීතිය ~



    කිසියම් රාජ්‍යයක හෝ සංවිධානයක බලයේ සිටින පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් නියම කරනු ලබන කාර්‍යයන් "නීතිය" ලෙස හදුන්වයි. යුධ නාවික හෝ ගුවන් හමුදාවන් වෙනම සේවාවක් ලෙස පිහිට වූ පසු එම සේවාවල විනය නිසි අයුරින් පවත්වාගෙන යාමට 1948 අංක 01 දරණ ගුවන් හමුදා ආඥා පනත සම්මත කරන ලදී. ගුවන් හමුදා නීතියට අනුව ගුවන් හමුදා භටයකු සාමාන්‍ය නීතියට ද අනිවාර්යයෙන් යටත් වේ. ගුවන් හමුදා නීතිය සාමාන්‍ය නීතිය ද රටේ ස්ථාවර නිති පද්ධතියේ ‍කොටසකි. රටේ සාමාන්‍ය අපරාධ නීතිය මෙන් ම ගුවන් හමුදා නීතිය ද සාක්ෂි මත පදනම් වූවකි. ගුවන් හමුදා නීතියක් තිබීමේ අරමණු කිහිපයකි. එනම් අධිකාරියක් මගින් දැඩිවිනයක් පවත්වාගෙන, යාම ගුවන් හමුදාවේ නීතිගරුකබව රැක ගැනීම, නීතියට පටහැනි අපරාධ සඳහා ගුවන් හමුදාව මඟින් දඬුවම් ලබාදීම යනාදිය වේ. ගුවන් හමුදා අධිකරණ වර්ග දෙකකි. එනම්

    1. . පරීක්ෂණ අධිකරණ
    2. . පුනරීක්ෂණ අධිකරණ
    නඩු විභාග වර්ග: ගුවන් හමුදා නීතියේ 40 වන වගන්තියට යටතේ නඩු විභාග ගුවන් හමුදාපතිතුමාට යවයි. අනදෙණ නිළධාරී විසින් පත්කරන ලද නිළධාරියෙකු විසින් ඉහත කාර්යයට පෙර පරීක්ෂණ සිදුකරයි. ගුවන් හමුදා නීතියට අනුව අයත් නොවන වැරදි සම්බන්ධව ක්‍රියාකිරීම (සිවිල් වැරදි) යුද හමුදා නීතියේ 123-i වගන්තිය යටතේ සිදුකරයි.
    උදා:මිනී මැරුම් ,ස්ත්‍රි දූෂනගුවන් හමුදා නීතිය තුළ මූලිකවම අඩංගු වන්නේ ගුවන් හමුදා භටයෙකු විසින් අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළ විට පැනවිය හැකි දඬුවම් ක්‍රම ආදිය වේ.


    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg



    මෙයින් ඔබට කිසියම් දැනුමක් ලැබුන කියා සිතනවා.. කියවූ සැමට අවOක ස්තූතිය..



    Source:
    Code:
    [URL="http://si.wikipedia.org/"]http://si.wikipedia.org[/URL]
    [URL="http://www.airforce.lk/"]http://www.airforce.lk[/URL]
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමයි කොල්ලා.................:yes::yes::D
    හොයල දාපං කෝ අපේ අභිමානය, ශ්‍රී ලංකා නාවික හමුදාව ගැනත්.............!!!!!!!!:cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :):)
    නියමයි කොල්ලා.................:yes::yes::D
    හොයල දාපං කෝ අපේ අභිමානය, ශ්‍රී ලංකා නාවික හමුදාව ගැනත්.............!!!!!!!!:cool:
    :):)
    Dannam machan,, mata me airforce1 gena mara hangeemak thiyenne.. Eakala interviw giya mul dawasema mata ea hangeema awa.. Gedarin haras nowunanam man ada SLAF :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    =Pink panther;12070770
    Dannam machan,, mata me airforce1 gena mara hangeemak thiyenne.. Eakala interviw giya mul dawasema mata ea hangeema awa.. Gedarin haras nowunanam man ada SLAF :(:(
    පලයන් කෝ දෙයියනේ කියල නේවි එකට.........
    අර කොටි නැව් වලට කෙළපු විදිය (ඇත්තම කතාව) දන්නව නම්, කොටින් ගේ සුවිසයිඩ් බෝට් වලට මුහුදට බැහැල වෙඩි තියල මැරුණු, තමන් ගේ ක්‍රාෆ්ට් එක බේරපු කොල්ලෝ ගැන ඇත්ත කතා දන්නව නම් උඹට ඇඩෙයි........!!!!!!!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පලයන් කෝ දෙයියනේ කියල නේවි එකට.........
    අර කොටි නැව් වලට කෙළපු විදිය (ඇත්තම කතාව) දන්නව නම්, කොටින් ගේ සුවිසයිඩ් බෝට් වලට මුහුදට බැහැල වෙඩි තියල මැරුණු, තමන් ගේ ක්‍රාෆ්ට් එක බේරපු කොල්ලෝ ගැන ඇත්ත කතා දන්නව නම් උඹට ඇඩෙයි........!!!!!!!
    Sirawata,, me ape kollo.. Puduma adambarayak danenne..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg


    පිටිපස්සේ තියන යානාවට දන්නවද කියන නික් නේම් එක...............:rolleyes:
    ක්‍රොකඩයිල්.......:D:D:D:P

    අපෝ ඒක තාමා .... මම හිතුවා... මේක තමා ලංකාවේ තිබෙන චාර්ටර්ම යානවා.... නම හින්ද තමා ඕක වුනේ... චාර්ටර් නම් දැම්මම ඔහොම වෙනවා..........
     

    Similar threads