► ටොයියෝද මනුස්සයෝය...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ► ටොයියෝද මනුස්සයෝය...

    දින තුනක් තිස්සේ තට්ටම බිම ඇනගත් සියලුම ටොයියන්ට අනුකම්පා කරන්න... ඔවුන්ද මනුස්සයෝය. සුමනදාස වගේ අනවැකි කිව්ව එකෙක්වත් දකින්න නෑ.... සියලුම බයියනි ලැබූ ජයග්‍රහනය සාමකාමීව භුක්ති විඳින්න... ටොයියන් ඇඬවීමෙන් වලකින්න....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෝඨා හිටපු හෝ හිටන මංත්‍රී වරයෙක් නෙවෙයි.මේක නිසා පොදු ජන පෙරමුන පොහොට්‍ටුවෙන් ඔහු නාම යෝජනා දෙන්න ඔහුගේ නමින්ම පොහොට්‍ටුව යටතේ ඇප මුදල් බැන්දා.නමුත් හෙට උදේ එන තීන්දුව මම දැන්ම ලීක් කරන්නම්.ගෝඨාට නිත්‍යනූකූලව ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න බෑ.මේක වැරදෙන අනාවැකියක් නෙවෙයි.වැරදුනොත් මම ආය එලකිරි එන්නෙත් නෑ.මේ අනුව මහින්දට වෙනවා එක්කො වෙන පක්ෂයකින් ශිරන්තිව දාන්න.එහෙම නැත්නම් අපේකෂකයා ලෙස කතුර ලකුනින් චමල්ව දාන්න.ඒ කියන්නෙ පොහොට්‍ටුව ලකුනින් අපේක්ෂකයෙක් එන්න බෑ.මොකද ගෝටා පොහොට්‍ටුවෙන් ඇප බැන්දනම් ගෝටම එන්න ඕන.ඒකයි නීතිය.

    ඔය කක්කගිය ඇඳුම හෝදල පොඩි ඉන්ටවල් එකක් ගන්න ආයිබෝං...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෝටා හොරවැසියෙකැයි අද ලංකාවේ අභියාචනාධිකරනය තීන්දු කළොත් ඔහු හිරේ යන්නේ ඇමරිකාවේ බව ඔබ දන්නවාද? දැනටමත් නිව්යෝර්ක්හි නඩු දෙකක් සූදානමින්..!

    (ලංකා ඊ නිව්ස් -2019.ඔක්.04, පෙ.ව.7.15) මැදමූලන මෘග චෞර රාජපක්ෂ පවුලේ අහිංසකම එකා තමා යැයි කියා ගන්නා පපුවේ අමාරුකාර නන්දසේන ගෝටාබයගේ ඉරණම විසඳෙන දිනය අදයි. ඔහු මෙසිරි ලංකාවේ හොරවැසියෙක්ද? පුරවැසියෙක්ද? යන්න ලංකාවේ අභියාචනාධිකරණය විසින් අද තීන්දු කර විසඳන නමුත් ඊටත් වඩා ප්‍රශ්නයක් අද තීන්දුවත් සමග ඔහුගේ පියබිම වන ඇමරිකාවේ ආරම්භ වනු ඇත. ඉන් ඔහු ඇමරිකානු නීතිය යටතේ වරදකරුවෙකු වී දඬුවම් ලැබීම සල්ලි කප්පරක් ලැබුනත් රොමේෂ් සිල්වාට නම් වැළැක්විය නොහැකිය. සිද්ධිය මෙසේය.

    අද තීන්දුවෙන් ගෝටාබය නීත්‍යාණුකූල ලෙස ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා නැතැයි ඔහු ලංකාවේ හිඳ ඇත්තේ හොරවැසියෙක් ලෙස යැයි කියා තීන්දු කළහොත් ඔහුට එරෙහිව නිව්යෝර්ක් අධිකරණයේ නඩු දෙකක් පැවරීමට සැබෑ දේශප්‍රේමී ලාංකිකයන් පිරිසක් සූදානමින් සිටිති.

    ඒ නඩු දෙකට අදාල නඩු නිමිත්ත මෙසේය.

