►►යාළුවෙක් සහ හොදම යාළුවෙක් අතර වෙනස◄◄

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ►►යාළුවෙක් සහ හොදම යාළුවෙක් අතර වෙනස◄◄

    401489_317315528307631_193218727383979_834915_1529305140_n.jpg

    ►►යාළුවෙක් සහ හොදම යාළුවෙක් අතර වෙනස◄◄

    •යාළුවා : ඔබේ ආහාර කොටස ඉතිරි කරයි.
    •හොදම යාළුවා : ඔබේ ආහාර කොටසත් අනුභව කර ඔබ දෙස බලා සිනාසෙයි.

    •යාළුවා :ඔබේ නිවසත ඇතුල් වීමට පෙර සීනුව නාද කරයි.
    •හොදම යාළුවා : අවසර නොගෙන ඔබේ නිවසට ඇතුල් වී "මම ආවා...කෝ බං උඹ"" කියා කෑ ගසයි

    •යාළුවා :ඔබ රිමාන්ඩ් බාරයේ සිටින විට ඇප බැද ඔබව බේරා ගනියි.
    •හොදම යාළුවා : සිර කූඩුව තුල ඔබ අසල වාඩි වී "මට දුක අරූගේ දතක් කඩන්න බැරි උන එකට බං"යැයි පවසයි.

    •යාළුවා :ඔබ මත්පැන් පානය කරමින් සිටින විට ඔබේ මත්පැන් බෝතලය රැගෙන සගවයි.
    •හොදම යාළුවා : ඔබ මත්පැන් පානය කරමින් සිටින විට මත්පැන් බෝතලයක් රැගෙන විත් "ගහමු මචං තව ෂොට් එකක්" යැයි පවසයි.

    •යාළුවා :ඔබ ගැන දන්නේ කරුණු ස්වල්පයක් පමනි.
    •හොදම යාළුවා : ඔබ පිලිබදව, ඔබව මහත් අපහසුතාවයකට පත් කල හැකි චරිතාපදානයක් ලිවිය හැකියි.

    උපුටාගැනීම - කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය..
     
    • Like
    Reactions: Kasunrock619

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව වෙනසක්.........
    මම මිනිසෙකු ඝාතනය කර මගේ යාළුවා ගේ ගෙදරට යමි.
    "මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි.
    මගේ යාළුවා - "මචං කිඹුළා අපි පොලීසියට බාරවෙමු. මම මගේ ලෝයර්ට කතා කරන්නම්......"

    මම මිනිසෙකු ඝාතනය කර මගේ හොද ම යාළුවා ගේ ගෙදරට යමි.
    "මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි.
    මගේ හොදම යාළුවා - "මචං කිඹුළා උඹ ගේ ඇතුලට වරෙන්........."
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව වෙනසක්.........
    මම මිනිසෙකු ඝාතනය කර මගේ යාළුවා ගේ ගෙදරට යමි.
    "මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි.
    මගේ යාළුවා - "මචං කිඹුළා අපි පොලීසියට බාරවෙමු. මම මගේ ලෝයර්ට කතා කරන්නම්......"

    මම මිනිසෙකු ඝාතනය කර මගේ හොද ම යාළුවා ගේ ගෙදරට යමි.
    "මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි.
    මගේ හොදම යාළුවා - "මචං කිඹුළා උඹ ගේ ඇතුලට වරෙන්........."

    ඒකත් පට්ටයි ඕයි..:lol::lol::lol: (උඹ මිනිස්සු මරනවද බං?:shocked:)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    තව වෙනසක්

    •යාළුවා : මචන් විභාගේ පේල් වුනා කියලා හිත කඩාගන්නේ නැතුව, ඊලග පාර හොදට පාඩම් කරලා හොදට කරගනින්......
    •හොදම යාළුවා : උඹත් ෆේල්ද....දාපන් 5 ක්... මාත් ෆේල්......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sahathika aththa machan me serama...:yes::yes:
    අනිවා.මචෝ
    Captain ජැක් ස්පැරෝ;11915031 said:
    තව වෙනසක්

    •යාළුවා : මචන් විභාගේ පේල් වුනා කියලා හිත කඩාගන්නේ නැතුව, ඊලග පාර හොදට පාඩම් කරලා හොදට කරගනින්......
    •හොදම යාළුවා : උඹත් ෆේල්ද....දාපන් 5 ක්... මාත් ෆේල්......
    එකෙන්ම..බලාගෙන ගියාම හොදම යාළුවා පට්ට නේ ඕයි..:lol::lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11915031 said:
    තව වෙනසක්

    •යාළුවා : මචන් විභාගේ පේල් වුනා කියලා හිත කඩාගන්නේ නැතුව, ඊලග පාර හොදට පාඩම් කරලා හොදට කරගනින්......
    •හොදම යාළුවා : උඹත් ෆේල්ද....දාපන් 5 ක්... මාත් ෆේල්......
    මුත් නියම යාලුවෙක්:P
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    •යාළුවා :ඔබ මත්පැන් පානය කරමින් සිටින විට ඔබේ මත්පැන් බෝතලය රැගෙන සගවයි.
    •හොදම යාළුවා : ඔබ මත්පැන් පානය කරමින් සිටින විට මත්පැන් බෝතලයක් රැගෙන විත් "ගහමු මචං තව ෂොට් එකක්" යැයි පවසයි.

