▶අශේන් is back😱😱😂😂

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    මං දැනන් ඉදිය සිංහල සුද්ද මුගෙ කියල. හැබැයි මෙහෙම වැඩක් කරයි කියල හිතුවෙ නෑ. Anyway රිපෝට් කරන්න දෙයක් නෑ වැරැද්දක් කරල නෑනෙ.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙමයි, මූ ඇත්තටම යූටියුබ් එකෙන් ගේම ගහන්න දන්නව අනිත් උන්ට වැඩිය, ඒ අතින් මූ ටැලන්ඩට් කියල පිලිගන්න වෙනව, මාස තුනෙන් ලක්ශෙ සබ්ස් ගහපු එකම එකා තමයි මූ, හැබැයි මූ ගේම ගහන්නෙ තනිකරම වැරදි විදියට, ඒ නිසා වැඩි දුරක් මූට යන්න හම්බෙන්නෑ මුගේ ගොන් පාට් නිසා.

    ඕන් බලහන් මේ පාරත් මේ ජොකියව උඩ තියන් නටන ගොබ්බ පුතාල සෙට් එකක් මුගේ වටේ සෙට් වෙනව ආයෙත්.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අැවිත් තියෙන විදිහ කොහොමද?:lol: මූ නම් කවද හරි දේශපාලනයට ඵනවා ෂුවර්..:lol:

    කට ඇරපන් රත්තරන් දාන්න
     
    • Haha
    Reactions: Bitter Truth

    Similar threads