▀▄▀Jokes ٩(●̮̮̃•̃)۶Jokes٩(●̮̮̃•̃)۶Jokes▀▄▀

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    The teacher says, "Okay, class, we're going to play a game today. I want everyone to give me a sentence with the word 'perhaps' in it."

    Claude says, "Perhaps if we are good, the teacher won't give us any homework."

    The teacher says, "Very good, Claude."

    Mary says, "The sky is very dark... perhaps it's going to rain." The teacher says, "Very good, Mary."

    She calls on Little Johnny in the back.

    Johnny says, "Yesterday, when I got home from school, my sister and her music teacher both had their pants down to their ankles. Perhaps they were gonna pee on
     
    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ

    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    fa7h9x.jpg
    6pmcgp.jpg
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ ටික මං ඊයේ දාපු ත්‍රෙඩ් එකකින්..අව්ලක් නෑනේ

    නෝනා ආව ද?

    වාට්ටුවේ සිටි රෝගියකු දහවල් ලෙඩුන් බැලීමේ අවස්ථාවෙන් පසු සිහි නැතිවී සිටින බවට ලද පණිවුඩයක් අනුව වාට්ටුව භාර වෛද්‍යවරයා එහි පැමිණ රෝගියා පරීක්ෂා කර බලා, ඒ අවස්ථාවේ සේවයේ යෙදී සිටි හෙදිය අමතා මෙසේ ඇසීය.
    ‘මේ ලෙඩාව බලන්න එයාගෙ නෝනා ආවද?’
    ‘නෑ ඩොක්ටර්, එයාව බලන්න දවාලේ කවුරුවත්ම ආවේ නෑ.’ හෙදිය වහා පිළිතුරු දුන්නාය.
    ‘එහෙනං කොහොමද ආයෙත් ලෙඩාගෙ සිහිය නැති වුණේ?’ වෛද්‍යවරයා විමසුවේ විමතියෙනි.

    :love::love:

    වැඩිය වදින්නේ මොනවයින් ද?

    සුසන්ත, අජිත් සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී සුසන්ත අජිත් ගෙන් මෙසේ ඇසීය.
    ‘මචං අජිත්, උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?’
    අජිත් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.
    ‘බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්.’

    :sorry:
    :sorry:

    මුල් මාසය නොමිලේ

    කාර්යාලය අවසන් ව නිවෙස් බලා යමින් සිටි සංජීව තමා සමඟ ගමන් කරමින් සිටි වීරකෝන් එක් තැනෙක නැවතී බොහෝ උනන්දුවෙන් තාප්පයක අලවා තිබූ පෝස්ටරයක් කියවනවා දැක, එහි ගොස් එය කියවා බැලීය.
    ‘කථා කරන ඉංගි‍්‍රසි පන්තිය. මුල් මාසය නොමිලේ.’ යනුවෙන් එහි ලොකු අකුරෙන් සඳහන් වී තිබෙනු දුටු හෙතෙම තම සගයා අමතා මෙසේ ඇසීය.
    ‘බොහොම උනන්දුවෙන් මේ දැන්වීම කියෙව්වේ, උඹටත් ඉංගි‍්‍රසි ඉගෙන ගන්ඩ හිතිලද?’
    ‘පිස්සුද මචං. ඒත් මං මේ කල්පනා කළේ මේ විදියට බෝඩිං තියෙනවා නම් කොයි තරම් හොඳ ද කියලයි.’ යනුවෙන් වීරකෝන් පිළිතුරු දුන්නේය.

    :confused:
    :confused:

    තුන්දෙනාම එක වගේ

    ආලවතී ඇඟලුම් කම්හලේ සේවයෙන් පසු පෙරළා බෝඩිමට යමින් සිටියදී බස් නැවතුම් පළට යාබද නුග ගහ යට සිටි සාස්තරකාරියගේ ඇමතුමෙන් මඳක් නැවතී, සාස්තරයක් අසනු පිණිස ඇයට තම දකුණ’ත පෑවාය.
    ‘නෝනා කවදා හරි කසාද බඳින්නේ රතු හීන්දෑරි මහත්තයෙක්ව.’ අත දෙස මඳක් බලා සිටි සාස්තරකාරිය කීවාය.
    ‘එහෙම කියල මදි. තව විස්තර ඕනෙ. දැන් මම යාළු වෙලා ඉන්න තුන් දෙනාම රතු හීන්දෑරි අයනෙ.’ ආලවතී කීවාය.

    :love:
    :love::lol::love::love:

    උගුරක් ගැහැව්වම ඇති

    සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.
    ‘ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම.’
    එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.
    ‘ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ.’

    :lol: :lol:

    Source : සිළුමිණ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    One woman stops a taxi.
    - To the airport, please.
    After ten minutes the taxi driver, watching the woman in the mirror, says:
    - You are third pregnant woman that I have driven to the airport today.
    - Are you kidding me, I am not pregnant.
    - Well, you haven’t arrived to the airport yet neither.

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුද්දෙක් ලංකාවට එන්න Sri Lankan Airlines වලට අයිති ප්ලේන් එක්කට නැග්ගා.නැගලා සීට් එකේ වාඩි වෙලා ඉන්නකොට ගුවන් සෙවිකාවක් ලඟට ඇවිල්ලා නලවලා වනවලා “ආයුබෝවන්” කියලා කිව්වා.
    සුද්දා පුදුමෙන් වගේ බලලා “No I’m Henry ” කියලා කිවා.
    air hostess අක්කත් ආයේ විරිත්තලා ලතාවට “ආයුබෝවන්”
    සුද්ද මල පැනලා “Please don’t disturb me! I’m Henry” කිව්වා.
    පස්සේ තමා සීන් එක දනේ.සුද්දට ආයුබෝවන් එක තේරිලා තියේන්නේ
    “ආ යූ බෝවන්(Are You Bowen )” කියලා.
     
    ashensri

    Member
    මේ ටික මං ඊයේ දාපු ත්‍රෙඩ් එකකින්..අව්ලක් නෑනේ

    නෝනා ආව ද?

    වාට්ටුවේ සිටි රෝගියකු දහවල් ලෙඩුන් බැලීමේ අවස්ථාවෙන් පසු සිහි නැතිවී සිටින බවට ලද පණිවුඩයක් අනුව වාට්ටුව භාර වෛද්‍යවරයා එහි පැමිණ රෝගියා පරීක්ෂා කර බලා, ඒ අවස්ථාවේ සේවයේ යෙදී සිටි හෙදිය අමතා මෙසේ ඇසීය.
    ‘මේ ලෙඩාව බලන්න එයාගෙ නෝනා ආවද?’
    ‘නෑ ඩොක්ටර්, එයාව බලන්න දවාලේ කවුරුවත්ම ආවේ නෑ.’ හෙදිය වහා පිළිතුරු දුන්නාය.
    ‘එහෙනං කොහොමද ආයෙත් ලෙඩාගෙ සිහිය නැති වුණේ?’ වෛද්‍යවරයා විමසුවේ විමතියෙනි.

    :love::love:

    වැඩිය වදින්නේ මොනවයින් ද?

    සුසන්ත, අජිත් සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී සුසන්ත අජිත් ගෙන් මෙසේ ඇසීය.
    ‘මචං අජිත්, උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?’
    අජිත් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.
    ‘බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්.’

    :sorry:
    :sorry:

    මුල් මාසය නොමිලේ

    කාර්යාලය අවසන් ව නිවෙස් බලා යමින් සිටි සංජීව තමා සමඟ ගමන් කරමින් සිටි වීරකෝන් එක් තැනෙක නැවතී බොහෝ උනන්දුවෙන් තාප්පයක අලවා තිබූ පෝස්ටරයක් කියවනවා දැක, එහි ගොස් එය කියවා බැලීය.
    ‘කථා කරන ඉංගි‍්‍රසි පන්තිය. මුල් මාසය නොමිලේ.’ යනුවෙන් එහි ලොකු අකුරෙන් සඳහන් වී තිබෙනු දුටු හෙතෙම තම සගයා අමතා මෙසේ ඇසීය.
    ‘බොහොම උනන්දුවෙන් මේ දැන්වීම කියෙව්වේ, උඹටත් ඉංගි‍්‍රසි ඉගෙන ගන්ඩ හිතිලද?’
    ‘පිස්සුද මචං. ඒත් මං මේ කල්පනා කළේ මේ විදියට බෝඩිං තියෙනවා නම් කොයි තරම් හොඳ ද කියලයි.’ යනුවෙන් වීරකෝන් පිළිතුරු දුන්නේය.

    :confused:
    :confused:

    තුන්දෙනාම එක වගේ

    ආලවතී ඇඟලුම් කම්හලේ සේවයෙන් පසු පෙරළා බෝඩිමට යමින් සිටියදී බස් නැවතුම් පළට යාබද නුග ගහ යට සිටි සාස්තරකාරියගේ ඇමතුමෙන් මඳක් නැවතී, සාස්තරයක් අසනු පිණිස ඇයට තම දකුණ’ත පෑවාය.
    ‘නෝනා කවදා හරි කසාද බඳින්නේ රතු හීන්දෑරි මහත්තයෙක්ව.’ අත දෙස මඳක් බලා සිටි සාස්තරකාරිය කීවාය.
    ‘එහෙම කියල මදි. තව විස්තර ඕනෙ. දැන් මම යාළු වෙලා ඉන්න තුන් දෙනාම රතු හීන්දෑරි අයනෙ.’ ආලවතී කීවාය.

    :love:
    :love::lol::love::love:

    උගුරක් ගැහැව්වම ඇති

    සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.
    ‘ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම.’
    එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.
    ‘ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ.’

    :lol: :lol:

    Source : සිළුමිණ

    grate work....:lol::lol::lol::lol: