╣ බිහිසුණු සටන [VIDEO] ╣
අලි මළකුණක් වෙනුවෙන් කිඹුලෙකු සමග සිංහයින් තිදෙනෙකු කළ බිහිසුණු සටන
newsfirst.lk

මෙම දුර්ලභ සිදුවීම වාර්තා වන්නේ, කෙන්යාවේ සම්බුරු වන රක්ෂිතයෙනි.
අලියෙකුගේ මළකුණක් අනුභව කිරීම සඳහා කුසගින්නෙන් පෙළෙන සිංහයින් තිදෙනෙකු සහ නයිල් නදියේ කිඹුලෙකු අතර ඇතිවන බිහිසුණු සටනක් මෙහි දැක්වේ.
කිඹුලා තනිව සිංහයින් තිදෙනෙකු සමග කරන සටනේදී ප්රහාරවලින් විඩාවට පත්ව සටන අතහරී.
පසුව සිංහයින් ජයග්රහණය සමරමින් තමන් දිනාගත් අලි මළකුණ ආහාරයට ගන්නා ආකාරය ඡායාරූපවලින් දැක්වේ.