    ගෝටාබය ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූල ලෙස ලබා නැතිනම් ඔහුට ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය පමණි. ඒ අනුව ඔහු තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා පසුගිය අප්‍රේල් 17 වෙනිදා එරට ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත අනුව ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම ප්‍රශ්න ගත වනු ඇත. මන්ද යත් ඔහු එවිට රටක් අහිමි පුද්ගලයෙකු වන බැවිනි. ඇමරිකානු නීතිය අනුව ඔවුන් තම පුරවැසියෙකුට රටක් අහිමි පුද්ගලයෙකු වීමට ඉඩ දෙන්නේ නැත. ඒ අනුව නිව්යෝර්ක්හි පවරන පළමු නඩුව වන්නේ ඔහු දැනට ඉදිරිපත් කර ඇති ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ඉල්ලුම් පත ක්‍රියාවට නැගීම අත්හිටුවන ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින නඩුකරයකි.

    දෙවැනි නඩුව වන්නේ ඔහු තමාට ලංකාවේ පුරවැසිභාවය තිබෙන බැවින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නැයි ඉල්ලන ඉල්ලුම්පතේ දී ඇමරිකානු ආණ්ඩුවට ව්‍යාජ තොරතුරු සපයා තිබෙන බව අද ලංකාවේ නඩු තීන්දුවෙන් සනාථ වීම නිසා ඇමරිකානු රජයට සිතා මතා ව්‍යාජ තොරතුරු සපයා රාජ්‍යය නොමග යැවීමට කටයුතු කිරීමට එරෙහිව ගෝටාබයට එරෙහිව පවරන අපරාධ නඩුවකි. එරට රාජ්‍යය නොමග යැවීම යනු අපරාධ වරදකි. ඊට දඩ සහ සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.

    මීට සමාන චෝදනාවක් නගමින් රාජපක්ෂ ඥාතී ජාලිය වික්‍රමසූරියට එරෙහිව වොෂින්ටන්හි සහකාර නීතිපතිවරුන් දෙදෙනෙකු පසුගිය 2018 දෙසැම්බර් 21 දා වොෂින්ටන් අධිකරණයේ නඩු පැවරූහ. අංක 1:18-cr-00120 දරණ ඒ නඩුවේ තුන්වන චෝදනාව වන්නේ ඔහු ඇමරිකාවට ඇතුළු වීමට වීසා අයැදුම් කිරීමේ දී එරට රාජ්‍යයට අසත්‍ය තොරතුරු සැපයීමයි. එකී තුන්වන චෝදනාව නැගෙන්නේ 1 හා 2 චෝදනා වන වංචාව මුදල් විශුද්ධිකරණය චෝදනා හේතුවෙනි. ඒ අනුව අද අභියාචනාධිකරණ තීන්දුවෙන් ඔහු හොරවැසියෙකු යන්න තීන්දු කළහොත් ගෝටාබයට ද ජාලියට සේම ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කරන ලද ඉල්ලුම් පත්‍රයෙන් ඇමරිකානු ආණ්ඩුවට අසත්‍ය තොරතුරු සැපයීම යන අපරාධ චෝදනාව නිතැතින්ම නැගෙනු ඇත. රොමේෂ් සිල්වාගේ අප්පා වලෙන් ගොඩ ආවත් එය වැළැක්විය නොහැකිය. පපුවේ අමාරුකාරයාගේ හෙට දවස නරකය. ගෝටා සිහින ජනාධිපතිවරයෙකු වී ඇමරිකාවේ හිරගෙදරක සිටීමට සිදුවුනොත් පුදුම විය යුතු නැත.

    චන්ද්‍රප්‍රදීප්

    lol016.gif
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පව් බං

    ගම් සභාවේ ප්‍රතිඵලය තමයි අද දුන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ කුක්කල හෙන ආසාවෙන් උන්නෙ නඩුවෙන් ගෝඨව පරදිනකන්...:rofl::rofl::rofl: අන්තිමට ලොල් ගූ ඇන් පී කාරයන්ට තිබ්බ පුකත් නැති උනා...:lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙන මොකෙන් වත් නෙමෙයි මේ ශ්‍රී මුඛයෙන් කියන්නේ

    KozLQN4l.jpg
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala

    අර ප්‍රංශ පොරයි ආචාරියයි දිගම ඇඟිල්ල ගුදයෙ ගහගෙන නිවුස් බලනවලු....:lol::lol::lol::lol:

    උං කැළණියෙදි ගූ පාරක් කෑව කියල ආරංචියි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සමහර එවුන්ගෙන් ඈහුවම අද ගෝටා නඩුව පරදියිද කියලා, උන් කිව්වේ ගෝටා නෙමේ යකෝ අපි තමා පරදින්නේ, අපේ දරුවෝ තමා පරදින්නේ, රට තමා පරදින්නේ කියලා. අන්න එහෙමයි මිනිස්සුන්ට මේ නඩුව දෑනුනේ... දෑන් මිනිස්සු ගෝටා කියන්නේ චන්ද අපේක්ෂකයෙක් හෑටියට නෙමේ සලකන්නේ. තමන්ගේ එකම ගෑලවුම්කාරයා විදිහට. මීට කලින් ආපු කිසිම අපේක්ශකයෙකුට වඩා ගෝටාට වගකීමක් තියෙනවා මිනිස්සු ගෑන. ඒ වගේම මිනිස්සු තියන් ඉන්න ඉහල බලාපොරොත්තු කෑඩුවොත් ගෝටාභය සිරාටත් වඩා පීචන් වෙනවා. අවසන් බලාපොරොත්තුව ගෝටා මිනිස්සු හිතන මිනිහම වේවා කියන එකයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හූ... හූ.... හූ..... හූ..... ගූ ඇන් පී බූරුවනි ඇද්ද තොපිට, :rofl::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උං කැළණියෙදි ගූ පාරක් කෑව කියල ආරංචියි


    හෑ.... පිස්සෙක් බන් ඒ යකා.... මම දැක්කා නායකතුමාගෙත් මූණෙ ලේ කඳුලක් නෑ... ගාල්ලෙන් පෙස්සම දාපු එක්කටත් උසාවියෙන් බැනල... උසාවිය විහිලුවකට ගන්න එපා කියල....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වෙන මොකෙන් වත් නෙමෙයි මේ ශ්‍රී මුඛයෙන් කියන්නේ

    KozLQN4l.jpg

    giphy.gif


    ශ්‍රී මුඛය ගුදයේ ස්වරූපය අරගෙන...
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    හෑ.... පිස්සෙක් බන් ඒ යකා.... මම දැක්කා නායකතුමාගෙත් මූණෙ ලේ කඳුලක් නෑ... ගාල්ලෙන් පෙස්සම දාපු එක්කටත් උසාවියෙන් බැනල... උසාවිය විහිලුවකට ගන්න එපා කියල....

    කුජීතයි. යන විදියට ගෝඨාභයගේ ආරක්ෂාව ගැනත් මීට වඩා හිතන්න වෙයි..ගූ ඇන් පී සක්කිලි මොනව කරයිද කවුද දන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කුජීතයි. යන විදියට ගෝඨාභයගේ ආරක්ෂාව ගැනත් මීට වඩා හිතන්න වෙයි..ගූ ඇන් පී සක්කිලි මොනව කරයිද කවුද දන්නේ


    රට පනින්නෙත් ඒක වෙන්නඇති.... නායකතුමා කිව්වා ගත්තු බලය කෙසේවත් අතාරින්න එපා කියල...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුජීතයි. යන විදියට ගෝඨාභයගේ ආරක්ෂාව ගැනත් මීට වඩා හිතන්න වෙයි..ගූ ඇන් පී සක්කිලි මොනව කරයිද කවුද දන්නේ

    මෙන්න මේක නම් මටත් හිතුන අද නිවුස් බලද්දි... :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මෙන්න මේක නම් මටත් හිතුන අද නිවුස් බලද්දි... :yes::yes:


    හ්ම්... පරාද ගිනියමේ ඉන්නෙ... ගහන ගහන ගැටේ කුජීත වෙලා නීච වෙලා යනව පව් බන්....