▌▌Deepest sympathy ▌▌

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිවන්සුව අත්වේවා කියල ප්‍රාර්ථනා කරනව!!!!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩක් දුකයි නොසිතුව වෙලාවක අහන්න ලැබුණ මේ ආරංචිය ගැන
    ලංකාවෙන් පිට ඉන්න නිසා කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න වෙලේ වචනෙකින් හරි උදව් කරපු සියලුම දෙනාට හදවතින්ම ස්තුතියි :)
    දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ hackerT ද ඇතුළුව මේ thread එකේ වගේම අනෙකුත් threads වලත් තමන්ගේ කණගාටුව ප්‍රකාශ කිරීමට තරම් නිහතමානී යහළු යෙහෙළියෝ පිරිසක් ඉන්න එක ගැන නං ඇත්තටම දැනෙන්නේ පුදුමාකාර සතුටක්
    ස්තුති කරන්න ප්‍රමාද වීම ගැන නං සමාව අයද සිටිය යුතුමයි
    මේ සිද්දියෙන් පස්සෙත් ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න වුන නිසයි reply කරන්නත් ප්‍රමාද වුණේ
    :(:(:(:(:(:(:(


     
    rest-in-peace-uncle.gif