▓... Sri Lanka දුම්රිය කාලසටහන ...▓

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ubala inne oya wage pal talk danna vitharai...

    ඒක කොහොමද බං පල් කථාවක් වෙන්නේ? මම කිව්වේ ඇත්ත.

    දැනට ලේසියෙන්ම ඕක කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දී වඩා අමාරු ක්‍රෙම්කට කවුරුවත් යන්නේ නෑ. අනික මේ වගේ තොරතුරක් ගනිද්දී official තැනකින් ගන්න තමයි කවුරුත් කැමති. මොකද හෙට වෙන කොට අළුතින් කෝච්චියක් දැම්මොත් ඒක update වෙලා ඇති කියලා බලන අයට විශ්වාසයක් තියෙන්න ඕනේ. එක එක site වලින් වෙලාව බලාගෙන ගිහිල්ලා කෝච්චිය නැති වුනොත් හැරිල ඇවිල්ලා site වලට බැනලා වැඩක් නෑනේ.

    එහෙම නැතුව වැඩක් විදියට මේකෙ වරදක් මම කිව්වේ නෑ බන්. මේ වගේ දෙයක් කලාම යමක් ඉගෙන ගන්න පුළුවන්නේ. ඒත් rep ඉල්ලන්න නම් මිනිස්සුන්ට වැදගත් වෙන වැඩක් කරන්න ඕනේ. ඒකයි මම සිංහලෙන් කිව්වේ. :yes::yes::yes:
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0

    :lol::lol::lol: