╬▒▒▒╬ ප්‍රේම විවාහයක්.. කල වින්නැහියක්! ╬▒&amp

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
╬▒▒▒╬ ප්‍රේම විවාහයක්.. කල වින්නැහියක්! ╬▒&amp

අපේ එළකිරි යාලුවො ටික කලබලෙන් වගේ මේ පැත්තට එන්න ඇති...:baffled::baffled:
ඒත් මේතන තියන ප්‍රශ්නෙ මොකද්ද කියලා දැන් මට බනිනවත් ඇති නේද...:dull::dull:

සමහර දෙමව්පියන්ගෙ සමහරක් වැරදි වලට හැමවිටම දඩුවම් ලබන්නෙ දරුවො කියන කථාවෙ ඇත්ත නැත්ත බලන්නයි කථාකලේ...ඉතිං :rolleyes::rolleyes:
දැන් බලන්න මේ පුංචි පැටියට කියන නම?

සීරුවා! ඉංග්‍රිසියෙන් නම් zonky! :P:P:P


:rofl: උපුටා ගැනීම මට ලැබුන e-mail පණීවිඩයකින්... සිංහල පරිවර්තනය මා සතුයි!(හුදෙක් විනෝදය සදහා පමණී) :rofl:
xzonky.jpg


[repost නම් sorry]
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
:eek: ම්.......
:nerd: මට සැහෙන වෙලාවක් ගිය තේරුම් ගන්න...සිරාවටම..
:) ෆට්ට...
:P මම ඕවගේ වෙන සන්තුන්ව දැකලා තියෙනවා..
:dull: මෙයාව දැක්කේ අද තමයි...
:rolleyes: ඒ උනාට අර මොනවද එකක් දෙන්නේ බැහැ...

 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:eek: ම්.......
:nerd: මට සැහෙන වෙලාවක් ගිය තේරුම් ගන්න...සිරාවටම..
:) ෆට්ට...
:P මම ඕවගේ වෙන සන්තුන්ව දැකලා තියෙනවා..
:dull: මෙයාව දැක්කේ අද තමයි...
:rolleyes: ඒ උනාට අර මොනවද එකක් දෙන්නේ බැහැ...


:lol::) ඒකට කමක් නෑ අයියෝ..
අලුත්දෙයක් දැනගත්තනෙ යාලු..:yes::yes:
 
  • Like
Reactions: roshancs05