සාතිසය සංවේගය ...!!!
මචන්ලා ඉතාම කණගාටු දායක ආරංචියක් අසන්නට ලැබුණි
මචන්ලා ඉතාම කණගාටු දායක ආරංචියක් අසන්නට ලැබුණි
ගේ ආදරණිය පියතුමන් මෙලොවින් සමුගෙන ඇත.
අපි ඔහුට නිවන් සුව පතමු !!!
අපි ඔහුට නිවන් සුව පතමු !!!
මහරගම හොරණ පාරේ එතුමාණන්ගේ නිවසේ දේහය තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට(9/08/2014) දිනයේදී සිදුකෙරේ ..
ශෝක වන්නන් අතරට ELAKIRI.COM හි මිතුරන් වන අපද එක්වන්නෙමු..!!
Last edited: