►►පුතා දැකපු දේවල්◄◄

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ►►පුතා දැකපු දේවල්◄◄


    401485_299046010134583_193218727383979_784738_559802414_n.jpg


    ජොනී කියන්නේ අවුරුදු 7ක 8ක පොඩි කොලු ගැටයෙක්. දවසක් මෙයා ගෙදර ලග පිට්ටනියට වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට දැක්කා මෙයාගේ තාත්තා අල්ලපු ගෙදර ජෙනී නැන්දාවත් දාගෙන කාර් එකේ ලග තියන කැලේ ඇතුලට යනවා. තාත්තට ජෙනී නැන්දා එක්ක කැලේ ඇතුලේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා බලන්න හිතපු ජොනී හිමීට හිමීට කැලේ පැත්තට ගියා.

    ගිහින් එබිලා බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා,තව ටික වෙලාවක් යනකොට ඇදුම් එහෙම අයින් කරල වෙන වැඩකට ලෑස්ති වෙන බව තේරුන නිසා කොල්ලා කෑ ගහගෙන ගෙදර. දුවගෙන ගියා කේලම කියන්න

    "අම්මේ අම්මේ... තාත්තයි ජෙනී නැන් දයි කාර් එකේ කැලේ ඇතුලට ගිහින්..."

    අම්මා මෙහෙම කිව්වා
    "පුතා කෑ ගහන්න එපා...හෙමීට කියන්නකෝ මොකද උනේ කියලා"

    කොල්ලා ආපහු පටන් ගත්තා
    "මම පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට පස්සෙන් ගිහින් බැලුවා...
    බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා...
    ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...ඊට පස්සේ..."

    මේ වෙලාවේ අම්මා ජොනීව නැවැත්තුවා
    "පුතා නියම කතාවක්...ඔයා ඔය කතාවේ ඉතිරි ටික රෑ කෑම මේසෙදී තාත්තාත් ඉන්න තැනදිම කියන්න... ඔය කතාව කියනකොට තාත්තාගේ මූණ බලා ගන්න මට ආසයි."

    දැන් ඔන්න රෑ කෑම මේසේ අම්මයි තාත්තයි පුතයි වාඩි වෙලා ඉන්නවා...
    තාත්තා කිසිම දෙයක් වුනේ නැති ගානට ඉන්නවා... අම්මා කිසිම දෙයක් දන්නේ නැති ගානට ඉන්නවා. ටික වෙලාවකින් අම්මා ජොනීට කිව්වා කතාව කියන්න කියලා
    ඉතින් කොල්ලා ආයෙත් කතාව කියනවා,

    "මම අද හවස පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට හොරෙන් පස්සෙන් ගිහින් බැලුවා...



    බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා...






    ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...

    ^


    ^





    ^







    ^





    ^





    ඊට පස්සේ තාත්තයි ජෙනී නැන්දයි ඉස්සර තාත්තා ගෙදර නැති දවස් වල මයිකල් අංකලුයි අම්මයි කරන දේ කලා"
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ආහ් ... පට්ට සීන් එක බන්,මටත් ඕක අද කජුවත්තෙන් සෙට් උනා..