ඔව් මචෝ අපි බලමු ,,,
මම පුද්ගලිකව හිතනවා 80%ක් වත් ඉටුවෙයි කියලා


ඔව් මචෝ අපි බලමු ,,,
මම පුද්ගලිකව හිතනවා 80%ක් වත් ඉටුවෙයි කියලා


PayPal withdraw කරන එක යෝජනා කරමුද?

අන්න ඒකනම් හොඳයි...දැනට ලංකාවේ අවසර දීලා නැති නිසා PayPal withdraw කරද්දී bank එකෙන් ප්රශ්න වෙනවද කියන්නකෝ කව්රුහරි.![]()




කාට කාටත හොදක් වෙනවනම් කවුරුත් කැමතියි
![]()
ඉතින් හදමු අපි අලුත් රටක්
රොද බදි එකම දැයක්...