නෙළුම් කුළුණ ඉදිරිකීමෙන් කුටුම්භ අදායම ඉහල යනු ඇත
-එරෝශන්-
අම්මට සිකේ අරමුණුමෙතෙක් මේ ත්‍රෙඩ් එකේ කටමැත දොඩවන, පණ්ඩිත කතා කියවන, නෙලුම් කුලුණට බණින එක හරකෙක් වත් දන්නෙ නෑ මේක හදන්නෙ මොකටද කියලා. ලිද ලග ගෑණු සෙට් එක වගේ ඔහේ කියවනවා.
අහගනිල්ලා.
නෙලුම් කුලුණේ ප්‍රධාන අරමුණ කොළඹ පුරා ගොඩනැගිලි හා ජනාකීර්ණ ප්‍රදේශ වල ඉදිකර ඇති ගුවන්විදුලි, රූපවාහීනී,දුරකතන හා අනෙකුත් දත්ත ප්‍රතිවිකාශන කුලුණු එක තැනකට ගෙන ඒම සහ ඒවා විකාශනය කලහැකි දුර පරාසය ඉතා ඉහල ලෙස වැඩි කිරීමය.
මෙමගින් කොළඹ පුරා ඇති කුලුණූ විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකිවනු ඇත.
මෙම ජනාකීර්ණ සහ නිවාස සංකීර්ණ මත ඇති ක්ශුද්‍රතරංග කුලුණු මහින් ජනතාවට සිදුවන සෞඛ්‍යමය තර්ජනය ඉන් ඉවත් වනු ඇත.
බොහෝ දියුණු රට වල මෙවැනි කුලුණු සාදා ඇත්තේ මේ අවශ්‍යතාවය සදහාය.
මෙහි අතුරු වාසි ලෙස මෙහි අවන්හල්, නැරඹුම් ස්ථාන ආදිය ඉදිකිරීම සාමාන්‍ය සිරිතයි.
හැම එකම අසුබවාදී ලෙස දකින පරාජිත ජේවීපී කාරයන්ටනම් මේක හිසරදයක් තමා.
Machan minissu diyunu karala rata diyunu karanna be.
Namuth rata diyunu wunaama minissu ibetama diyunu wenawa.
Eg-
Machan thenaka Hotel ekak heduwama awata inna minissunge weyappara diyunu wenawa. Aluth business patan ganna lebenawa. Rekiya awastha lebenawa.
Namuth e salli tika hotel eka hadanne nethiwa weyapaara karanna kiyala minissunta dunnoth " ape un tika salli tika kaala iwara unama aayeth hingamaneta wetei.
Ohe kiyawanne nethuwa mama liyala thiyena oke aramuna genawath balapan.
JVP kaarayo balana asubawaadi ahen beluwama lankawe hema project ekakma asaarthakai thama.
අම්මට සිකේ අරමුණු![]()
![]()
![]()
![]()
Kaalidasa said:
මෙතෙක් මේ ත්‍රෙඩ් එකේ කටමැත දොඩවන, පණ්ඩිත කතා කියවන, නෙලුම් කුලුණට බණින එක හරකෙක් වත් දන්නෙ නෑ මේක හදන්නෙ මොකටද කියලා. ලිද ලග ගෑණු සෙට් එක වගේ ඔහේ කියවනවා.