    :rolleyes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    •යාළුවා : අපි තරහා උනත් අපෙත් එක්ක තරහ නොවෙයි.
    •හොදම යාළුවා : අපි තරහ උනොත් තව තවත් අපිත් එක්ක යාලුවෙයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Originally Posted by Captain ජැක් ස්පැරෝ
    viewpost.gif

    තව වෙනසක්

    •යාළුවා : මචන් විභාගේ පේල් වුනා කියලා හිත කඩාගන්නේ නැතුව, ඊලග පාර හොදට පාඩම් කරලා හොදට කරගනින්......
    •හොදම යාළුවා : උඹත් ෆේල්ද....දාපන් 5 ක්... මාත් ෆේල්......

    මුත් නියම යාලුවෙක්:P

    අනිවා අනිවා.. ඔයවගේ උන් තමා පට්ට යාළුවෝ බං..:yes::yes::yes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    Captain ජැක් ස්පැරෝ;11915119 said:
    යකෝ ඔය මගේ හිතට ආපු දෙයක් කිවේ...එහෙම නැතුව මට වුන දෙයක් නෙවේ...........
    •යාළුවෝ : මඩ නොගසයි.
    •හොදම යාළුවෝ : මඩ ගසයි. :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොන සීන් වලදි නම් හොදම යාළුවා කරන එක තමා හැම එකාම කරන්නේ..:D:D

    Captain ජැක් ස්පැරෝ;11915119 said:
    යකෝ ඔය මගේ හිතට ආපු දෙයක් කිවේ...එහෙම නැතුව මට වුන දෙයක් නෙවේ...........
    අර දත් කිඹුලා නම් ඇත්තද කොහෙද කිව්වෙ ඌ මිනිහෙක් මරලා යාළුවගෙ ගෙට රංගපු සීන් එකක් :shocked::shocked:

    •යාළුවා : අපි තරහා උනත් අපෙත් එක්ක තරහ නොවෙයි.
    •හොදම යාළුවා : අපි තරහ උනොත් තව තවත් අපිත් එක්ක යාලුවෙයි.
    දැනට නම් මම දැකලා තියෙන්නෙ 1 එකේ උන්ව තමා..
    අපි තරහ උනොත් තව තවත් අපිත් එක්ක යාලුවෙයි.:sorry::(:(
    ඔහොම යාළුවෙක් නම් හොයන්න පට්ට අමාරුයි ඈ.. බලපංකෝ අඩුම තරමෙ කෙල්ලෙක්වත් ඔහොම කරනවද බං.. අපි තරහා උනොත් ඒකි එක්ක.. ඒකි අපිත් එක්ක දෙගුණයක් තරහා වෙනවා..:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා - මගේ කෙල්ලගෙ පස්සෙන් යයි.. :(
    හොදම යාළුවා - කෙල්ලගෙ යාළුවගෙ පස්සෙන් යයි.. :yes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    බොන සීන් වලදි නම් හොදම යාළුවා කරන එක තමා හැම එකාම කරන්නේ..:D:D

    අර දත් කිඹුලා නම් ඇත්තද කොහෙද කිව්වෙ ඌ මිනිහෙක් මරලා යාළුවගෙ ගෙට රංගපු සීන් එකක් :shocked::shocked:

    දැනට නම් මම දැකලා තියෙන්නෙ 1 එකේ උන්ව තමා..
    අපි තරහ උනොත් තව තවත් අපිත් එක්ක යාලුවෙයි.:sorry::(:(
    ඔහොම යාළුවෙක් නම් හොයන්න පට්ට අමාරුයි ඈ.. බලපංකෝ අඩුම තරමෙ කෙල්ලෙක්වත් ඔහොම කරනවද බං.. අපි තරහා උනොත් ඒකි එක්ක.. ඒකි අපිත් එක්ක දෙගුණයක් තරහා වෙනවා..:(:(
    මට ඉන්නවා ඔය වගේ යාලුවො:rolleyes:
    අපෝ කෙල්ලෝ,උන් එක්ක කොහොමද බන් යාලුවො විදිහට ඉන්නේ:angry: