╬▒▒▒╬ ප්‍රේම විවාහයක්.. කල වින්නැහියක්! ╬▒&
අපේ එළකිරි යාලුවො ටික කලබලෙන් වගේ මේ පැත්තට එන්න ඇති...

ඒත් මේතන තියන ප්‍රශ්නෙ මොකද්ද කියලා දැන් මට බනිනවත් ඇති නේද...

සමහර දෙමව්පියන්ගෙ සමහරක් වැරදි වලට හැමවිටම දඩුවම් ලබන්නෙ දරුවො කියන කථාවෙ ඇත්ත නැත්ත බලන්නයි කථාකලේ...ඉතිං

දැන් බලන්න මේ පුංචි පැටියට කියන නම?
සීරුවා! ඉංග්‍රිසියෙන් නම් zonky!

උපුටා ගැනීම මට ලැබුන e-mail පණීවිඩයකින්... සිංහල පරිවර්තනය මා සතුයි!(හුදෙක් විනෝදය සදහා පමණී) 
[repost නම් sorry]

මට සැහෙන වෙලාවක් ගිය තේරුම් ගන්න...සිරාවටම..
ෆට්ට... 