තව වෙනසක් •යාළුවා : මචන් විභාගේ පේල් වුනා කියලා හිත කඩාගන්නේ නැතුව, ඊලග පාර හොදට පාඩම් කරලා හොදට කරගනින්...... •හොදම යාළුවා : උඹත් ෆේල්ද....දාපන් 5 ක්... මාත් ෆේල්...... :rofl::rofl::lol::lol::lol: